EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා...! අද උඹ එහෙනම් උගේ දවල් කෑමටත් නැවතීමේ තිත තිබ්බ..... කොහොමද බං අරක මතක වේවි තියෙද්දී කෑමක් කන්නේවත්...... :rofl:

    :rofl: හික් හික්...... හම්බයින්ට රිදෙන්න දෙන්න මරු භාණ්ඩේ ඒක....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පල යන්න........ මට අමතකයි කියලද හිතුවේ අර ජනවාරි පළවෙනිදා වැඩ කරන්න බෑ කියා කියා නාහෙන් අඬපු හැටි.......

    :rofl: ඉතින් ජනවාරි පළවෙනිදා, විතරනේ ඒ..... ;) :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතුවේ මූ මේ අපිට ආදරේට රෙප් දුන්නයි කියලා......

    :rofl: කොහොමත් මේකෙන් බැරි උනා ඒ වැඩේ...... ඒ නිසා, වෙනත් ක්‍රමයක් භාවිතා කරා...... ;) :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පවු නැද්ද යකෝ මම........ තොගේ කට ෂුවර් නැති නිසා මම මේ සති අන්තේ අනිත් කාමරේ නිදාගන්නවා එක්කෝ....... :frown::frown:
    Durex pack ekak thiyan hitpan oowata ;)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Status
    Not open for further replies.