ඔව්, උඹට මොකාද වගේ දෙපාරක් ගිලදාන්න තියෙන අවස්ථාව අහිමිවෙනවනේ.....එහෙම පාටි දෙකක් එක පාර ගන්න එක හරි වැරදී නේද....![]()


ඔව්, උඹට මොකාද වගේ දෙපාරක් ගිලදාන්න තියෙන අවස්ථාව අහිමිවෙනවනේ.....එහෙම පාටි දෙකක් එක පාර ගන්න එක හරි වැරදී නේද....![]()


ඔව්, උඹට මොකාද වගේ දෙපාරක් ගිලදාන්න තියෙන අවස්ථාව අහිමිවෙනවනේ.....![]()
කියන එකා බුදිනවා වෙන්න ඇති....

බොරු කියන්න එපා....ඔව් ඔව් අපි දැක්කා එදා...
![]()


එහෙනම් ඉතින් ඔය කියන විදිහට මමත් එදා කෑවා නම්, කෑම ඉතුරු වෙන්න විදිහක් නෑනේ...බොරු කියන්න එපා....
බලපන් කන්න එකෙක් නැතිව කෑම කොච්චර ඉතුරු වුනාද....![]()

නෑ ඉතින් ඉවරවුණු කොටසට සෑහෙන පිටිවහලක් වුනානේ....එහෙනම් ඉතින් ඔය කියන විදිහට මමත් එදා කෑවා නම්, කෑම ඉතුරු වෙන්න විදිහක් නෑනේ...![]()

දෙපාරක් නම් එන්න බෑ, දෙකම එකට දීපියෝ....![]()
දෙපාරක් එන්න වෙයි..... හෙට දිහාට කියන්නම්කෝ..... 
මොකෝ පාටියක්ද..?![]()
තවම තීරණයක් නැත.....
![]()
කාගෙද..? මොකද්ද හේතුව..?![]()
(ප්රශ්න පත්තරයයි ඔන්න උදෙන්ම........)සුභ උදෑසනක් කොල්ලනි..... කෙසේද සැප සනීප.......
සුභ උදෑසනක් වේවා......![]()
සුභ උදෑසනක්...![]()


