කෝකත් එකයි.... අපෙන් සල්ලි ටික ගන්න නම් වෙලාවට ලියුමක් එවනවා..... උන්ගෙන් සල්ලි ගන්න ගියහම........
![]()
ඒ අතින්නම් අන්තිමනුත් අන්තිමයි බං හැම එකම.......
කෝකත් එකයි.... අපෙන් සල්ලි ටික ගන්න නම් වෙලාවට ලියුමක් එවනවා..... උන්ගෙන් සල්ලි ගන්න ගියහම........
![]()
පෙරා එදා කිව්වා යාපනේ ට්රිපට ඔයත් සෙට් කියලා....... එකයි ඇහුවේ යාපනේද කියලා......

ඌට එපා වෙලා ලිදට පැන්නද කොහෙද.......
![]()
අනේද කියන්නේ ඉතිං........

දෙන දෙයක් කාලා..... වෙන දෙයක් බලාගෙන ඉන්න තමා වෙලා තියෙන්නේ........ 
ඒ අතින්නම් අන්තිමනුත් අන්තිමයි බං හැම එකම.......

Iyeth katha kara ban yanna...ada niwadu dammoth okkoma upset ban..naththan aniwaa yanawa![]()
Iyeth katha kara ban yanna...ada niwadu dammoth okkoma upset ban..naththan aniwaa yanawa![]()
අද කිඹුල් මාමා ලගට පල .......!! 
අනේ මන්දා පොඩි එකා හොටු පෙර පෙර අක්කි ලඟට දිව්වද මන්දා නැලවෙන්න......
අක්කි උඹ ගාව කිව්වා නේද....?? පව් අනාතයා......!! 
අක්කි උඹ ගාව කිව්වා නේද....?? පව් අනාතයා......!!
![]()

අද කිඹුල් මාමා ලගට පල .......!!
![]()

හික්ස්...... වරක් පාවිච්චි කර විසි කරන ලදී.......![]()
අයියෝ කහවණු කිව්වලු......කිඹුල් මාමාට අද තමයි දවස හිට්ලර්ගේ ඇරියස් යවන්න........![]()
කිඹුල් මාමිව දැනුවත් කරන්න ඕනා, හිරිවට්ටන්නේ නැතුවම ගලවලා දාන්න කියලා....... 
කිඹුල් මාමිව දැනුවත් කරන්න ඕනා, හිරිවට්ටන්නේ නැතුවම ගලවලා දාන්න කියලා.......
![]()
Umbataකොසා මාමා කළු වෙලා.... මොකෝ මේ දවස වල pc හදන්නේ එළියේ තියාගෙනද.......?![]()
එච්චර ඕනේ නෑ...... හිට්ලර් එක්ක බේරාගත යුතු ගනුදෙනු මොනවහරි තියෙනවද කියලා ඇහුවනම් අහවරයි සියලු දෝෂ නිවාරණයි........
හික් හික්..... දෙන්නම් ජම්බු...... 