යුරාජ් සොයුරාට.....
අද උදෑසන අභිනවයෙන් අරඹන උඹේ ව්‍යාපාරය සර්වප්රකාරයෙන් සාර්ථක වේවා, දියුණුවෙන් දියුණුවට පත්වේවා කියල හදවතින්ම සුබ පතනවා....
උඹටත් සංකපාල මලයටත් ගොඩ යන්න තරම් ඔය ව්‍යාපාරය ගොඩනගාගන්න හැකියාව ලැබේවා....
මම දැනුත් ඩියුටි, හෙට උදෙත් වැඩ, දැන් වැඩ ටිකක් අඩුවුන වෙලේ සුබපතන්න හිතුනේ....
හෙට එන්න නොලැබුනත් අනිවා කියපු විදියට ලබන සතියේ එන්නම්....
උඹල දෙන්නටම ජයෙන් ජය වේවා.....![]()
ස්තූති මිනිපුර අංකල්......
සංකපාලයයි මායි කොහොම හරි අදිනවා වගේම, සංකපාලයාට සලකනවා උපරිමෙන්ම.... මොකද තමන්ගේ දෙයක් වගේ අද වැඩ ටික කරගෙන ගියපු හැටි, මම හොදටම දැක්කා..... 
අස්කරන්න ගොඩක් තියෙනවනම් මේ මාසේ අන්තිම වීකෙන්ඩ් එකේ සෙට් වෙලා කරමු. කියපන්....
උඹලට කරදර කරන්න බෑ බං... ටික ටික අස් කර ගන්නවා...... අපාය වගේ තිබ්බේ..... දැන් නම් දිවයලෝකේ වගේ...... 
හැම සෙනසුරාදටම අස් කරන වැඩේ දාගමු... දන්නෙම නැතුව වැඩේ ඉවරයි..
නිදාගෙන පුලුවන්ද බොල මොකවත් ලියන් නැතුව...
http://www.elakiri.com/forum/showthread.php?t=1543067
අපි ගියා . සු.රා හැමෝටම..


හෙට දින නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන් යුරාජ්ටත්(උරාජ්) එහි සේවයේ නියුතුවීමට බලාපොරොත්තු වන සන්කපාල මලයාටත් සියළු වැඩ කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය හා වාසනාව නොඅඩුව ලැබේවා යයි එක සිතින් පතමි![]()
![]()
ස්තූති ඈම් ඈල්.....
අර සයිට් එකේ වැඩේ, උඹට භාර දෙන්න කියලා කල්පනා කරේ...... 
කරදරයක් නෑ, කියපන්.....උඹලට කරදර කරන්න බෑ බං... ටික ටික අස් කර ගන්නවා...... අපාය වගේ තිබ්බේ..... දැන් නම් දිවයලෝකේ වගේ......
![]()



උඹ චෙයාර්මන්, සංකපාලය ඇම්. ඩී.ස්තූති මිනිපුර අංකල්......
සංකපාලයයි මායි කොහොම හරි අදිනවා වගේම, සංකපාලයාට සලකනවා උපරිමෙන්ම.... මොකද තමන්ගේ දෙයක් වගේ අද වැඩ ටික කරගෙන ගියපු හැටි, මම හොදටම දැක්කා.....
![]()

m. c. එකෙන්ම වැඩේ ගොඩදාගන්න පුළුවන් වගේ....ස්තූති ඈම් ඈල්.....
අර සයිට් එකේ වැඩේ, උඹට භාර දෙන්න කියලා කල්පනා කරේ......
![]()



m. c. එකෙන්ම වැඩේ ගොඩදාගන්න පුළුවන් වගේ....
දෙන්න කලින් මූව බැහැදකළ බලපන් මූ කළුද සුදුද කියලවත්....![]()

m.c. එකේ ලංකාවේ ඉන්න උන්ගෙන් අපි තවම දැකල නැත්තේ M.L. විතරයි....

කරදරයක් නෑ, කියපන්.....
කොහොමත් 30, 31 දවස් දෙකෙන් එකක එන්න ඉන්නේ....
හොට්ටෝ ගිහින් නිදාගනින්. උදේම අහරින්න ඕනි නේද....![]()
හරි හරි බලමුකෝ......
නින්ද යන්නේ නෑ....... 
උඹ චෙයාර්මන්, සංකපාලය ඇම්. ඩී.![]()
සංකපාලයව හදලා ගන්නවා, ආයේ වෙන තැන් හොයන්න යන්නේ නැති වෙන්න...... 
m. c. එකෙන්ම වැඩේ ගොඩදාගන්න පුළුවන් වගේ....
දෙන්න කලින් මූව බැහැදකළ බලපන් මූ කළුද සුදුද කියලවත්....![]()
යාන්තම් කියලා කියලා ෆෝන් නම්බරේ ඉල්ලගෙන කතා කරා ඊයේ පෙරේදා දවසක මම මේ හොට්ටට...... 
එහෙනම් කස්ටියට සෙට් වෙන්න තැන් හොයන්න ඕනි නෑ....හරි හරි බලමුකෝ......
![]()
ආ ඔන්න දැන් නම් MC එකේම සෙට් එකම ආවත්, ඉන්න ඉඩ නම් තියෙනවා......![]()
නින්ද යන්නේ නෑ.......
![]()

වයසක දත් හැලිච්ච ලොක්කෙක්ගේ වොයිස් එකක්ද ආවේ....යාන්තම් කියලා කියලා ෆෝන් නම්බරේ ඉල්ලගෙන කතා කරා ඊයේ පෙරේදා දවසක මම මේ හොට්ටට......
![]()


m.c. එකේ ලංකාවේ ඉන්න උන්ගෙන් අපි තවම දැකල නැත්තේ M.L. විතරයි....![]()
