දෙන්නෙක් නෙමේ බන් තුන් දෙනෙක් ගිහිල්ල තියෙන්නේ![]()

Eepara mu mokaatada enna hadanne ?
දෙන්නෙක් නෙමේ බන් තුන් දෙනෙක් ගිහිල්ල තියෙන්නේ![]()

Kimulata ganda suwanda therenawane, oowa uuta meter weyi![]()

Thariyata datha thaniyenma galawaganna weyi wage..හරි හරි මම කාර් එක පේන්ට් එකට දාලා එන්නම්..... ඔක්කොටම කලින් කිඹුල් මාමා එන්න එපායේ.......
![]()
Thariyata datha thaniyenma galawaganna weyi wage..
ශික් මූ නම් 
Eekath aththa thamai.. issella rathneta anala balapan.uuta hiri watunoth witharak umbatath eeka ana ganinකිඹුලට මේ දවස් වල උතුර දකුණ මාරු වෙලා ඉන්න නිසා ඕවා තේරෙනවද මන්ද මේ ටිකේ![]()

මට එපා වෙලා බන් මූ එක්ක සෙට් උනොත් වෙසක් එකට තොරන් බලනවා වගේ ගරාජ් එකක් පෙන්නනවම තමා මූශික් මූ නම්
![]()

මම ආයේ බොන්නේ නෑ බන්
බියර් එකක් වත් බොන්නේ නෑ කියල හිතාගෙන ඉන්නේ
![]()
මම මේ හීනයක් දකිනවද.....?? 

Eekath aththa thamai.. issella rathneta anala balapan.uuta hiri watunoth witharak umbatath eeka ana ganin![]()

Kimulata ganda suwanda therenawane, oowa uuta meter weyi![]()
සිරින්ජර් එකට පුරවලා දුන්නහම, කිඹුලා ඕකේ ගද සුවද බල බල ඉන්නේ නෑ..... ජබුක් ගාලා, කට ඈතුලේ, විදුරුමහට විදිනවා ලොවෙත් නැති වෙන්න ඉන්ජෙක්ෂන් එක..... 
මම මේ හීනයක් දකිනවද.....??
![]()
සිරාවට මම නම් ආයේ ඔය මගුල් වලට නෑ බන් 
හිතට මාර සැනසීමක් ඕකෙන් අයින් උනාම දැනුනේ 
කිඹුලට මේ දවස් වල උතුර දකුණ මාරු වෙලා ඉන්න නිසා ඕවා තේරෙනවද මන්ද මේ ටිකේ![]()
හික් හික්..... අගහරුවාදා ඉදන් අළුත් ඈසිස්ටන්ට් කෙනෙක් එනවයි කියන්නේ..... 
Thariyata datha thaniyenma galawaganna weyi wage..
හික් හික්..... නෑ නෑ එනවා කිව්වොත්, පරක්කු වෙලා හරි එනවා...... 
සිරින්ජර් එකට පුරවලා දුන්නහම, කිඹුලා ඕකේ ගද සුවද බල බල ඉන්නේ නෑ..... ජබුක් ගාලා, කට ඈතුලේ, විදුරුමහට විදිනවා ලොවෙත් නැති වෙන්න ඉන්ජෙක්ෂන් එක.....
![]()

දත මෙහෙමම තිබිච්චාවේ කියල දැන් හිතෙනවා බන් 
මට එපා වෙලා බන් මූ එක්ක සෙට් උනොත් වෙසක් එකට තොරන් බලනවා වගේ ගරාජ් එකක් පෙන්නනවම තමා මූශික් මූ නම්
![]()
මමයි කියලා මොනවා කරන්නද බං..... රස්සාව බේරගන්නත් ඕනා..... මේ වැඩ ටික කරගන්නත් ඕනා.... එපා වෙනවා බං...... බස් ටික සර්විස් කරන්න තියෙනවා...... දැන් ඉතින් එක දවසක සෙට් එකම අරන් යන්න ඕනා ඒකටත්, සර්විස් එකට කලින් බුක් කරගෙන...... පිස්සු වගේ මේ ඩ්රයිවර්ලා කොන්දලා එක්ක වැඩ කරන්න ගියහම....... 
Eekath aththa thamai.. issella rathneta anala balapan.uuta hiri watunoth witharak umbatath eeka ana ganin![]()
ඉන්ජෙක්ෂන් සිරින්ජරේට පුරවන ටික සම්පූර්ණයෙන් මුගේ විදුරුමහට විදිනවා....... 
හීන හැබෑ වන බව අහල නැද්ද ?සිරාවට මම නම් ආයේ ඔය මගුල් වලට නෑ බන්
හිතට මාර සැනසීමක් ඕකෙන් අයින් උනාම දැනුනේ
![]()
හා එහෙනම්, මමත් මීට පස්සේ, ටිකෙන් ටික වත්, මේක නවත්වගන්න ට්රයි කරන්නම්......
ඒත් ඉතින් යාළුවෝ සෙට් එකක් සෙට් උනහම, ඕක මූඩියක් හරි පෙවෙනවමනේ බං....... 