නිසාන් සනි කියල ටොයොටා එකක්නේ දාල තියෙන්නේ..

ඔය sprinter එක නේද...
ඔපරේට් කරන පොරට ෆොටෝ ටික මාරුවෙලා වගේ....නිසාන් සනි කියල ටොයොටා එකක්නේ දාල තියෙන්නේ..ඔය sprinter එක නේද...
![]()

කෝ කට්ටිය...රත්නෙත් කලින්ම ගිහිල්ලා...
![]()
ඊයේ මහන්සි බං..... වැඩ වගයක්.... පස්සේ විස්තර කියන්නම්කෝ...... IT Sales කරන්න ඩයල් එකක් හොයලා දියන්කෝ 
නිසාන් සනි කියල ටොයොටා එකක්නේ දාල තියෙන්නේ..ඔය sprinter එක නේද...
![]()

වාහනේ මොකක්ද කියලවත් දන්නේ නැති පොරක්ද කොහෙද......!! 
හපුතලේ එකෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නද...ඊයේ මහන්සි බං..... වැඩ වගයක්.... පස්සේ විස්තර කියන්නම්කෝ...... IT Sales කරන්න ඩයල් එකක් හොයලා දියන්කෝ
![]()


ah..mama adurana dial ekak innawa...walimada....ඊයේ මහන්සි බං..... වැඩ වගයක්.... පස්සේ විස්තර කියන්නම්කෝ...... IT Sales කරන්න ඩයල් එකක් හොයලා දියන්කෝ
![]()


උඹ අර කන්ටේනර් පෙට්ටිය ගත්තද....




