EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බියගම ඇනකොන්ඩා III එවන්නද ගැරන්ඩියා ලිඳ දිගේ :baffled::rofl:

    :oo: :frown: හෙට වරෙන්කෝ එවන්ඩ ගැරඩියා උඹේ දත දිගේ...... :angry: කිඹුලා මටනේ බාර දෙන්නේ, උඹේ දත හිරිවැටෙන්න ඉන්ජෙක්ෂන් එක එහෙම බෝතලෙන් අරන් දෙන්න...... මම ඕනා ප්‍රමාණේ වෙනුවට, වතුර දාලා බොට විද්දවන්නේ..... එතකොට අමුවෙන්ම දත ඈදලා දාතහැකි....... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :rofl::rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ ඔය අස්සේ රිංගන්න බෑ බන් .. :no: යකෝ දෙකක් ගේනවනේ ඊ බේ එකෙන් :oo:

    :oo: සාලා කාරයා ගෙන්වන එකක් බං...... අපිට බොසා ගන්න ගානටම ගන්න පුලුවන්.... රෙද්දේ සාලා කාරයාගේ, බිල් කොළඹින්, කලෙක්ටින් පිළියන්දලද කොහෙන්ද නිසා තමා එපා වෙන්නේ..... අන්තිමට, ඌ දෙන විසදුම, උන්ම දීපුවා, හම්බයා ලග තියෙනවා, එතනින් ගන්න කියන එක තමා........ :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Trailer eka num maruwata thiyanawa..

    :oo: ඕනාවට වඩා 3D පෙන්වන්න ගියා වගේ ඒ ෆිල්ම් එක...... :yes: අනික මරා ගැනිලි, ලේ පෙන්නිලි, ඕනාවට වැඩි.......!! හොද කෑලි දෙකක් තුනකුත් ගියා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔක්කොම හරි බලපු කට්ටියලු අවුල් :rofl::baffled:

    :frown: හොද වෙලාවට, පාත් ෆයින්ඩරේ එහෙම ආවේ නැත්තේ..... ආවා නම්, ඒකේ ගියපු සමහර ඒවට, මොන මගුලක් කියයිද දන්නේ නෑ...... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: හොද වෙලාවට, පාත් ෆයින්ඩරේ එහෙම ආවේ නැත්තේ..... ආවා නම්, ඒකේ ගියපු සමහර ඒවට, මොන මගුලක් කියයිද දන්නේ නෑ...... :rofl:

    :baffled::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ යකා ෆෝමලීන් බෝතලයක් වත් මාරු කරලා කිඹුලට දෙයිද මන්ද :rofl:

    :rofl: වරෙන්කෝ දෙන්න උඹට..... :angry:

    :oo: මේ ඕයි, අර ලාච්චුවේ, J & B එකක් පුස් කනවා..... අපි ඒක ගැන ලාවටවත් සලකලා බලමුකෝ ඕයි....... :D:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: වරෙන්කෝ දෙන්න උඹට..... :angry:

    :oo: මේ ඕයි, අර ලාච්චුවේ, J & B එකක් පුස් කනවා..... අපි ඒක ගැන ලාවටවත් සලකලා බලමුකෝ ඕයි....... :D:yes:

    :no::dull: මම ආයේ බොන්නේ නෑ බන් :D බියර් එකක් වත් බොන්නේ නෑ කියල හිතාගෙන ඉන්නේ :yes::D
     
    Status
    Not open for further replies.