EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    gm.kukulani,man awa,bosa tama ne neh:rolleyes:
    ඕක ඉතින් ඉස්සරහට දිගටම වෙන්න තියෙන දෙයක්....:rolleyes:
    කොහොමද හැමදේම හොඳට සිද්දවුනා නේද.... :cool::)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් වේවා....... :) :D :cool:

    426434_629250557091054_694123660_n.jpg
    උඹේ ෂොප් එකේ මේ දෙකම එකට විකුනනවද....:rolleyes::rolleyes:
    කීය වුනත් ගන්නවා.... ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D ස්තූති කවියෝ..... :) කොහොමින් කොහොම හරි, මුල්ම සේල් එකත්, කිරියේ එකෙක්ම කරා කියහන්කෝ...... :rofl: අර කොහු බත් කන්නා ඈවිත් උදේම..... ඔන්න මොකක්දෝ අරන් ගියයි කියන්නේ....... :yes: :cool:
    :oo::cool:
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ වුනාට මට හිතට හරි මදි බං....... එවෙලේ අතේ තිබුන හැටියට පොඩි දෙයක්නේ ගත්තේ..... පලවෙනි ගනුදෙනුව හැටියට හොඳ වටිනාකමක දෙයක් ගන්න එපැයි...... එකයි මට අප්සට්......:oo:
    ගත්තදේ, ගෙවපු මුදල වැදගත් නෑ මචන්....
    පිරිසිදු චේතනාවෙන් කරන එකයි වැදගත්...:cool:
    අනිවා උඹ එහෙම කරන්න ඇති කියල දන්නවා....:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගත්තදේ, ගෙවපු මුදල වැදගත් නෑ මචන්....
    පිරිසිදු චේතනාවෙන් කරන එකයි වැදගත්...:cool:
    අනිවා උඹ එහෙම කරන්න ඇති කියල දන්නවා....:yes:

    :yes::yes::yes::yes: මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරා අපි හැමෝගෙම ෆිට් ඒක දියුණුවේ ඉහලටම යන්න කියලා......... :yes::yes::yes:

    මිණියෝ ඔන්න ලියුම් පෙට්ටිය ෆුල් වෙලාලු ඈ........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    karanna puluwannam hondama de thamayi ena minissunta kussiya penna hadna eka :cool: thalawathugoda thiyanawa ehema thanak mata dan nama mathaka na un apita penna thamayi kussiya thiyenne
    කුස්සියේ විතරද පේන්න ඕනි, කක්කුස්සියේ *නකොට පේන්න ඕනි නැද්ද උඹට....:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඈහහ්..... එහෙනම් ඉතිං ගිහිං නින්දක් දාන්න....... මොනිටර් ඒක දිහා බලං ඉද්දි තවත් අමාරුනේ...... :oo:
    නිදියන්න වෙන්නේ නෑ සන්ජියෝ, සිද්දාර්ථ ගවුතම බලන්න යමු කියල චුරු චුරුව. තව ටිකකින් ගිහින් පෝලිමේ තපින්න වෙනවා. එපා වෙනවා....:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නිදියන්න වෙන්නේ නෑ සන්ජියෝ, සිද්දාර්ථ ගවුතම බලන්න යමු කියල චුරු චුරුව. තව ටිකකින් ගිහින් පෝලිමේ තපින්න වෙනවා. එපා වෙනවා....:baffled:

    එහෙනං ඉතින් ෆිල්ම් හෝල් එකේ පුටුවේ තමා නින්දක් දාන්න වෙන්නේ..... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනං ඉතින් ෆිල්ම් හෝල් එකේ පුටුවේ තමා නින්දක් දාන්න වෙන්නේ..... :P
    :baffled::dull:

    නොයනවට වඩා ගිහින් පුටුව උඩ නිදියන එක සනීපයි....:dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: lankawe ape gewal kittuwa thiyanawa restaurant ekak ethana unge dawasakata adayama laksha thunakda kohedalu. hawasata ethanin yanna ba minissu polime wahana nawaththagena pare :baffled:
    උඹට ලංකාවෙ ගෙයක් තියනවද? :eek:
    :D දාපන් බං හොදට පෙනුමට එකක්..... කිඹුල් මාමිවත් සෙට් කරගත්තා නම් ගොඩ..... :yes:

    පිලිවෙලකට, පිරිසිදුව තියෙනවා නම්, මිනිස්සු පෝලිම් ගැහිලා එන්නේ ඕවට..... :yes:
    කිඹුලාව ගන්න නං ඌට දත් උගුල්ලන්න වාරු නැතිවෙනකං ඉන්න වෙයි.. :rolleyes:
    තාමත් එහෙම තමයි....... කාලා ඉවර වුනාම ගිහිං තව ඉල්ලගන්න පුළුවන්....... මම දවසක් ඇහුවාම එකෙක් 22 වතාවක් ඉල්ලන කෑවා කිව්වා...... රත්නේගේ වගේ බඩක් තියෙන එකෙක් ෂුවර් එකටම....... :baffled::oo:
    ඔතන ඉඳන් ලිබටියට වැඩි දුරක් නෑ නේද ? ;)
    ona welawaka enna kiyapan mawa dakkama u duwanawa :cool:
    ආ කූල් පුටේ! skype chat කොපියක් මෙතන දාන්නැයි ? :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹට ලංකාවෙ ගෙයක් තියනවද? :eek:

    කිඹුලාව ගන්න නං ඌට දත් උගුල්ලන්න වාරු නැතිවෙනකං ඉන්න වෙයි.. :rolleyes:

    ඔතන ඉඳන් ලිබටියට වැඩි දුරක් නෑ නේද ? ;)

    ආ කූල් පුටේ! skype chat කොපියක් මෙතන දාන්නැයි ? :P

    ආහ්හ්හ් කොසා මාමේ........ උඹ එනකොට "වීරයා මැරිලා"........ :P
     
    Status
    Not open for further replies.