http://www.elakiri.com/forum/showthread.php?p=14672513#post14672513හා හා දැන් නිදා ගනියෝ..... හෙට වැඩ ගොඩක් තිබේ......
![]()
හහ්.. මේක ලියන් නැතුව මං නිදා ගනියි ද ?


සු.රා
http://www.elakiri.com/forum/showthread.php?p=14672513#post14672513හා හා දැන් නිදා ගනියෝ..... හෙට වැඩ ගොඩක් තිබේ......
![]()


කාමරම 3ක් තියනවා!![]()
බලන්න ගියාද....?? ඩස්ප එකයි ඒවායේ.... අර ක්ලාස් තිබ්බ කෑල්ලේ, IT Class පටන් ගන්න තිබ්බා නම් හරි..... 
දැන්වත් හැදියන්....
ඔහොම කිය කිය ඉන්නේ නැතිව ඉල්ලනාවම නම් ගෙනත් විකුනපන්.![]()
බාල බඩු විකුණලා, ගත්ත උන් බැනගෙන එනකොට..... 
කිසිම දෙයක් නෑ කියන්න එපා, ඉල්ලනවානම් අපිට කරන්න දෙයක් නෑ....බාල බඩු විකුණලා, ගත්ත උන් බැනගෙන එනකොට.....
![]()
හොඳ අදහසක්, ටියුටර්සලා මෙතැනින්ම හොයාගන්න පුළුවනි....බලන්න ගියාද....?? ඩස්ප එකයි ඒවායේ.... අර ක්ලාස් තිබ්බ කෑල්ලේ, IT Class පටන් ගන්න තිබ්බා නම් හරි.....
![]()

කිසිම දෙයක් නෑ කියන්න එපා, ඉල්ලනවානම් අපිට කරන්න දෙයක් නෑ....
භාණ්ඩේ තත්වේ මෙහෙම තමා කියලා විකුණන්න වෙනවා..... 
හොඳ අදහසක්, ටියුටර්සලා මෙතැනින්ම හොයාගන්න පුළුවනි....![]()
කවුද මේකේ ඉන්නේ ඔය වගේ වැඩකට......?? 
සුභ උදෑසනක් වේවා...![]()

එසේම වේවා
උඹේ බිස්නස් එකටත් අතගහපන් මචන් \\ඔන්න උදේම පොසිටිවු හරිද ?![]()

කෑම් කඩේ ද.? අපෝ දැන්මම බෑ බං... තව ප්‍රශ්න ටිකක් තියෙනවා විසදගන්න... ඊට පස්සේ තමයි බරපතල වැඩකට අතගහන්න වෙන්නේ...![]()

කොහොම හරි හොඳට ප්ලෑන් කරල වැඩේට බැහැපන්
හරියට කළොත් ගොඩ තමයි![]()

ඒක තමයි... ආවට ගියාට කරන්න බැහැනේ මචං... හොඳට හොයලා බලලා කරන්න ඕනේ.. අනිත් එක හොඳ කුක්ලා හොයාගන්න එකත් ලේසි නෑ...![]()
