EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P උඹේ පිහිටෙන් එළියක් බලන්න හිතුවේ :rofl:
    තොටත් ඕක නැතුව ම බෑනේ....
    දැන්වත් නවත්තපිය..........:angry::angry:

    3 ලෙසට දෝණියක් සෙට් වේවා!!!! එතකොටවත් නවතීවි......!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකනේ.. පෝස්ට 9000ක් තියන ලේසියෙන් හොයාගන්න බැරි ත්‍රෙඩ් එකක්නෙ මූ බම්ප් කරලා තියෙන්නෙ.. :lol:

    :rofl: පිස්සු හුයන්නෝ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොටත් ඕක නැතුව ම බෑනේ....
    දැන්වත් නවත්තපිය..........:angry::angry:

    3 ලෙසට දෝණියක් සෙට් වේවා!!!! එතකොටවත් නවතීවි......!!!
    :oo: :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොටත් ඕක නැතුව ම බෑනේ....
    දැන්වත් නවත්තපිය..........:angry::angry:

    3 ලෙසට දෝණියක් සෙට් වේවා!!!! එතකොටවත් නවතීවි......!!!

    :confused: මොනාද මේ කියවන්නේ :baffled::rofl:

    මගුලක් කියන්න එපා බන් තුන ? :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    734387_216206635188843_1025961078_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනං යූබටේට හරි දාපන්කො..
    අහෝ...ඊයේ ප්‍රේම සැදෑව මෙගාබයිට 116.28 උඩුගත කරගත නොහැකිව සිටිෙන මට කුමන යූබට ද?
    උඩුගත කෙරුම දැනට 4 වතාවක් ෆේල් විය...........:dull::dull::dull:
     
    kingdewi

    Well-known member
  • අහෝ...ඊයේ ප්‍රේම සැදෑව මෙගාබයිට 116.28 උඩුගත කරගත නොහැකිව සිටිෙන මට කුමන යූබට ද?
    උඩුගත කෙරුම දැනට 4 වතාවක් ෆේල් විය...........:dull::dull::dull:

    :no:
    Upload ekak danna try karapan balanna :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූගෙ මේ කාළකන්නි හැසිරීම දිගටම තිබ්බොත් පෙර පසු ෆොටෝස් දෙක මාරු වෙන්නත් බැරි නෑ :angry:

    අර්ජුන මුල ඉඳලම කිව්වේ මේ වගේ විනයක් නැති උන් කණ්ඩායමේ තිය ගත්තොත් වෙන දේ ! මූගෙන් පස්සේ තමා කරාබු පච්ච යුගේ ආවේ ! අවලම් බල්ලෝ මුන් නම් ! :angry: බලහන් මුන්ගේ ඇක්ෂන් බලල ජුනියර් එවුන් හැදෙයිද ? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහෝ...ඊයේ ප්‍රේම සැදෑව මෙගාබයිට 116.28 උඩුගත කරගත නොහැකිව සිටිෙන මට කුමන යූබට ද?
    උඩුගත කෙරුම දැනට 4 වතාවක් ෆේල් විය...........:dull::dull::dull:
    කොහෙටද උඩුගත කරන්නෙ ? 20mb වගෙ කෑලි වලට කඩලා උඩුගත කරපන්. නැත්තං සෙනසුරාද වගෙ ඔය පැත්තෙ එන්න, එතකොට ඕක දීපන් මම උඩුගත් කරලා දෙන්නං.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හතර වතාවක් ට්‍රයි කලා යකෝ....අප් ලොඩ් තමා..ලොල්.........
    62% ගිහින් වතාවක් කියපි අප්ලෝඩ් ෆේල් කියලා.........නොදකින්!!!:dull::dull::dull:

    මේ මොකක් ගැනද අර කිව්වේ PM එකක් දාල කියහන්කෝ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර්ජුන මුල ඉඳලම කිව්වේ මේ වගේ විනයක් නැති උන් කණ්ඩායමේ තිය ගත්තොත් වෙන දේ ! මූගෙන් පස්සේ තමා කරාබු පච්ච යුගේ ආවේ ! අවලම් බල්ලෝ මුන් නම් ! :angry: බලහන් මුන්ගේ ඇක්ෂන් බලල ජුනියර් එවුන් හැදෙයිද ? :oo:
    මොකක්ද සිද්ධිය කෙටියෙන් කියපං....
    මේ දවස් වල බාහිර ගැන දැනුම නිල්...........:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහෙටද උඩුගත කරන්නෙ ? 20mb වගෙ කෑලි වලට කඩලා උඩුගත කරපන්. නැත්තං සෙනසුරාද වගෙ ඔය පැත්තෙ එන්න, එතකොට ඕක දීපන් මම උඩුගත් කරලා දෙන්නං.
    මාධ්‍ය ගින්නට............:dull::dull::dull::dull:
    හෆොය් එපා විය....එහෙන් මගේ ඔළුව කන්න හදනව මේක ඉල්ලලා............:dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද සිද්ධිය කෙටියෙන් කියපං....
    මේ දවස් වල බාහිර ගැන දැනුම නිල්...........:dull::dull:

    GOSSIP බලහන්

    Last edited:

    kingdewi

    Well-known member
  • මේ මොකක් ගැනද අර කිව්වේ PM එකක් දාල කියහන්කෝ :P
    :P
    මොකක්ද සිද්ධිය කෙටියෙන් කියපං....
    මේ දවස් වල බාහිර ගැන දැනුම නිල්...........:dull::dull:

    මාලිංග කියන පුත්තරය මීඩියා වලට බලු ටෝක් කරන හැටි ..

    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ අපිත් ක්‍රිකට් ගැහුවනම් කෝටිපතියෝ.. :baffled:
    'ටැලන්ට් එකක් ඇතුව' කියන් වචන ටිකත් ඔය පේලියෙ තියෙන්න ඕන... :rolleyes:
     
    Status
    Not open for further replies.