කොසා, කවිය, උඹ, m.l. , සන්ජියත් මොනවා හරි දන්නවා නැතැයි....කවුද මේකේ ඉන්නේ ඔය වගේ වැඩකට......??
![]()

ඕක නොදන්නා දෙයක්නේ....කෑම් කඩේ ද.? අපෝ දැන්මම බෑ බං... තව ප්‍රශ්න ටිකක් තියෙනවා විසදගන්න... ඊට පස්සේ තමයි බරපතල වැඩකට අතගහන්න වෙන්නේ...![]()

ඒක තමයි... ආවට ගියාට කරන්න බැහැනේ මචං... හොඳට හොයලා බලලා කරන්න ඕනේ.. අනිත් එක හොඳ කුක්ලා හොයාගන්න එකත් ලේසි නෑ...![]()
ඕකුන් සතපහකට විශ්වාස නැහැ. අද හිටිය හෙට වැඩි පඩියට වෙන තැනක.කුකා අතේ තමයි ගේම තියෙන්නෙ![]()

ඒක තමයි... ආවට ගියාට කරන්න බැහැනේ මචං... හොඳට හොයලා බලලා කරන්න ඕනේ.. අනිත් එක හොඳ කුක්ලා හොයාගන්න එකත් ලේසි නෑ...![]()
කුකා අතේ තමයි ගේම තියෙන්නෙ![]()
ඕක නොදන්නා දෙයක්නේ....
ඉස්සෙල්ලම ෆාස්ට් ෆූඩ් ගැන ඉගෙනගන්න වෙනවා. ඒ පිලිබඳ මොකක්හරි කෝස් එකක් ඇතිනේ ඒක මුලින්ම කරපන්....
අපි දන්නේ නැතිව උයන්න ගියොත් කුක් ලගේ ගණන් බලන්න වෙනවා, ඒක නැතිවුනොත් අපි හරි උයන්න දැනගෙන ඉන්න ඕනි.
මගේ යාළුවෙක්ගේ බේකරියක් තියෙනවා. කෑම හදන්න මික්ස්චර් එක දාල දෙන්නේ එයා. අනිත් වැඩකරන අය අනිත් හැම වැඩක්ම කරනවා.

ඕකුන් සතපහකට විශ්වාස නැහැ. අද හිටිය හෙට වැඩි පඩියට වෙන තැනක.
ඒක නිසා රෙසිපි ටික තමන් හොඳට ඉගෙනගෙන ඉන්න ඕනි කුක් නැත්නම් උයන්න හරි....
කරන්න දෙයක් නෑ, තමන්ගේ දෙයක් උනාම කට්ට කන්න වෙනවා. මමත් එහෙමයි. රෙන්ට් කරන බඩු පටවන්න කවුරුත් නැති වුනොත් මම හරි කරනවා.![]()

කොසා, කවිය, උඹ, m.l. , සන්ජියත් මොනවා හරි දන්නවා නැතැයි....![]()

ඕකුන් සතපහකට විශ්වාස නැහැ. අද හිටිය හෙට වැඩි පඩියට වෙන තැනක.
ඒක නිසා රෙසිපි ටික තමන් හොඳට ඉගෙනගෙන ඉන්න ඕනි කුක් නැත්නම් උයන්න හරි....
කරන්න දෙයක් නෑ, තමන්ගේ දෙයක් උනාම කට්ට කන්න වෙනවා. මමත් එහෙමයි. රෙන්ට් කරන බඩු පටවන්න කවුරුත් නැති වුනොත් මම හරි කරනවා.![]()
අනිවා මිණියෝ ....තමන් දැනගෙන ඉන්න ඕන සාත්තරේ
නැත්නම් එක එක පජාතියො ගාව නැවෙන්න වