EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මම හෙට යන්නයි හිතන් ඉන්නේ අර S3 එක බලන්න...... කොහොමද බං ඔරිජිනල් එක හොයාගන්නේ.......? මට ත්‍රෙඩ් එකක් දාන්නත් හිතයි ඔරිජිනල් S3 එකක් කියලා හොයාගන්නේ කොහොමද අහන්නත්........ :S
    http://smartphones.wonderhowto.com/how-to/spot-fake-samsung-galaxy-s-iii-smartphone-0139820/
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා මාමේ...... බොට පිං........ :)

    කෝකටත් කියලා ත්‍රෙඩ් එකක් දාන්නද බලන්න...... :oo:
    දාපන්. තවත් ෆේක් හොයාගන්න විදි හම්බෙයිනෙ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොස් මාමේ, මට බස් වලට හයි කරන්න, රෙකෝඩ් කරන්න පුලුවන්, කැමරා එකක් ඊ බේ එකෙන් හොයලා දෙන්නෙකෝ....... :yes: Clock එකකුත් එක්කම තියෙන එකක් උනත් අවුලක් නෑ...... :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොස් මාමේ, මට බස් වලට හයි කරන්න, රෙකෝඩ් කරන්න පුලුවන්, කැමරා එකක් ඊ බේ එකෙන් හොයලා දෙන්නෙකෝ....... :yes: Clock එකකුත් එක්කම තියෙන එකක් උනත් අවුලක් නෑ...... :no:

    :lol:

    punisher Uraj වෙන්නද යන්නේ...? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කකුල රිදෙනවානම්........ හ්ම්ම්ම් කස්ටියට මේ සති අන්තේ නිවාඩු එහෙම කොහොමද දන්නේ නෑ.........

    ඒක තමයි... කොයි වෙලේ හරි එයිනේ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol:

    punisher Uraj වෙන්නද යන්නේ...? :P
    නෑ මූට ඕනෙ බස් එකේ යන ලස්සන ගෑණු ළමයිගෙ පින්තුර ගන්නලු :rofl:
    ඇතුලෙන් හයි කරන එකක් නෙ ඉල්ලන්නෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කකුල රිදෙනවෝ... කෝ අපේ නර්ස් ලොක්කො දෙන්නා... ?

    :oo: මොකෝ කේස් එක....??

    ක්ලේම් එක හම්බවුනාද බං....?? අපේ නම් චෙක් හම්බවුනා දෙකටම..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කකුල රිදෙනවානම්........ හ්ම්ම්ම් කස්ටියට මේ සති අන්තේ නිවාඩු එහෙම කොහොමද දන්නේ නෑ.........

    :rofl: පව් යකෝ මල්කවි අංකල්...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොස් මාමේ, මට බස් වලට හයි කරන්න, රෙකෝඩ් කරන්න පුලුවන්, කැමරා එකක් ඊ බේ එකෙන් හොයලා දෙන්නෙකෝ....... :yes: Clock එකකුත් එක්කම තියෙන එකක් උනත් අවුලක් නෑ...... :no:

    මෙන්න මූ බස් වල යන කපල් වීඩියෝ කරලා බ්ලැක්මේල් කරන්න හදනවෝ......... :rofl:
     
    Status
    Not open for further replies.