ඉතිං චන්දේ ආවම පෝලිමේ ගිහිං ගහනවා කතිරේ........ අර දෙපැත්තටම නැති එකා කටත් ඇරන් බලන ඉන්නවා විපක්ෂේ දියවෙලා යනකන්ම.........



ඉතිං චන්දේ ආවම පෝලිමේ ගිහිං ගහනවා කතිරේ........ අර දෙපැත්තටම නැති එකා කටත් ඇරන් බලන ඉන්නවා විපක්ෂේ දියවෙලා යනකන්ම.........



ඒ බඩු ටික ඔය කියන තරම් වටිනවද සන්ජියෝ...දැන් මොකද උඹේ අදහස ඒවා ටිකට.......? ඌ ගන්න බෑම කියනවානම් ඒ බඩු ටික වෙන එකෙක්ට දීගන්න බැරිවෙයිද......?

ඒ බඩු ටික ඔය කියන තරම් වටිනවද සන්ජියෝ...
ලක්ස දෙකක් දෙන්න පුළුවන් නම් දම්රෝ එකෙන් වගේ අරන් සුපිරියට ෆර්නිචර් කරගන්න පුළුවන් නේද...
ඔය තරම් ගණනකට නම් එපා කියන්න තියෙන්නේ. එතකොට අඩුවට දෙයි, ඔය ටික කොහොමත් දැන් රට යන එකෙකුට වැඩක් නෑනේ....මේස දෙකයි, පුටු 6ක්ද කොහෙද, විදුරු තට්ටු ටික, තමා ෆර්නිචර් අයිටම් වලට තියෙන්නේ.... එතරම් කොලිටි නෑ..... හැබැයි පෙනුම ශේප්...... කියන තරමට නම් වටින්නේ නෑ මිනියෝ ඒ බඩු ටික...... දම්රෝ ඕනේ නෑ තරි මාමගේ කන්ටක්ට් තියෙනවා කිව්වේ ඔය පුටු මේස අඩුවට ගන්න පුළුවන් තැනක....... එතනින් වැඩේ කරගන්න පුළුවන් වෙයි මූට මේ ටික දිගන්න පුළුවන් වුනොත්......

ඔය තරම් ගණනකට නම් එපා කියන්න තියෙන්නේ. එතකොට අඩුවට දෙයි, ඔය ටික කොහොමත් දැන් රට යන එකෙකුට වැඩක් නෑනේ....
තරියට කියල අඩුවට ගත්තනම් ලක්ෂයක් වගේ යනකොට දැනට වැඩේ ගොඩ දාගන්න පුළුවන්....
ඇලුමිනියම් ෂෝකේස් වගේ ගහගන්න ඕනි නම් මගේ ගාව ඉන්ස්ට්රුමන්ට් තිබේ. බඩු ටික පිටින් අරන් රෑක සෙට්වෙලා අපි දෙතුන් දෙනෙකුට කරලා දාන්න තිබුන. වෙලාවේ හැටියට සල්ලි ඉතුරු කරගත්තොත් ඒවායෙන් විකුනන්න බඩු ගෙනත් දාන්න පුළුවනි.
මට පේන්නේ මිනිහ ගත්තාටත් වැඩිය ගානකට බඩු ටික දෙන්න වගේ බලන්නේ....
උඹල කට්ටිය නොහිටින්න අපේ මිනිහත් ඔය ටික දැනටමත් කරගහල.....![]()



උඹත් වැඩිමිලට එපා වගේ හිටු, ඕකට ඔයටික කන්නද. කීයට හරි දෙන්නම වෙනවා....![]()
ඌ වෙන කාට හරි දුන්නොත් ඔක්කොම ටික.....?? 

ඌටම සංකපාලවත් දීලා දාපන්ඌ වෙන කාට හරි දුන්නොත් ඔක්කොම ටික.....??
![]()

4-kbk
Samsung Galaxy S2 anycall
made in korea
Brand New
-FULL SET WITH BOX. no hanfree.
Rs:-38,000
Cash only. no Ex
call 0755054538
රාජපස්සට බල්ලො පැනපි කිවුවලු දැන් කැම්පස් යන්නෙ එයාර් බස් වලද![]()

අම්මටසිරි anycall වර්ෂන් එක ගැන නම් විස්තර දන්නේ නෑ වැඩිය...... ඕකේ sms යවද්දී මොකක්ද හුට්ටප්පරයක් වෙනවයි කියලා මම දැක්කා මේ කිරියේත් දාලා තිබුනා...... පාවිච්චි කරපු එකක් නේද..... කොයිතරම් කල් පාවිච්චි කරලද....?
Anycall ගන්න පිස්සුද යකෝ......?? 
ඇයි බං.....?![]()
Original නෙවේ නේ..... ෆේක්......
හරියටම තරි මාමා දන්නවා ඈති...... 
anycall එක ෆේක් නෙමෙයි. korea වලට විතරක් ගහන මොඩල් එකක්. ඕකෙ ස්පෙක් එක නෝමල් s2 එකට වඩා ටිකක් වෙනස්, රොම් එකත් වෙනස්.Original නෙවේ නේ..... ෆේක්......
හරියටම තරි මාමා දන්නවා ඈති......
![]()
anycall එක ෆේක් නෙමෙයි. korea වලට විතරක් ගහන මොඩල් එකක්. ඕකෙ ස්පෙක් එක නෝමල් s2 එකට වඩා ටිකක් වෙනස්, රොම් එකත් වෙනස්.
ඒකත් එහෙමද.....?? මම නම් ඕවා නොදනී කොස් මාමේ..... 
Original නෙවේ නේ..... ෆේක්......
හරියටම තරි මාමා දන්නවා ඈති......
![]()
anycall එක ෆේක් නෙමෙයි. korea වලට විතරක් ගහන මොඩල් එකක්. ඕකෙ ස්පෙක් එක නෝමල් s2 එකට වඩා ටිකක් වෙනස්, රොම් එකත් වෙනස්.
