EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් සොයුරාට.....
    අද උදෑසන අභිනවයෙන් අරඹන උඹේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා, දියුණුවෙන් දියුණුවට පත්වේවා කියල හදවතින්ම සුබ පතනවා....:yes::)
    උඹටත් සංකපාල මලයටත් ගොඩ යන්න තරම් ඔය ව්‍යාපාරය ගොඩනගාගන්න හැකියාව ලැබේවා....
    මම දැනුත් ඩියුටි, හෙට උදෙත් වැඩ, දැන් වැඩ ටිකක් අඩුවුන වෙලේ සුබපතන්න හිතුනේ....
    හෙට එන්න නොලැබුනත් අනිවා කියපු විදියට ලබන සතියේ එන්නම්....

    උඹල දෙන්නටම ජයෙන් ජය වේවා.....:cool::love::):)

    :D ස්තූති මිනිපුර අංකල්...... :) සංකපාලයයි මායි කොහොම හරි අදිනවා වගේම, සංකපාලයාට සලකනවා උපරිමෙන්ම.... මොකද තමන්ගේ දෙයක් වගේ අද වැඩ ටික කරගෙන ගියපු හැටි, මම හොදටම දැක්කා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo:
    අස්කරන්න ගොඩක් තියෙනවනම් මේ මාසේ අන්තිම වීකෙන්ඩ් එකේ සෙට් වෙලා කරමු. කියපන්....

    :oo: උඹලට කරදර කරන්න බෑ බං... ටික ටික අස් කර ගන්නවා...... අපාය වගේ තිබ්බේ..... දැන් නම් දිව‍යලෝකේ වගේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට දින නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන් යුරාජ්ටත්(උරාජ්) එහි සේවයේ නියුතුවීමට බලාපොරොත්තු වන සන්කපාල මලයාටත් සියළු වැඩ කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍ය හා වාසනාව නොඅඩුව ලැබේවා යයි එක සිතින් පතමි :cool: :cool:

    :D ස්තූති ඈම් ඈල්..... ;) අර සයිට් එකේ වැඩේ, උඹට භාර දෙන්න කියලා කල්පනා කරේ...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: උඹලට කරදර කරන්න බෑ බං... ටික ටික අස් කර ගන්නවා...... අපාය වගේ තිබ්බේ..... දැන් නම් දිව‍යලෝකේ වගේ...... :yes:
    කරදරයක් නෑ, කියපන්.....:rolleyes:
    කොහොමත් 30, 31 දවස් දෙකෙන් එකක එන්න ඉන්නේ....
    හොට්ටෝ ගිහින් නිදාගනින්. උදේම අහරින්න ඕනි නේද....:rolleyes::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D ස්තූති මිනිපුර අංකල්...... :) සංකපාලයයි මායි කොහොම හරි අදිනවා වගේම, සංකපාලයාට සලකනවා උපරිමෙන්ම.... මොකද තමන්ගේ දෙයක් වගේ අද වැඩ ටික කරගෙන ගියපු හැටි, මම හොදටම දැක්කා..... :yes:
    උඹ චෙයාර්මන්, සංකපාලය ඇම්. ඩී. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D ස්තූති ඈම් ඈල්..... ;) අර සයිට් එකේ වැඩේ, උඹට භාර දෙන්න කියලා කල්පනා කරේ...... :yes:
    m. c. එකෙන්ම වැඩේ ගොඩදාගන්න පුළුවන් වගේ....:rolleyes:
    දෙන්න කලින් මූව බැහැදකළ බලපන් මූ කළුද සුදුද කියලවත්....:P;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    m. c. එකෙන්ම වැඩේ ගොඩදාගන්න පුළුවන් වගේ....:rolleyes:
    දෙන්න කලින් මූව බැහැදකළ බලපන් මූ කළුද සුදුද කියලවත්....:P;)
    :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරදරයක් නෑ, කියපන්.....:rolleyes:
    කොහොමත් 30, 31 දවස් දෙකෙන් එකක එන්න ඉන්නේ....
    හොට්ටෝ ගිහින් නිදාගනින්. උදේම අහරින්න ඕනි නේද....:rolleyes::cool:

    :D හරි හරි බලමුකෝ...... :cool:

    ආ ඔන්න දැන් නම් MC එකේම සෙට් එකම ආවත්, ඉන්න ඉඩ නම් තියෙනවා...... :yes:

    :D නින්ද යන්නේ නෑ....... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    m. c. එකෙන්ම වැඩේ ගොඩදාගන්න පුළුවන් වගේ....:rolleyes:
    දෙන්න කලින් මූව බැහැදකළ බලපන් මූ කළුද සුදුද කියලවත්....:P;)

    :oo: යාන්තම් කියලා කියලා ෆෝන් නම්බරේ ඉල්ලගෙන කතා කරා ඊයේ පෙරේදා දවසක මම මේ හොට්ටට...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D හරි හරි බලමුකෝ...... :cool:

    ආ ඔන්න දැන් නම් MC එකේම සෙට් එකම ආවත්, ඉන්න ඉඩ නම් තියෙනවා...... :yes:

    :D නින්ද යන්නේ නෑ....... :no:
    එහෙනම් කස්ටියට සෙට් වෙන්න තැන් හොයන්න ඕනි නෑ....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    601966_431953163561173_275697534_n.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: යාන්තම් කියලා කියලා ෆෝන් නම්බරේ ඉල්ලගෙන කතා කරා ඊයේ පෙරේදා දවසක මම මේ හොට්ටට...... :yes:
    වයසක දත් හැලිච්ච ලොක්කෙක්ගේ වොයිස් එකක්ද ආවේ.... :baffled::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    m.c. එකේ ලංකාවේ ඉන්න උන්ගෙන් අපි තවම දැකල නැත්තේ M.L. විතරයි.... :rolleyes:

    බලන්න දෙයක් නැහැ අංකල් කෙනෙක් තම්යි රැවුල වවපු නහය දිග අංකල් හුට්ටෙක්:rofl:
     
    Status
    Not open for further replies.