සුබ උදැසනක් හැමෝටම.....
තව දින 1....![]()


සංකපාල නම් උදේම සේවයට වාර්ථා කරලා.....

සුභ උදෑසනක් වේවා.....සංකපාල නම් උදේම සේවයට වාර්ථා කරලා.....
![]()
සංකපාලයා තමා සංකපාලයා..... මූ උදේ ඉදන් ෆෝන් ඕෆ්..... මම හිතුවා, මොසියා II වෙන්න යනවා වත්ද කියලා.......![]()
![]()


අද අ*** *** දවසක් ය...................













මේ උඹ අර ෂොප් එකේ වැඩ පටන්ගත්තද.........?![]()
හෙට හෙට..... දැන් අස් පස් කරනවා..... 
සුබ උදෑසනක් වේවා හොටු කුකුළනි............
අද අ*** *** දවසක් ය...................
අර කොන්ද කඩා ගත්ත එකී ඊයෙ පෙරේදා ආවා....ඊයෙ රෑ ඇද උඩ මොකක්ද අටමගලක් කරන්න ගිහින් ආයෙ කොන්ද රිදෙනව ලු.........ඉතිං අද නෑ.......මුන් ගේ අ***** &^%%$^&^%$ !! මම අහන්නේ බැට්රි බස්සං ඉන්න බැරි හැටි පට්ටවේ***!!!!!!!!!!!
උදේ 8.20ට රත්නාරාම පාර ගාව වාහන පොලිමට සෙට් උනේ......
අරංගල හන්දියෙන් පැන ගන්න කොට 8.45යි..............
වෙනදට ඔතන මලාට ට්රැෆික් නෑ.....
බැලුවම අද අතුරුගිරිය පොලීසියේ අ**ට ** වෙ** පු** දෙන්නෙක් ඉදන් උන් ගේ ප* අත පය වනනවා....
ඒකයි ට්රැෆික්.......
මුන් ගේ අ******^&^%%$##@#$$##@$%%^^^!!!!!!!!!!!!!!!!!![]()