EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    101725.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා..... :) සංකපාල නම් උදේම සේවයට වාර්ථා කරලා..... :yes:

    සංකපාලයා තමා සංකපාලයා..... මූ උදේ ඉදන් ෆෝන් ඕෆ්..... මම හිතුවා, මොසියා II වෙන්න යනවා වත්ද කියලා....... :rofl: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා..... :) සංකපාල නම් උදේම සේවයට වාර්ථා කරලා..... :yes:

    සංකපාලයා තමා සංකපාලයා..... මූ උදේ ඉදන් ෆෝන් ඕෆ්..... මම හිතුවා, මොසියා II වෙන්න යනවා වත්ද කියලා....... :rofl: :P

    මේ උඹ අර ෂොප් එකේ වැඩ පටන්ගත්තද.........? :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් වේවා හොටු කුකුළනි............
    :angry::angry:අද අ*** *** දවසක් ය...................
    අර කොන්ද කඩා ගත්ත එකී ඊයෙ පෙරේදා ආවා....ඊයෙ රෑ ඇද උඩ මොකක්ද අටමගලක් කරන්න ගිහින් ආයෙ කොන්ද රිදෙනව ලු.........ඉතිං අද නෑ.......මුන් ගේ අ***** &^%%$^&^%$ !! මම අහන්නේ බැට්රි බස්සං ඉන්න බැරි හැටි පට්ටවේ***!!!!!!!!!!!:angry::angry::angry:

    උදේ 8.20ට රත්නාරාම පාර ගාව වාහන පොලිමට සෙට් උනේ......
    අරංගල හන්දියෙන් පැන ගන්න කොට 8.45යි..............:angry::angry::angry:
    වෙනදට ඔතන මලාට ට්‍රැෆික් නෑ.....
    බැලුවම අද අතුරුගිරිය පොලීසියේ අ**ට ** වෙ** පු** දෙන්නෙක් ඉදන් උන් ගේ ප* අත පය වනනවා....
    ඒකයි ට්‍රැෆික්.......
    මුන් ගේ අ******^&^%%$##@#$$##@$%%^^^!!!!!!!!!!!!!!!!!:angry::angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරා ගේ වැඩේ සාර්ථක වේවා!!!!!!!!!!!!!!!!!!
    11.gif

    ඉදලා ඉදලා තෝ මාළඹේට ම සෙට් වුනා නේ හොට්ටා!!!!!!!!!!!!:P:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් වේවා හොටු කුකුළනි............
    :angry::angry:අද අ*** *** දවසක් ය...................
    අර කොන්ද කඩා ගත්ත එකී ඊයෙ පෙරේදා ආවා....ඊයෙ රෑ ඇද උඩ මොකක්ද අටමගලක් කරන්න ගිහින් ආයෙ කොන්ද රිදෙනව ලු.........ඉතිං අද නෑ.......මුන් ගේ අ***** &^%%$^&^%$ !! මම අහන්නේ බැට්රි බස්සං ඉන්න බැරි හැටි පට්ටවේ***!!!!!!!!!!!:angry::angry::angry:

    උදේ 8.20ට රත්නාරාම පාර ගාව වාහන පොලිමට සෙට් උනේ......
    අරංගල හන්දියෙන් පැන ගන්න කොට 8.45යි..............:angry::angry::angry:
    වෙනදට ඔතන මලාට ට්‍රැෆික් නෑ.....
    බැලුවම අද අතුරුගිරිය පොලීසියේ අ**ට ** වෙ** පු** දෙන්නෙක් ඉදන් උන් ගේ ප* අත පය වනනවා....
    ඒකයි ට්‍රැෆික්.......
    මුන් ගේ අ******^&^%%$##@#$$##@$%%^^^!!!!!!!!!!!!!!!!!:angry::angry::angry::angry::angry:

    හයියෝ කහවනු ටික උදේ පාන්දරම........

    මේ අර කොන්ද කැඩිච්චි එකිට ඔය අසහනේ නැති වෙන්න බෙහෙතක් කරන්න බැරිද........?
     
    Status
    Not open for further replies.