EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Bada pitelu dan.. :P
    බියගම පැත්තෙ නං ඕවා ප්‍රසිද්ධ රෙදි වේලන්නලු..
    මිනිස්සු හෝ ගාලා අරං යනවාලු..
    අර රවුමට තියෙන බාර් එ‍කේ ගානට තුවාය ... ලාස්සනට වනන්න පුලුවන් නිසා :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බියගම පැත්තෙ නං ඕවා ප්‍රසිද්ධ රෙදි වේලන්නලු..
    මිනිස්සු හෝ ගාලා අරං යනවාලු..
    අර රවුමට තියෙන බාර් එ‍කේ ගානට තුවාය ... ලාස්සනට වනන්න පුලුවන් නිසා :cool:
    Status quo kiyanne nikan da? Kohen giyath uu linde! :lol:
     
    kingdewi

    Well-known member
  • බියගම පැත්තෙ නං ඕවා ප්‍රසිද්ධ රෙදි වේලන්නලු..
    මිනිස්සු හෝ ගාලා අරං යනවාලු..
    අර රවුමට තියෙන බාර් එ‍කේ ගානට තුවාය ... ලාස්සනට වනන්න පුලුවන් නිසා :cool:

    ..තව පොඩි වාසියක් තියෙනව pest killer එකක් විදියටත් පාවෙච්චි වෙනව
    වැඩේ කරන්නෙ මකුළුවන්ගෙ සහයෝගයෙන් :P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ..තව පොඩි වාසියක් තියෙනව pest killer එකක් විදියටත් පාවෙච්චි වෙනව
    වැඩේ කරන්නෙ මකුළුවන්ගෙ සහයෝගයෙන් :P:rofl:
    :lol:
    Hapoi!
     
    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    485083_357666337681773_2052612241_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sanjiyaa kiyanna wage breadtalks dunnatta maath saahena kaalekata monama exercise ekak wath kalee ne.. :sorry: awidinna hari patan ganna wenawa ..

    ඔව් බන් සිරාවට එදා කිඹුල් ක්ලිනික් යද්දී බස් එකේම ගියේ ටිකක් ඇවිදින්න එක්ක තමා :dull: ඇවිදින්නෙම වෙන්නේ නෑ බන් මට නම් :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං ගත්තෙ ඒසර් මාකටින්ස් එකෙන්.. ඔව් බං ක්වොන්ටම් එකේ නං පට්ට ගනං..
    එකක් තියෙනවා 14 ගානට.. ඒක සෙට් වෙන්නෙ නෑ.. තහඩුවේ ගේජ් එක මදි.. බර වැඩි කෙනෙක්ට කරන්න අමාරුයි.. 23ට එකක් තියෙනවා.. ඒක නං හොදයි... මං ගත්තෙ ඒක..
    අපි දුවන දුර... වේගය.. වගේ විස්තර පෙන්වනවා

    යකෝ ෆට්ට ලාබනේ ඒසර් එකෙන් තමා මේ උලව්වත් ගත්තේ උන්ගේ අඩුම එක දැක්කේ 115,000/- ට :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Belt ekak neththan lanuwak hari gata gahaganin :P

    හා හා කොහු ලනුවක් අරන් යන්නම් :P කොසෝ මේ හොට්ට ගන්න ගිය නිසා සල්ලි දාන්න බැරි උනා හෙට දාන්නම් :D
     
    kingdewi

    Well-known member
  • Siddalepa wedaththaya samagama lindata! :lol:

    සිද්ධාලේප අංකල් ජනාධිපතිවරනෙට ඉල්ලුව මතකද ?
    මිනිහ හැම පවුලකටම කිරි එළදෙනක් දෙනව කියලලු පොරොන්දුව දුන්නෙ ..රැළියකදි මිනිහගෙ කතාවක් මැද එකෙක් ඇහුවලු එළදෙනක් විතරක් නෙවේ සර් හරකෙකුත් දෙන්න වෙයි නේද කියල ..මනුස්සය කිවුවලු ඕන නෑ එළදෙන මම ගානෙ පට්ටි කරල දෙනව කියල[[මනුස්සය අදහස් කළේ නොමිලේ රජයෙන් ඒක කරල දෙනව කියන එක උනත් මිනිස්සු අතරින් හූ පාරවලුත් දෙක තුනකුත් ගියාලු ]] :P:rofl::rofl:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පට්ට ආතල් එකක් නේ මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිද්ධාලේප අංකල් ජනාධිපතිවරනෙට ඉල්ලුව මතකද ?
    මිනිහ හැම පවුලකටම කිරි එළදෙනක් දෙනව කියලලු පොරොන්දුව දුන්නෙ ..රැළියකදි මිනිහගෙ කතාවක් මැද එකෙක් ඇහුවලු එළදෙනක් විතරක් නෙවේ සර් හරකෙකුත් දෙන්න වෙයි නේද කියල ..මනුස්සය කිවුවලු ඕන නෑ එළදෙන මම ගානෙ පට්ටි කරල දෙනව කියල[[මනුස්සය අදහස් කළේ නොමිලේ රජයෙන් ඒක කරල දෙනව කියන එක උනත් මිනිස්සු අතරින් හූ පාරවලුත් දෙක තුනකුත් ගියාලු ]] :P:rofl::rofl:

    හික්ස් !! මතකයි මතකයි :baffled: පිස්සු යකෙක් බන් ඌ !! එළදෙන ගානේ දීපන්කො හැමෝටම :rofl:
     
    Status
    Not open for further replies.