EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: දැන් ඕක ඇවිල්ල කියයි අපි හින්ද තමයි පරක්කු උනේ කියල :oo:
    :no: නෑ ඒ ලැප් එක එහෙම ලේසියෙන් කැඩෙන්නෙ නෑ ලු..මං දැං කථා කලා
    ඒකෙ සරනේරුවක් තද වෙලා තිබුනා කිව්වා....:yes:
    කොහෙද අපේ කිඹුලා වෙලාවට ඔයිල් වත් දාලා නැද්ද කොහෙද.. නැත්තං සරනේරු හිර වෙන්නෙ නෑ නෙ:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no: නෑ ඒ ලැප් එක එහෙම ලේසියෙන් කැඩෙන්නෙ නෑ ලු..මං දැං කථා කලා
    ඒකෙ සරනේරුවක් තද වෙලා තිබුනා කිව්වා....:yes:
    කොහෙද අපේ කිඹුලා වෙලාවට ඔයිල් වත් දාලා නැද්ද කොහෙද.. නැත්තං සරනේරු හිර වෙන්නෙ නෑ නෙ:oo:
    ඔයිල් දානවා....
    බට් සරනේරුවට නෙවෙයි!!!!:baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයිල් දානවා....
    බට් සරනේරුවට නෙවෙයි!!!!:baffled::baffled:
    ඒකනෙ.. ඔයාට තිබුනා බස් මාමා වගේ සරනේරුවටත් ඔයිල් දාන්න...:rolleyes:
    බලන්න.. ඒ ලැප් එක කොච්චර හොදට වැඩ කරනවලුද .. :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no: නෑ ඒ ලැප් එක එහෙම ලේසියෙන් කැඩෙන්නෙ නෑ ලු..මං දැං කථා කලා
    ඒකෙ සරනේරුවක් තද වෙලා තිබුනා කිව්වා....:yes:
    කොහෙද අපේ කිඹුලා වෙලාවට ඔයිල් වත් දාලා නැද්ද කොහෙද.. නැත්තං සරනේරු හිර වෙන්නෙ නෑ නෙ:oo:

    warranty දෙන්නෙ කොම්පැණියෙන් නිසා ඉතින් බයවෙන්න දෙයක් නෑ :P

    යකෝ මූ දැන් වඩුබාස් වැඩෙත් පටන් අරගෙනද :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් ලා ලිබටි එකෙ පොට් එක තියෙන හරිය දන්න කවුරු හරි ඉන්නවාද? අපි ගිය සතියෙ ගිහින් පොඩි ශොපින් පාරක් දාන ගමන් ටිකක් කැරකිලා බැලුව එත් හොයන්ඩ බැරි වුනා.

    විස්තර දන්න කවුරු හරි ඉන්නවා නම් post කරන්ඩ බැරිනම් PM එකක් දාපන්.

    liberty eke pot eka tiyenne ground floor nastars eka gawin herila yanna kota enawa 'Toilet' kiyala gahala. Ekek athulata pala, kakkusiya dora erapiya. Ebila balahan pot eka.
    :lol: :lol:
    Scurvyath indala indala ela kiyum kiyanne! :rofl:
     
    Status
    Not open for further replies.