EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :rofl: වල් අලියෙක් වගා ළිඳට
    8.gif
    කැමරාව අරං වරෙං.. අටපට්ටමට දාමු :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ පතන්න කලින් පාටියක් දෙනවයි කියපන්.......:yes:

    සුභ පැතුම් මලයෝ හදවතේ පතුලෙන්ම...... :) :) :) :) කොහෙටද සෙට් වෙන්නේ ඉතිං.......?

    අන්න අර රත්නපාලගෙ ප්ලේස් එකක් :dull:

    ;);)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප්පටසිරි උඹ මාලඹේ එනවද එතකොට......... :cool::cool::cool: බොසා (රත්නෙට) කියපන් ඔෆිස් වෙලාවේ එළකිරි එන එකට බාධා කරන්න බෑ කියලා...... මිට පස්සේ එහෙනං උඹට රත්නේව බයිට් කරලා හමාරයි....... :P

    :rofl::yes::P

    කොහොමත් ඒක නතර කරලා ටික දවසක් වෙනවා නෙහ් :rofl:

    :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Huk smart lanka ekata palayan malayoo:yes:

    :frown: නම දාපු එකාගේ......... @*&^$&*@&^@%&*@^&* :angry:

    සංකපාලයා විහින් කාලකන්නි වෙන්න හදන්නෙ මොකද ? :P

    :frown: :angry::angry:

    නෑ නෑ අවංකවම සංකපාල මළයට හොඳයි ටෙක්ස්මාට් එකට යන එක .

    :yes::D

    මට හිතෙන විදියට උඹල දෙන්නටම හොඳ වෙයි, ඔය ව්‍යාපාරය හරියට කරගත්තොත්..... :yes::cool::)

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංකපාලයා යුරා එක්ක වැඩ කරන්නද යන්නෙ...? ;)

    :yes::yes:

    11.gif
    :yes:
    අනිවා, පීනන්න නම් වතුරට බහින්නම වෙනවා....
    ගිහින්ම බලමු.....:cool:

    :yes::D එකෙන්ම.....!!

    මට මොසියාව මතක් උනා එ කියන්නෙ තව සතියකින් දෙකකින් වලි බලන්න පුලුවන් :rofl:

    :frown::angry:

    බලමු... යුරා ඇවිලා සංකපාලයට අමතන හැටි... :lol:

    :frown::angry:

    ඔව්, මොකද නරකද....:rolleyes:
    ඔය අදහස මුලින්ම දැම්මේ මම....:P
    වැඩේ මලයට බාරදීල යුරට නිදහසේ ජොබ කරගන්න පුළුවන්....:yes:
    කාලයක් කරලදීල, කාලෙකින් එක්ස්පිරියන්ස් එකක් අරන්, යුරට වෙන එකෙක්ව පුරුදුකරලා දීල සංකපාල මලයට පුළුවන් ගම්පහ පැත්තේ තමන්ගේ ව්‍යාපාරයක් පටන්ගන්න....
    එතකොට දෙන්නම ගොඩ..... :cool:

    11.gif
    11.gif
    11.gif
    11.gif


    හැබැයි ලස්සනට තියෙයි පාලයා කවියෙන් යුරා සුද්ද සිංහලෙන් :rofl: පිටි පස්සෙ තියෙන සින්ක් එක ගැන හා ඇද ගැන අපිට කතා කරන්න පුලුවන් :lol:

    :frown::angry:

    නරක නම් නෑ... :yes:

    :D

    උඹට ඉතින් වලියක් තියෙනවනම් වෙන මොකුත් ඕන නැහැනේ...;)
    මේ ටිකේම වලියක් නැතිව කහනවා වගේ ඇති... :P

    :rofl::P

    පාලයා යුරාට විරුද්දව මුකුත් කියන එකක් නෑ.. :P

    :D:yes::cool:

    යුරත් එක්ක වැඩකලොත් නම් ඕකගේ කවි සිතුවිලි නම් මොට්ට වෙලා යයි....:baffled:
    ඊට පස්සේ සුද්ද සිංහල තමා... ;):lol:

    :rofl:

    මේ කාලේ නම් පුතෝ රස්සාවක් කරලා යන්තම් කාල ඇඳලා ඉන්න විතරක් පුළුවන්. මොනවහරි අමතර දෙයක් කරගන්න නම් ව්‍යාපාරයක් ගොඩනගා ගන්නම වෙනවා...:yes:

    :yes:

    hena gahapan....
    mage rep kapala aye..
    8.gif
    :oo:

    :oo: මම නම් අද දවසටම මේ රෑ තමා ආවේ මේ පැත්තේ...... :yes:

    කඩෙ යන්න ඉස්සෙල්ලාම උව රේප් කරලා කියන්නෙ ටෙස්ට් එකක් ගන්න ඇති රත්නෙ:angry::rofl:

    :frown: ඔන්න නොදන්න හොට්ටවල් කියනවා..... :angry:

    :lol:
    ඕකා දැං ඇවිල්ලා පැය දෙකකින් විතර අමතයි උඹට :D

    :oo: :frown: අද මගේ බල්ලා, වාහනේකට හැපිලා මැරුනා බං...... මම මේ ෆුල් අවුලෙන් ඉන්නේ...... :(

    ;);)

    :rofl: ඔව් ඔව් ඔකා ඔක්කොම කාගෙන කාගෙන එනකොට අපිට ඔවාට උත්තර දෙන්න වෙන්නෙ හෙට :P

    :frown:

    මරණ දැන්විමක් වගෙ මෙක:rofl::oo:

    :rofl::P

    මැරුනාම කියන්නෙ සුබ උපන්දිනයක් කියලාද ? :eek:

    :lol:

    අරාබි කාරයො කොයිකත් කරන්නෙ අනිත්පැත්තටලු නෙහ් :P

    :oo: ඈහ්.....?? :rolleyes: :rofl:

    ඔටුවන් සම්ග සිටීමේ අනිටු ප්‍රතිඵල.. :dull:

    :rofl: :lol:
     
    Status
    Not open for further replies.