බියගම ඇනකොන්ඩා III එවන්නද ගැරන්ඩියා ලිඳ දිගේ![]()
හෙට වරෙන්කෝ එවන්ඩ ගැරඩියා උඹේ දත දිගේ......
කිඹුලා මටනේ බාර දෙන්නේ, උඹේ දත හිරිවැටෙන්න ඉන්ජෙක්ෂන් එක එහෙම බෝතලෙන් අරන් දෙන්න...... මම ඕනා ප්‍රමාණේ වෙනුවට, වතුර දාලා බොට විද්දවන්නේ..... එතකොට අමුවෙන්ම දත ඈදලා දාතහැකි....... 



යකෝ දෙකක් ගේනවනේ ඊ බේ එකෙන් 


මම ආයේ බොන්නේ නෑ බන්