EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kimulata ganda suwanda therenawane, oowa uuta meter weyi :P

    කිඹුලට මේ දවස් වල උතුර දකුණ මාරු වෙලා ඉන්න නිසා ඕවා තේරෙනවද මන්ද මේ ටිකේ :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: හරි හරි මම කාර් එක පේන්ට් එකට දාලා එන්නම්..... ඔක්කොටම කලින් කිඹුල් මාමා එන්න එපායේ....... :yes:
    Thariyata datha thaniyenma galawaganna weyi wage..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thariyata datha thaniyenma galawaganna weyi wage..

    මට එපා වෙලා බන් මූ එක්ක සෙට් උනොත් වෙසක් එකට තොරන් බලනවා වගේ ගරාජ් එකක් පෙන්නනවම තමා මූ :angry: ශික් මූ නම් :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලට මේ දවස් වල උතුර දකුණ මාරු වෙලා ඉන්න නිසා ඕවා තේරෙනවද මන්ද මේ ටිකේ :baffled:
    Eekath aththa thamai.. issella rathneta anala balapan.uuta hiri watunoth witharak umbatath eeka ana ganin :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට එපා වෙලා බන් මූ එක්ක සෙට් උනොත් වෙසක් එකට තොරන් බලනවා වගේ ගරාජ් එකක් පෙන්නනවම තමා මූ :angry: ශික් මූ නම් :baffled:
    :rofl: :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kimulata ganda suwanda therenawane, oowa uuta meter weyi :P

    :oo: සිරින්ජර් එකට පුරවලා දුන්නහම, කිඹුලා ඕකේ ගද සුවද බල බල ඉන්නේ නෑ..... ජබුක් ගාලා, කට ඈතුලේ, විදුරුමහට විදිනවා ලොවෙත් නැති වෙන්න ඉන්ජෙක්ෂන් එක..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මම මේ හීනයක් දකිනවද.....?? :rolleyes::P

    හීන හැබෑ වන බව අහල නැද්ද ? ;) සිරාවට මම නම් ආයේ ඔය මගුල් වලට නෑ බන් :D:cool: හිතට මාර සැනසීමක් ඕකෙන් අයින් උනාම දැනුනේ :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලට මේ දවස් වල උතුර දකුණ මාරු වෙලා ඉන්න නිසා ඕවා තේරෙනවද මන්ද මේ ටිකේ :baffled:

    :rofl: හික් හික්..... අගහරුවාදා ඉදන් අළුත් ඈසිස්ටන්ට් කෙනෙක් එනවයි කියන්නේ..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: සිරින්ජර් එකට පුරවලා දුන්නහම, කිඹුලා ඕකේ ගද සුවද බල බල ඉන්නේ නෑ..... ජබුක් ගාලා, කට ඈතුලේ, විදුරුමහට විදිනවා ලොවෙත් නැති වෙන්න ඉන්ජෙක්ෂන් එක..... :yes:

    :shocked::baffled: දත මෙහෙමම තිබිච්චාවේ කියල දැන් හිතෙනවා බන් :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට එපා වෙලා බන් මූ එක්ක සෙට් උනොත් වෙසක් එකට තොරන් බලනවා වගේ ගරාජ් එකක් පෙන්නනවම තමා මූ :angry: ශික් මූ නම් :baffled:

    :rofl: මමයි කියලා මොනවා කරන්නද බං..... රස්සාව බේරගන්නත් ඕනා..... මේ වැඩ ටික කරගන්නත් ඕනා.... එපා වෙනවා බං...... බස් ටික සර්විස් කරන්න තියෙනවා...... දැන් ඉතින් එක දවසක සෙට් එකම අරන් යන්න ඕනා ඒකටත්, සර්විස් එකට කලින් බුක් කරගෙන...... පිස්සු වගේ මේ ඩ්‍රයිවර්ලා කොන්දලා එක්ක වැඩ කරන්න ගියහම....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Eekath aththa thamai.. issella rathneta anala balapan.uuta hiri watunoth witharak umbatath eeka ana ganin :lol:

    :frown: :angry: ඉන්ජෙක්ෂන් සිරින්ජරේට පුරවන ටික සම්පූර්ණයෙන් මුගේ විදුරුමහට විදිනවා....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හීන හැබෑ වන බව අහල නැද්ද ? ;) සිරාවට මම නම් ආයේ ඔය මගුල් වලට නෑ බන් :D:cool: හිතට මාර සැනසීමක් ඕකෙන් අයින් උනාම දැනුනේ :D

    :rofl: හා එහෙනම්, මමත් මීට පස්සේ, ටිකෙන් ටික වත්, මේක නවත්වගන්න ට්‍රයි කරන්නම්...... :( ඒත් ඉතින් යාළුවෝ සෙට් එකක් සෙට් උනහම, ඕක මූඩියක් හරි පෙවෙනවමනේ බං....... :(
     
    Status
    Not open for further replies.