EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඩේ විකුනන්න තියන බඩු මොනවාද කියපං දැන්මම, අහන අහන එක නෑහැයි කියන්නෙ නැතුව :frown:

    :oo:

    1. Any Type Cables
    2. Card Readers
    3. Computer Tables
    4. Converters
    5. Laptop Cooling Pads
    6. Earphones
    7. Fans
    8. Flash Drives
    9. Head Phones
    10. Heat Sinks
    11. Hub
    12. Keyboards
    13. Mouse
    14. Mic
    15 Network Cards
    16. Power Supply's
    17. PC Dust Covers
    18. RAM's
    19. Screen Filters
    20. Sound Cards
    21. Speakers
    22. Sub Woofers
    23. Tools
    24. VGA Cards
    25. Virus Guards
    26. Web Cams

    :oo: තව මොන මොනවා ගෙනාවොත් විකුණන්න පුලුවන් වෙයිද කොස් මාමේ.....?? Fast Moving Items.....?? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්නේ...
    හබ් එකක් ඕනෙ...
    හැබැයි ලඩ්ඩක් නෙවෙයි....උඹ දන්නව නේ මගේ අවශ්‍යතාවය....
    හොද එකක් දීපිය ඒ නිසා
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔලුව බේරගෙන්න ඉන්න ඕනි නම්, දැන් ඉතින් උඹ මාලඹේ දාල යන්න වෙනවා...:yes:;)

    :oo: ඒ මක්කටැයි..... :P

    අපි ඉන්නේ, දතක් ගලවන්න එන අයට, ඩිස්කවුන‍්ට් එකකට, Computer Parts දෙන්න ක්‍රමයක් සෙට් කරන්න...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාළමේ නෙවෙයි බං ට්‍රැෆික්...අරංගල.......
    අර පොලීසියේ අ*** හු***** වේ**** පු*** දෙන්නා ට්‍රැඨික් මවනවා.....:angry::angry::angry::angry:
    මුන් ගේ අ** හැ*** වෙන ද ට ඔතන පාස් කරන්න විනාඩි 2ක් යන්නේ නෑ..........:angry::angry::angry::angry:

    :oo: එහෙනම් දැන් මාළබේ ට්‍රැෆික් ඉවර ඈති...... :yes: සංකපාලයා දූවිලි නාගෙන වැඩලු...... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: ඒ මක්කටැයි..... :P

    අපි ඉන්නේ, දතක් ගලවන්න එන අයට, ඩිස්කවුන‍්ට් එකකට, Computer Parts දෙන්න ක්‍රමයක් සෙට් කරන්න...... :yes:
    11.gif
    11.gif
    11.gif

    එළ මය............
    මෙහෙන් දත් වැඩ කරන උන්ට උඹ යම් ඩිස්කවුන්ට් එකක් දෙනවා......
    උඹේන් මැෂින් ගන්න උන්ට මෙහෙන් යම් ඩිස්කවුන්ට් එකක් දෙනවා.......
    පට්ටය.........
    රෙසිප්‍රෝකල් බිස් ඩිවලොප්මන්ට්.....:D:rofl::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: එහෙනම් දැන් මාළබේ ට්‍රැෆික් ඉවර ඈති...... :yes: සංකපාලයා දූවිලි නාගෙන වැඩලු...... :(
    යකෝ ඌ තනියමද වැඩ....:oo:
    උඹ කොහෙද ඉන්නේ....:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටාට ලොරියක් නේද පුදුමයිනේ....:oo:
    සාමාන්‍යයෙන් ඔහොම වෙන්නේ ලේලන්ඩ් කටු වලට..... :yes::P

    :frown: මගුල තමා.... ටාටා කටු..... උදේ මම ඔතනින් එනකොට, ටුක් ටුක් ගගා මෝටරේ අල්ල අල්ල හිටියේ ස්ටාර්ට් වෙන්නේ නැතුව...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේ පාන්දරම මම ඇමතුවා........:angry::angry::angry:
    අනිත් මිනිස්සු කියන දෙයක් අහන්න ඔය රෙද්දෙ ඔලු ගෙඩිය බස්ස ගනින් කියලා..........:dull:
    ටිකක් හරියට ම හොද වෙන කං ඉන්න කිව්වම පඩ ටෝක්.........:angry::angry:
    එහෙන් අර ආව අළුත් එකියක් එක්ක පුම්බ ගෙන ඉන්නේ...............:frown::frown:

    මම කිව්වා ඔය මාන්නෙ බස්ස ගත්තෙ නැත්තං සදා ළිදේ තමා කියලා......:angry::angry::angry:

