සුභ පතන්න කලින් පාටියක් දෙනවයි කියපන්.......
සුභ පැතුම් මලයෝ හදවතේ පතුලෙන්ම......![]()
![]()
![]()
කොහෙටද සෙට් වෙන්නේ ඉතිං.......?
අන්න අර රත්නපාලගෙ ප්ලේස් එකක්![]()


අප්පටසිරි උඹ මාලඹේ එනවද එතකොට.........බොසා (රත්නෙට) කියපන් ඔෆිස් වෙලාවේ එළකිරි එන එකට බාධා කරන්න බෑ කියලා...... මිට පස්සේ එහෙනං උඹට රත්නේව බයිට් කරලා හමාරයි.......
![]()


කොහොමත් ඒක නතර කරලා ටික දවසක් වෙනවා නෙහ්![]()


බයට බයට........ ඇන්ඩ් ඕල්සෝ බයට......![]()


අර තියෙනවයි කියන සින්ක් 3 සුද්ධ කරන්නලු..........![]()
පිස්සුද යකෝ.... අරූ බය වෙයි ඕවා කියලා...... 
Huk smart lanka ekata palayan malayoo![]()
නම දාපු එකාගේ......... @*&^$&*@&^@%&*@^&*
සංකපාලයා විහින් කාලකන්නි වෙන්න හදන්නෙ මොකද ?![]()

නෑ නෑ අවංකවම සංකපාල මළයට හොඳයි ටෙක්ස්මාට් එකට යන එක .

මට හිතෙන විදියට උඹල දෙන්නටම හොඳ වෙයි, ඔය ව්‍යාපාරය හරියට කරගත්තොත්.....![]()


සංකපාලයා යුරා එක්ක වැඩ කරන්නද යන්නෙ...?![]()


![]()
අනිවා, පීනන්න නම් වතුරට බහින්නම වෙනවා....
ගිහින්ම බලමු.....![]()

එකෙන්ම.....!! මට මොසියාව මතක් උනා එ කියන්නෙ තව සතියකින් දෙකකින් වලි බලන්න පුලුවන්![]()

බලමු... යුරා ඇවිලා සංකපාලයට අමතන හැටි...![]()


ඔව්, මොකද නරකද....
ඔය අදහස මුලින්ම දැම්මේ මම....
වැඩේ මලයට බාරදීල යුරට නිදහසේ ජොබ කරගන්න පුළුවන්....
කාලයක් කරලදීල, කාලෙකින් එක්ස්පිරියන්ස් එකක් අරන්, යුරට වෙන එකෙක්ව පුරුදුකරලා දීල සංකපාල මලයට පුළුවන් ගම්පහ පැත්තේ තමන්ගේ ව්‍යාපාරයක් පටන්ගන්න....
එතකොට දෙන්නම ගොඩ.....![]()
හැබැයි ලස්සනට තියෙයි පාලයා කවියෙන් යුරා සුද්ද සිංහලෙන්පිටි පස්සෙ තියෙන සින්ක් එක ගැන හා ඇද ගැන අපිට කතා කරන්න පුලුවන්
![]()


නරක නම් නෑ...![]()

උඹට ඉතින් වලියක් තියෙනවනම් වෙන මොකුත් ඕන නැහැනේ...
මේ ටිකේම වලියක් නැතිව කහනවා වගේ ඇති...![]()


පාලයා යුරාට විරුද්දව මුකුත් කියන එකක් නෑ..![]()



යුරත් එක්ක වැඩකලොත් නම් ඕකගේ කවි සිතුවිලි නම් මොට්ට වෙලා යයි....
ඊට පස්සේ සුද්ද සිංහල තමා...![]()

මේ කාලේ නම් පුතෝ රස්සාවක් කරලා යන්තම් කාල ඇඳලා ඉන්න විතරක් පුළුවන්. මොනවහරි අමතර දෙයක් කරගන්න නම් ව්‍යාපාරයක් ගොඩනගා ගන්නම වෙනවා...![]()

hena gahapan....
mage rep kapala aye..![]()
![]()
මම නම් අද දවසටම මේ රෑ තමා ආවේ මේ පැත්තේ...... 
කඩෙ යන්න ඉස්සෙල්ලාම උව රේප් කරලා කියන්නෙ ටෙස්ට් එකක් ගන්න ඇති රත්නෙ![]()
ඔන්න නොදන්න හොට්ටවල් කියනවා..... 
ඕකා දැං ඇවිල්ලා පැය දෙකකින් විතර අමතයි උඹට![]()
අද මගේ බල්ලා, වාහනේකට හැපිලා මැරුනා බං...... මම මේ ෆුල් අවුලෙන් ඉන්නේ......
ඔව් ඔව් ඔකා ඔක්කොම කාගෙන කාගෙන එනකොට අපිට ඔවාට උත්තර දෙන්න වෙන්නෙ හෙට
![]()

මරණ දැන්විමක් වගෙ මෙක![]()


මැරුනාම කියන්නෙ සුබ උපන්දිනයක් කියලාද ?![]()
අරාබි කාරයො කොයිකත් කරන්නෙ අනිත්පැත්තටලු නෙහ්![]()
ඈහ්.....??
ඔටුවන් සම්ග සිටීමේ අනිටු ප්‍රතිඵල..![]()

Huk Smart Lanka II![]()
.. hamotama good morningsuba upandinayak aiye.... 2nd time wish kale onna.. hamotama good morning

යකෝ උඹ හිතුවද තරියට උපන්දින දෙකක් තියෙනව කියල![]()
.. kohomada ithin sapa duka?suba upandinayak aiye.... 2nd time wish kale onna.. hamotama good morning

kalin wish karapu eka dakala naha neh.. kohomada ithin sapa duka?
