බියගම පැත්තෙ නං ඕවා ප්රසිද්ධ රෙදි වේලන්නලු..Bada pitelu dan..![]()

Status quo kiyanne nikan da? Kohen giyath uu linde!බියගම පැත්තෙ නං ඕවා ප්රසිද්ධ රෙදි වේලන්නලු..
මිනිස්සු හෝ ගාලා අරං යනවාලු..
අර රවුමට තියෙන බාර් එකේ ගානට තුවාය ... ලාස්සනට වනන්න පුලුවන් නිසා![]()

බියගම පැත්තෙ නං ඕවා ප්රසිද්ධ රෙදි වේලන්නලු..
මිනිස්සු හෝ ගාලා අරං යනවාලු..
අර රවුමට තියෙන බාර් එකේ ගානට තුවාය ... ලාස්සනට වනන්න පුලුවන් නිසා![]()


..තව පොඩි වාසියක් තියෙනව pest killer එකක් විදියටත් පාවෙච්චි වෙනව
වැඩේ කරන්නෙ මකුළුවන්ගෙ සහයෝගයෙන්![]()

Sanjiyaa kiyanna wage breadtalks dunnatta maath saahena kaalekata monama exercise ekak wath kalee ne..awidinna hari patan ganna wenawa ..
ඇවිදින්නෙම වෙන්නේ නෑ බන් මට නම් 
මං ගත්තෙ ඒසර් මාකටින්ස් එකෙන්.. ඔව් බං ක්වොන්ටම් එකේ නං පට්ට ගනං..
එකක් තියෙනවා 14 ගානට.. ඒක සෙට් වෙන්නෙ නෑ.. තහඩුවේ ගේජ් එක මදි.. බර වැඩි කෙනෙක්ට කරන්න අමාරුයි.. 23ට එකක් තියෙනවා.. ඒක නං හොදයි... මං ගත්තෙ ඒක..
අපි දුවන දුර... වේගය.. වගේ විස්තර පෙන්වනවා

ඔවු කොහොමද බාණ්ඩේ ?![]()
දැන් අවුලක් නෑ වගේ 
බාන්ඩේ සුපිරි කොරන එක තමා කේස්දැන් අවුලක් නෑ වගේ
![]()

Umbata ookada welaa thiyenne dan ?![]()


Siddalepa wedaththaya samagama lindata!සුපිරියැ ..
..ඌටයි සිද්ධාලේප කාරයටයි දෙන්නටම![]()

Belt ekak neththan lanuwak hari gata gahaganinහෙට ඉඳන් කලිසම් හැලෙයිද මන්ද![]()

Belt ekak neththan lanuwak hari gata gahaganin![]()
කොසෝ මේ හොට්ට ගන්න ගිය නිසා සල්ලි දාන්න බැරි උනා හෙට දාන්නම් 
Siddalepa wedaththaya samagama lindata!![]()



සිද්ධාලේප අංකල් ජනාධිපතිවරනෙට ඉල්ලුව මතකද ?
මිනිහ හැම පවුලකටම කිරි එළදෙනක් දෙනව කියලලු පොරොන්දුව දුන්නෙ ..රැළියකදි මිනිහගෙ කතාවක් මැද එකෙක් ඇහුවලු එළදෙනක් විතරක් නෙවේ සර් හරකෙකුත් දෙන්න වෙයි නේද කියල ..මනුස්සය කිවුවලු ඕන නෑ එළදෙන මම ගානෙ පට්ටි කරල දෙනව කියල[[මනුස්සය අදහස් කළේ නොමිලේ රජයෙන් ඒක කරල දෙනව කියන එක උනත් මිනිස්සු අතරින් හූ පාරවලුත් දෙක තුනකුත් ගියාලු ]]![]()
පිස්සු යකෙක් බන් ඌ !! එළදෙන ගානේ දීපන්කො හැමෝටම 
පට්ට ආතල් එකක් නේ මේ ත්රෙඩ් එකේ තියෙන්නේ![]()
