Brightness / Contrast Control කරලා බලන්න.....
![]()
අඩුම දාගෙන ඉන්නේ......... කොටින්ම ෆොටෝ එකක් වුනත් අඳුරු වෙලා පේන තරමට.......
Brightness / Contrast Control කරලා බලන්න.....
![]()
උඹ දන්නවද අර mobitel head office එක ළඟ පොඩි කඩයක් තියෙනව fried rice විතරයි තියෙන්නෙ එවෙලෙ හද හද දෙන්නෙ ... Rs90 - Rs130 ... පට්ට සෙනඟක් කියන්නෙ ඇඟිල්ල ගහන්න ඉඩක් නෑ
නිකන් දාන්නම් වාලෙ කඩ දාලනම් හරියන්නෙ නෑ ... මැස්සෙක් වත් එන්නෙ නෑ ඊට පස්සෙ![]()


Optical Drives / DVD Writers ටිකක් ගේන්න ඕනා.... හිදිලා ඉන්නේ දැන්.... ඉතින් බඩු නෑ....
![]()
Blank CD / DVD වගයක් කලින් පාර ගෙනාපුවා තියෙනවා..... ගෙදර..... ස්ටොක් එක බලලා ගෙනත් දාන්න ඕනා.....![]()
B.Tooth ඩොංගල් දැන් එච්චර යනවද.....??![]()
ADSL Splitter වගයක් තිබ්බා ගෙදර..... තවම ස්ටොක් ගත්තේ නෑ නේ.....![]()
Software CD's / Movies දැන් කොපි කරලා දැමිල්ල තහනම් නේද.....??![]()

වරෙන් මෙහෙ සෙන් සාල් ඒකට........![]()

වරෙන් මෙහෙ සෙන් සාල් ඒකට........![]()
ඊට වඩා අර පෙට්ටි කඩේක කෑම රසයි..... 
වරෙන් මෙහෙ සෙන් සාල් ඒකට........![]()
mata dan patta unuth 
උඹ දන්නවද අර mobitel head office එක ළඟ පොඩි කඩයක් තියෙනව fried rice විතරයි තියෙන්නෙ එවෙලෙ හද හද දෙන්නෙ ... Rs90 - Rs130 ... පට්ට සෙනඟක් කියන්නෙ ඇඟිල්ල ගහන්න ඉඩක් නෑ
නිකන් දාන්නම් වාලෙ කඩ දාලනම් හරියන්නෙ නෑ ... මැස්සෙක් වත් එන්නෙ නෑ ඊට පස්සෙ![]()
malkawita ridila![]()

මටත් හිතෙනව බං හොද කෑම කඩයක් දාන්න... හරියට දෙනවනම් මිනිස්සු පෝලිමේ ඉඳලා ගන්නේ... ඒත් බිස්නස් වලට බහින්න තාම බයයි.. මොකද ඕක දන්නේ නැති සබ්ජෙක්ට් එකක්නෙ...
දාපන් බං හොදට පෙනුමට එකක්..... කිඹුල් මාමිවත් සෙට් කරගත්තා නම් ගොඩ.....

ඔය මවුස්,කීබෝර්ඩ්, වගේ නම මනම් අයිටම් ගන්නවනෙ බං... ඒවට.. අනිත් එක කම්පැනි ගොඩක් තියෙනවනේ... උන් ඔය පොඩි පොඩි අයිටම් ගන්නවා... මම කිව්වේ ඒ වගේ ඒවා.. ලොකු ඒවට වඩා ඉස්සෙල්ලා ඔය පොඩි පොඩි අයිටම් දෙන්න තැන් ටිකක් හදා ගනින්.. ගාන වැඩියෙන් දාලා දෙන්න පුලුවං... හැබැයි උන්ට ඩිලිවර් කරන්න ඕනේ මවුස් එකක් වුනත්... ඒකයි එකම අවුල..
ඩිලිවරි එක නම් අවුලක් නෑ..... කොහොමත්, මම ශෝ රූම් කරන අදහස නෙවේ, Office එකක් විදිහට Develop කරන අදහසේ තමා ඉන්නේ මේක...... 
ඒ මොකෝ ඌට කොත්තු ඇලජික් ඩ්හ..?


හරියට කරනවානම් පට්ටම බිස්නස් එකක් තමයි ඕක..... මිනිස්සුන්ගේ හිත දිනාගන්න ඒක විතරයි ඕනේ...... ඊටපස්සේ පෝලිමේ එන්නේ........

රිදුනෙ නෑ..
උඹ දැන් මේ එහෙන් මෙහෙන් ආතල් ගන්නෙ මොකෝ උඹට අද කොනකපාලයෙක් සෙට් වුනේ නැද්ද...?![]()

මේ උඹ printouts දෙනවද.........? ෆොටෝ කොපි ප්ලේස් වට පිටාවේ තියෙනවාද......?
ප්රින්ට් අවුට් නම් දෙන්න පුලුවන්......
ෆොටෝ කොපි එකක් රෙන්ට් කරන්නවත් බලන්න ඕනා.... උඩ උනාට, අහගෙන එනවා..... 
දාපන් බං හොදට පෙනුමට එකක්..... කිඹුල් මාමිවත් සෙට් කරගත්තා නම් ගොඩ.....
![]()
පිලිවෙලකට, පිරිසිදුව තියෙනවා නම්, මිනිස්සු පෝලිම් ගැහිලා එන්නේ ඕවට.....![]()


lankawe ape gewal kittuwa thiyanawa restaurant ekak ethana unge dawasakata adayama laksha thunakda kohedalu. hawasata ethanin yanna ba minissu polime wahana nawaththagena pare
![]()

ඒක හලාල්ද..?![]()


ඒකට ඉතින් ඩොටේ එන්නෙපැයි බන්![]()


