EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Oya ara hitagena bycicle padina seen eka nedha ? :P

    සංකපාලයා මගේ පොකට් එකට කෙලවන්න වගේ යන්නේ අරව මේවා පෙන්නලා :baffled::rofl: අම්මෝ ඕක 20+ නේ පුස් බයිසිකලයක් ගන්නවා ඊට හොඳා :rofl:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Paluwak yannama gahala wage.. :lol:
    අපෝ නෑ බොස්. තව කාලයක් ගහන්නත් තියෙන එකේ පරිස්සමින් තමයි බෙරේ ගහන්නේ.. වැරදිලාවත් පැලුනොත් මොන දෙයියන්ට කියන්නද?;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම උඹට කිවුවෙ බන් ...:dull:
    ...වෙළෙන්දොනේ :P:P:P:P:P:P:P:P:P

    ඉඳපන් උන්ට හෙට අමතනවා වෙළඳාම එපා වෙන්න :angry: බලහන්කො මුන්ගේ ඇන්දවිලි :baffled:
     
    kingdewi

    Well-known member
  • :D අවුරැදු 6ක් එකම බෙරේ ගහලා දැන් එපා වෙලා වගේ මට දැන්:P

    මල්ලි එකම බෙරේ උනත් විවිධ තාල වලට ගහන්න පුලුවන් ..
    ..ඕනෙනම් බෙරේ ගහන ගමන් අඩවුවක් දෙකකුත් අල්ලන්න පුලුවන් ..
    ..හැබැයි පරිස්සමින් :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ නෑ බොස්. තව කාලයක් ගහන්නත් තියෙන එකේ පරිස්සමින් තමයි බෙරේ ගහන්නේ.. වැරදිලාවත් පැලුනොත් මොන දෙයියන්ට කියන්නද?;)

    උඹේ බෙරේ පැලිලා තිබ්බේ නැද්ද ? :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලයා මගේ පොකට් එකට කෙලවන්න වගේ යන්නේ අරව මේවා පෙන්නලා :baffled::rofl: අම්මෝ ඕක 20+ නේ පුස් බයිසිකලයක් ගන්නවා ඊට හොඳා :rofl:
    :rolleyes: :rofl::rofl: මගෙ නත්තල් තෑග්ග බං :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල්ලි එකම බෙරේ උනත් විවිධ තාල වලට ගහන්න පුලුවන් ..
    ..ඕනෙනම් බෙරේ ගහන ගමන් අඩවුවක් දෙකකුත් අල්ලන්න පුලුවන් ..
    ..හැබැයි පරිස්සමින් :P:P
    Mama kiyanna kalin oya kiyala thiyenne :lol: :lol:
     
    Status
    Not open for further replies.