    :oo: ඒ අළුත් එකියක් නිකනුත් ඉන්නේ බුම්මගෙන වගේනේ...... :angry: උදේකට දැක්කොත්, දවසම අනාතයි....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ...
    හබ් එකක් ඕනෙ...
    හැබැයි ලඩ්ඩක් නෙවෙයි....උඹ දන්නව නේ මගේ අවශ්‍යතාවය....
    හොද එකක් දීපිය ඒ නිසා

    :oo: හබ් තියෙනවා.... :yes:

    Havit HV - H08

    2506513_121117111140_Resized_045.jpg

    Havit HV - H28

    hv-h28-500x500.jpg

    Havit HV - H31

    Rexel.cc_2011112211235413530.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඌ තනියමද වැඩ....:oo:
    උඹ කොහෙද ඉන්නේ....:frown:

    :yes: ඔව් බං.....

    වයිෆ් ඉන්නවා උදව්වට..... :yes:

    අද වැඩට ආවේ නැතුව හිටියා නම්, බොසා මාව දොට්ට දානවා...... :yes: ඊයෙත් කලින් කියලා නෙවේ නිවාඩු දැම්මේ..... අපේ බොසාගෙන් නිවාඩුවක් ඉල්ලන්න ගියහම, ඌ කියන හොට්ටේ කතා වලට, ඌට දෙකක් ඈනලා එන්න හිතෙනවා බං....... :angry: වැඩට ආවා කියලා ඈති වැදගත් වැඩකුත් නෑ..... :no: HP G6 ලඩ්ඩකට OS දාන්න සෙට් වෙලා...... මෙලෝ රහක් නෑ..... :( එපා වෙනවා..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    11.gif
    11.gif

    එළ මය............
    මෙහෙන් දත් වැඩ කරන උන්ට උඹ යම් ඩිස්කවුන්ට් එකක් දෙනවා......
    උඹේන් මැෂින් ගන්න උන්ට මෙහෙන් යම් ඩිස්කවුන්ට් එකක් දෙනවා.......
    පට්ටය.........
    රෙසිප්‍රෝකල් බිස් ඩිවලොප්මන්ට්.....:D:rofl::P

    :yes::yes: එක දතක් ගලවනවානම් මෙච්චරයි, දත් දෙකක් නම් මෙච්චරයි විදිහට ඩිස්කවුන්ට් දෙමු...... :P

    :yes: ලැප් එකක් ගන්නවා නම්, දත් ගලවනවාට එක ඩිස්කවුන්ට් එකකුත්, පුරවනවා නම් තව ඩිස්කවුන්ට් එකකුත් විදිහට දෙමු...... :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: ඔව් බං.....

    වයිෆ් ඉන්නවා උදව්වට..... :yes:

    අද වැඩට ආවේ නැතුව හිටියා නම්, බොසා මාව දොට්ට දානවා...... :yes: ඊයෙත් කලින් කියලා නෙවේ නිවාඩු දැම්මේ..... අපේ බොසාගෙන් නිවාඩුවක් ඉල්ලන්න ගියහම, ඌ කියන හොට්ටේ කතා වලට, ඌට දෙකක් ඈනලා එන්න හිතෙනවා බං....... :angry: වැඩට ආවා කියලා ඈති වැදගත් වැඩකුත් නෑ..... :no: HP G6 ලඩ්ඩකට OS දාන්න සෙට් වෙලා...... මෙලෝ රහක් නෑ..... :( එපා වෙනවා..... :(
    දැන් දිගටම උඹ ඔතන වැඩ, පාලයා කඩේ වැඩද? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: එක දතක් ගලවනවානම් මෙච්චරයි, දත් දෙකක් නම් මෙච්චරයි විදිහට ඩිස්කවුන්ට් දෙමු...... :P

    :yes: ලැප් එකක් ගන්නවා නම්, දත් ගලවනවාට එක ඩිස්කවුන්ට් එකකුත්, පුරවනවා නම් තව ඩිස්කවුන්ට් එකකුත් විදිහට දෙමු...... :cool:
    දත් 32ම ගැලෙව්වොත් ලැපක් නිකන් දීපන්, ලැපක් ගත්තොත් දත් 32ම නිකන් ගලවලා දීපන් :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් 32ම ගැලෙව්වොත් ලැපක් නිකන් දීපන්, ලැපක් ගත්තොත් දත් 32ම නිකන් ගලවලා දීපන් :D
    මට කරන්න දෙයක් නෑනේ බං........:dull::dull::dull:
    මුගෙන් ලැපක් ගන්නව කියන්නේ දත් 32 ම ගැලවෙන වැඩක් නේ.............:P:P
    හොක්...හොක්.............:baffled:
     
    Status
    Not open for further replies.