ගොන්කම කන් දෙකෙන් බේරෙනවා......... එයාපෝට් එකක්ද මාකට් එකක්ද දන්නේ නා දාලා තියෙන්නේ......![]()

උඹ මේක විතරමද කන්නේ......? අරූට කතා කරාද ෆර්නිචර් වැඩේට........?
අර පෙරාගේ එකත් කෑවා......
ඒ හොට්ටා බෑම කියනවා බං අඩු කරන්න...... 
බලාපිය රෙප් ටේබල් එකේ - එක ඈති එලකිරි වගේ.....
![]()

oya wage un 70% k inna rataka thamai ban api jeewath wenne... ithin ratata hari yayida..?
අර පෙරාගේ එකත් කෑවා......
![]()
ඒ හොට්ටා බෑම කියනවා බං අඩු කරන්න......
![]()
සිරාවට.......
මේ ලඟකදී මට කවුරු හරි කිව්වා (හරියට මතක නෑ කිව්වේ කවුද කියලා....) අන්තර්ජාලේ පාවිච්චි කරන එවුන් ටිකක් හරි දැනුවත් ආණ්ඩුව මේ කරන බහුබූත වැඩ ගැන, ඒත් ඈත පළාත් වල ඉන්න අය ඉතිං උන්ට හොඳටම පේන ඇහෙන රජයේ මාධ්‍ය වල ඒවා විතරයි දන්නේ කියලා, රජයේ මාධ්‍ය වල යන ඒවා ගැන ඉතිං අයෙ මොන කතාද.......

ape un maha modai ban.. ada mama bus eke enakota radio eke program ekak giya... oya airport eka gena... ekek kathakaru eka kellk kiyanawa eki campuslu.. me airport eka dapu eken eyalata hari lesiyilu.. hama detama colombo enna one nehellu...![]()

oka mamath kiyana kathawak..
sirawata. lankawe bahutharayak rate wena dewal gena hoyala balala katha karanne ne.. anith eka oya atha palath wala inna goda denek loke gena danumak nethi ayane.. linde gembo wage un danne lankawa gena witharai..
රාජපස්සට බල්ලො පැනපි කිවුවලු දැන් කැම්පස් යන්නෙ එයාර් බස් වලද![]()
රාජපස්සට බල්ලො පැනපි කිවුවලු දැන් කැම්පස් යන්නෙ එයාර් බස් වලද![]()

un danneth ne ban un kiyanne monawada kiyala... thawa ekek katha karala kiwwa dan uta business walata hari lesi kiyala... u karana business monawada kiyala nam kiwwe ne..![]()

un danneth ne ban un kiyanne monawada kiyala... thawa ekek katha karala kiwwa dan uta business walata hari lesi kiyala... u karana business monawada kiyala nam kiwwe ne..![]()

ඇයි බන් බඩ ඉරිඟු වික්කැකි නේ ප්ලේන් වල![]()
un danneth ne ban un kiyanne monawada kiyala... thawa ekek katha karala kiwwa dan uta business walata hari lesi kiyala... u karana business monawada kiyala nam kiwwe ne..![]()
අනේ වෙන දෙයක් කතාකරපල්ලකෝ ඔය මඟුල ගැන නැතුව....... හැම තැනම ඔය රෙද්ද බලන බලන අත...... දැන් මේකෙත්......

උඹ කිව්වේ නැද්ද ඒ ෆර්නිචර් උඹට වැඩක් නෑ ඒවා එපා කියලා........
කිව්වා බං..... ඌ නහයෙන් අඩනවා ඊට අඩු කරන්න බෑ කියාගෙන..... මට දැන් ඌත් එක්ක මල..... 
උඹත් වැඩිමිලට එපා වගේ හිටු, ඕකට ඔයටික කන්නද. කීයට හරි දෙන්නම වෙනවා....අර පෙරාගේ එකත් කෑවා......
![]()
ඒ හොට්ටා බෑම කියනවා බං අඩු කරන්න......
![]()

කිව්වා බං..... ඌ නහයෙන් අඩනවා ඊට අඩු කරන්න බෑ කියාගෙන..... මට දැන් ඌත් එක්ක මල.....
![]()