EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලිබර්ටියා කියන්නේ ඕක දැම්මේ අර රත්නෙයි කියලා.... ඌටවත් තේරෙනවද දන්නේ නෑ ඒ දාලා තියෙන එක......
    ඒව ගනන් ගන්න එපා...
    අලින් ගේ මද කිපෙන කාලෙ මේ...........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලෝ, සුනිල් ශාන්ත ස්පෙශල් එක කෙරෙනවැයි ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ දත් ක්‍රොකා :cool:
    අද රේඩියෝ තියේ නෙහ් ? :love::love:

    අර වැඩේ මොකො උනේ ? :rolleyes:
    :no::no:
    මේ ඉරිදට තමා බං.....
    මට එපා වෙලා ඉන්නේ මේ අළුත් හොට්ටියො දෙන්නත් එක්ක..........
    මීට වැඩිය හොදා මම ම කර ගත්ත නම්..............:angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::no:
    මේ ඉරිදට තමා බං.....
    මට එපා වෙලා ඉන්නේ මේ අළුත් හොට්ටියො දෙන්නත් එක්ක..........
    මීට වැඩිය හොදා මම ම කර ගත්ත නම්..............:angry:
    11.gif
    1.gif
    හරි..
    හප්පා.. එහෙමද... ගුරාට ඉහලින් යන්න හදනවද ? :dull:
    :baffled::baffled: ආතතිය වැඩියි නෙ එතකොට
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලිබර්ටියා කියන්නේ ඕක දැම්මේ අර රත්නෙයි කියලා.... ඌටවත් තේරෙනවද දන්නේ නෑ ඒ දාලා තියෙන එක......
    රත්නේ දනී, අපි නොදනී....:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    11.gif
    1.gif
    හරි..
    හප්පා.. එහෙමද... ගුරාට ඉහලින් යන්න හදනවද ? :dull:
    :baffled::baffled: ආතතිය වැඩියි නෙ එතකොට
    නෑ බං....කියල දෙන මෙලෝ හු**ක් ඔලුවට යන්නේ නෑ...............
    අද එකෙක් ඉටි එක්ක ලැබ් ඉන්ටෘමන්ට් එකක් ඕටොක්ලේව් එකට දාල....
    ලක්ෂ 3.5 ක බඩුවක් නේ බං...නිකං ද??
    දැන් ඉටි වලට ඒක අවුල් වුණොත් නම් මම හම ගහනව ***** ****ව....!!!!!:angry::angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බං....කියල දෙන මෙලෝ හු**ක් ඔලුවට යන්නේ නෑ...............
    අද එකෙක් ඉටි එක්ක ලැබ් ඉන්ටෘමන්ට් එකක් ඕටොක්ලේව් එකට දාල....
    ලක්ෂ 3.5 ක බඩුවක් නේ බං...නිකං ද??
    දැන් ඉටි වලට ඒක අවුල් වුණොත් නම් මම හම ගහනව ***** ****ව....!!!!!:angry::angry::angry::angry:
    :baffled: බොලං ඉතිං අර වැඩ එහෙම බලලා නෙවීද ගත්තෙ :dull: හපොයි බං සල්ලි..
    2.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං....කියල දෙන මෙලෝ හු**ක් ඔලුවට යන්නේ නෑ...............
    අද එකෙක් ඉටි එක්ක ලැබ් ඉන්ටෘමන්ට් එකක් ඕටොක්ලේව් එකට දාල....
    ලක්ෂ 3.5 ක බඩුවක් නේ බං...නිකං ද??
    දැන් ඉටි වලට ඒක අවුල් වුණොත් නම් මම හම ගහනව ***** ****ව....!!!!!:angry::angry::angry::angry:

    හම ගහන්න එපා ගලවපන් ඔක්කොම දත් ටික ෆ්‍රී.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: බොලං ඉතිං අර වැඩ එහෙම බලලා නෙවීද ගත්තෙ :dull: හපොයි බං සල්ලි..
    2.gif

    තාම අන්ඩර් ට්‍රේනින්.......
    කියන දේ ඔළුවෙ තියා ගනිය...ඒවට ඉඩ නෑ නේ බං.....තියෙන්නේ ඔළුවෙ ගූ.......
    මල් කඩන එකයි....
    ෆෝන් පිස්සුවයි.....
    අර බස් අජිය ගේ සිංදුයි..........

    නොදකිං...මේ වගේ *** එවුන් බදින උන්ට අබ සරණ ම තමා.........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බං....කියල දෙන මෙලෝ හු**ක් ඔලුවට යන්නේ නෑ...............
    අද එකෙක් ඉටි එක්ක ලැබ් ඉන්ටෘමන්ට් එකක් ඕටොක්ලේව් එකට දාල....
    ලක්ෂ 3.5 ක බඩුවක් නේ බං...නිකං ද??
    දැන් ඉටි වලට ඒක අවුල් වුණොත් නම් මම හම ගහනව ***** ****ව....!!!!!:angry::angry::angry::angry:
    හුටා බඩුම තමා....
    සේරම එකට ඇලිල ඇති....:rolleyes:
    ඕකිගේ ඇට විකුණලා අලාබෙ ගන්න කියලද...:baffled:
     
    Status
    Not open for further replies.