EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන්වත් හැදියන්....
    ඔහොම කිය කිය ඉන්නේ නැතිව ඉල්ලනාවම නම් ගෙනත් විකුනපන්.:frown:

    :oo: බාල බඩු විකුණලා, ගත්ත උන් බැනගෙන එනකොට..... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වේවා සිත් සතුට වඩන සුබ දවසක් වාසනා....:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: බාල බඩු විකුණලා, ගත්ත උන් බැනගෙන එනකොට..... :(
    කිසිම දෙයක් නෑ කියන්න එපා, ඉල්ලනවානම් අපිට කරන්න දෙයක් නෑ....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: බලන්න ගියාද....?? ඩස්ප එකයි ඒවායේ.... අර ක්ලාස් තිබ්බ කෑල්ලේ, IT Class පටන් ගන්න තිබ්බා නම් හරි..... :)
    හොඳ අදහසක්, ටියුටර්සලා මෙතැනින්ම හොයාගන්න පුළුවනි....:rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එසේම වේවා
    උඹේ බිස්නස් එකටත් අතගහපන් මචන් \\ඔන්න උදේම පොසිටිවු හරිද ?:cool:

    කෑම් කඩේ ද.? අපෝ දැන්මම බෑ බං... තව ප්‍රශ්න ටිකක් තියෙනවා විසදගන්න... ඊට පස්සේ තමයි බරපතල වැඩකට අතගහන්න වෙන්නේ... :yes:
     

    kingdewi

    Well-known member
  • කෑම් කඩේ ද.? අපෝ දැන්මම බෑ බං... තව ප්‍රශ්න ටිකක් තියෙනවා විසදගන්න... ඊට පස්සේ තමයි බරපතල වැඩකට අතගහන්න වෙන්නේ... :yes:

    කොහොම හරි හොඳට ප්ලෑන් කරල වැඩේට බැහැපන්
    හරියට කළොත් ගොඩ තමයි :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොම හරි හොඳට ප්ලෑන් කරල වැඩේට බැහැපන්
    හරියට කළොත් ගොඩ තමයි :yes:

    ඒක තමයි... ආවට ගියාට කරන්න බැහැනේ මචං... හොඳට හොයලා බලලා කරන්න ඕනේ.. අනිත් එක හොඳ කුක්ලා හොයාගන්න එකත් ලේසි නෑ... :oo:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක තමයි... ආවට ගියාට කරන්න බැහැනේ මචං... හොඳට හොයලා බලලා කරන්න ඕනේ.. අනිත් එක හොඳ කුක්ලා හොයාගන්න එකත් ලේසි නෑ... :oo:

    කුකා අතේ තමයි ගේම තියෙන්නෙ :yes:
     
    Status
    Not open for further replies.