වෙන අළුත් පොඩි පොට් එකක්... ගිහාන් එක
![]()
ඕක ඉතින් ඉස්සරහට දිගටම වෙන්න තියෙන දෙයක්....gm.kukulani,man awa,bosa tama ne neh![]()



උඹේ ෂොප් එකේ මේ දෙකම එකට විකුනනවද....සුභ උදෑසනක් වේවා.......![]()
![]()
![]()
![]()



ස්තූති කවියෝ.....
කොහොමින් කොහොම හරි, මුල්ම සේල් එකත්, කිරියේ එකෙක්ම කරා කියහන්කෝ......
අර කොහු බත් කන්නා ඈවිත් උදේම..... ඔන්න මොකක්දෝ අරන් ගියයි කියන්නේ.......
![]()
![]()

උඹේ ෂොප් එකේ මේ දෙකම එකට විකුනනවද....
කීය වුනත් ගන්නවා....![]()


ගත්තදේ, ගෙවපු මුදල වැදගත් නෑ මචන්....ඒ වුනාට මට හිතට හරි මදි බං....... එවෙලේ අතේ තිබුන හැටියට පොඩි දෙයක්නේ ගත්තේ..... පලවෙනි ගනුදෙනුව හැටියට හොඳ වටිනාකමක දෙයක් ගන්න එපැයි...... එකයි මට අප්සට්......![]()


ගත්තදේ, ගෙවපු මුදල වැදගත් නෑ මචන්....
පිරිසිදු චේතනාවෙන් කරන එකයි වැදගත්...
අනිවා උඹ එහෙම කරන්න ඇති කියල දන්නවා....![]()



මුළු හදවතින්ම ප්රාර්ථනා කරා අපි හැමෝගෙම ෆිට් ඒක දියුණුවේ ඉහලටම යන්න කියලා......... 


කුස්සියේ විතරද පේන්න ඕනි, කක්කුස්සියේ *නකොට පේන්න ඕනි නැද්ද උඹට....karanna puluwannam hondama de thamayi ena minissunta kussiya penna hadna ekathalawathugoda thiyanawa ehema thanak mata dan nama mathaka na un apita penna thamayi kussiya thiyenne

පැය 18 දිගටම වැඩ. දැන් ආවේ...ආහ්හ්හ් මිණියාස්........... හව් හව් ඉතිං........

පැය 18 දිගටම වැඩ. දැන් ආවේ...![]()

දෙකම ගත්තාම බයිසිකලේ ෆ්රී දෙනවලු........![]()

නිදියන්න වෙන්නේ නෑ සන්ජියෝ, සිද්දාර්ථ ගවුතම බලන්න යමු කියල චුරු චුරුව. තව ටිකකින් ගිහින් පෝලිමේ තපින්න වෙනවා. එපා වෙනවා....ඈහහ්..... එහෙනම් ඉතිං ගිහිං නින්දක් දාන්න....... මොනිටර් ඒක දිහා බලං ඉද්දි තවත් අමාරුනේ......![]()

නිදියන්න වෙන්නේ නෑ සන්ජියෝ, සිද්දාර්ථ ගවුතම බලන්න යමු කියල චුරු චුරුව. තව ටිකකින් ගිහින් පෝලිමේ තපින්න වෙනවා. එපා වෙනවා....![]()

එහෙනං ඉතින් ෆිල්ම් හෝල් එකේ පුටුවේ තමා නින්දක් දාන්න වෙන්නේ.....![]()



නොයනවට වඩා ගිහින් පුටුව උඩ නිදියන එක සනීපයි....![]()

උඹට ලංකාවෙ ගෙයක් තියනවද?lankawe ape gewal kittuwa thiyanawa restaurant ekak ethana unge dawasakata adayama laksha thunakda kohedalu. hawasata ethanin yanna ba minissu polime wahana nawaththagena pare
![]()

කිඹුලාව ගන්න නං ඌට දත් උගුල්ලන්න වාරු නැතිවෙනකං ඉන්න වෙයි..දාපන් බං හොදට පෙනුමට එකක්..... කිඹුල් මාමිවත් සෙට් කරගත්තා නම් ගොඩ.....
![]()
පිලිවෙලකට, පිරිසිදුව තියෙනවා නම්, මිනිස්සු පෝලිම් ගැහිලා එන්නේ ඕවට.....![]()

ඔතන ඉඳන් ලිබටියට වැඩි දුරක් නෑ නේද ?තාමත් එහෙම තමයි....... කාලා ඉවර වුනාම ගිහිං තව ඉල්ලගන්න පුළුවන්....... මම දවසක් ඇහුවාම එකෙක් 22 වතාවක් ඉල්ලන කෑවා කිව්වා...... රත්නේගේ වගේ බඩක් තියෙන එකෙක් ෂුවර් එකටම.......![]()

ආ කූල් පුටේ! skype chat කොපියක් මෙතන දාන්නැයි ?ona welawaka enna kiyapan mawa dakkama u duwanawa![]()

උඹට ලංකාවෙ ගෙයක් තියනවද?
කිඹුලාව ගන්න නං ඌට දත් උගුල්ලන්න වාරු නැතිවෙනකං ඉන්න වෙයි..
ඔතන ඉඳන් ලිබටියට වැඩි දුරක් නෑ නේද ?
ආ කූල් පුටේ! skype chat කොපියක් මෙතන දාන්නැයි ?![]()
