yako elawalu wala gana danagannath dan kattiya mekatada enne...


කුකුළණි, මේ බ්‍රහස්පතින්දා දිනට, පොඩි උත්සවයක් තිබේ......![]()
නිදහසක් තිබෙන උන් සිටී නම්, මාළඹේ පැත්තේ ආවාට කම් නැත......![]()
![]()
![]()


පුදුමයි, ඕකයි, යුරයි වැඩ කරනවා කියල අහන්නත් සතුටුයි....![]()
ඔෆිස් ගියේ නෑ බං අද......
අර ශොප් එකේ වැඩේට ගියා.....
බදු ගිවිසුමට ලෝයර්ට 30,000/= ක්.....
උගේ ආච්චිට හාල් ගරා ගන්න කියලා..... බදු කුලී ගිවිසුමක් කියලා එකක් ලියා ගත්තා...... ඒකටත් 5,000/= ක්......
යකෝ මුන්ට........

මාසෙට සැරයක් වත් උන් දෙන්නාට වැඩක් කොම්පැනි දෙකෙන් දෙනවා. නැත්තං වැඩ දන්න උන් ස්ට්‍රයික් කරයි කියලා තියන බයට!![]()
හික් හික්...... ඒ වගේ තමා.... වැඩක් නැතුව ඔෆිස් එකේ වේලි වේලි ඉන්නකොට, එපා වෙනවා බං.....
කිරිය නැත්නම්, සිරාවට පිස්සු හැදිලා.......
පියන් කොලුවා මුන්ට කෑම අරන් ආවාම කියන්නෙ ඕන්න දානෙ ගෙනාව කියලාලු![]()

යකෝ දෙකක් මොකක්ද....ඔෆිස් ගියේ නෑ බං අද......
අර ශොප් එකේ වැඩේට ගියා.....
![]()
බදු ගිවිසුමට ලෝයර්ට 30,000/= ක්.....
උගේ ආච්චිට හාල් ගරා ගන්න කියලා..... බදු කුලී ගිවිසුමක් කියලා එකක් ලියා ගත්තා...... ඒකටත් 5,000/= ක්......
යකෝ මුන්ට........
![]()
![]()


naha bane unata elakiriye inna ungen 99% virudda pakshe
HAEBAYI JAME BERA GANNA PULUWAN
MC EKETH EHEMANE MEKENAM VIHILUWATAWATH AANDUWA GANA KATHA KARANNA BAHAMEKE EHEMAWATH BAH SARAMA KARATA ARAN ENNE YURAALA WIKIYALA ML LAA THARILA
![]()
බයේ..... 
මුන් සරම උස්සන් බැන බැන ආන්ඩුවෙන්ම හදපු හයිවේ වල 120ට යනවා, බෝට්ටු පදින්න යනවා ආන්ඩුවෙන් හදපු පාක්, ලේක් වල![]()
යකෝ ආණ්ඩුවෙන් හදලා තියෙන්නේ අපේ සල්ලි වලින් නේ බොල..... 
ela..ela... eth ithin mata enna wenne ne...![]()
![]()
![]()
brahaspathinda nohaki uvahoth noduru dinaka ho paminemi....![]()
හරි හරි අවුලක් නෑ.... කොහොමත් කාටවත් කරදර කරන්න හිතුවේ නෑ.... ගිය පාරත්, තරි මාමයි, කිඹුල් මාමයි, කොස් මාමයිත් ඈවිත් කරදර උනා මම වෙනුවෙන්...... 
යකෝ දෙකක් මොකක්ද....
උට මාසෙට තුනක් ලියාගත්තම ඇති බන්....![]()
කියලා වැඩක් නෑ බං.......
අපි මාසයක් හම්බ කරන සල්ලි, මුන් එක සීල් කෑල්ලකින් හොයනවා....... 
![]()
ආ එහෙම හොදයි.....

ආ...සුනිමල්...![]()


මට කුනුහරපෙන් බැනපන් බල්ලා බුරුවා අසමජ්ජාතිය සක්කිලියා කියපන් එත් සුනිමල් කියන්න එපා![]()

