EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: කෝකත් එකයි.... අපෙන් සල්ලි ටික ගන්න නම් වෙලාවට ලියුමක් එවනවා..... උන්ගෙන් සල්ලි ගන්න ගියහම........ :angry:

    ඒ අතින්නම් අන්තිමනුත් අන්තිමයි බං හැම එකම.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෙරා එදා කිව්වා යාපනේ ට්‍රිපට ඔයත් සෙට් කියලා....... එකයි ඇහුවේ යාපනේද කියලා......

    Iyeth katha kara ban yanna...ada niwadu dammoth okkoma upset ban..naththan aniwaa yanawa :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    smiley_emoticons_batman_biggrin.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුල් මාමාට අද තමයි දවස හිට්ලර්ගේ ඇරියස් යවන්න........ :rofl:

    :yes: කිඹුල් මාමිව දැනුවත් කරන්න ඕනා, හිරිවට්ටන්නේ නැතුවම ගලවලා දාන්න කියලා....... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: කිඹුල් මාමිව දැනුවත් කරන්න ඕනා, හිරිවට්ටන්නේ නැතුවම ගලවලා දාන්න කියලා....... :P

    එච්චර ඕනේ නෑ...... හිට්ලර් එක්ක බේරාගත යුතු ගනුදෙනු මොනවහරි තියෙනවද කියලා ඇහුවනම් අහවරයි සියලු දෝෂ නිවාරණයි........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එච්චර ඕනේ නෑ...... හිට්ලර් එක්ක බේරාගත යුතු ගනුදෙනු මොනවහරි තියෙනවද කියලා ඇහුවනම් අහවරයි සියලු දෝෂ නිවාරණයි........

    :rofl: හික් හික්..... දෙන්නම් ජම්බු...... :P
     
    Status
    Not open for further replies.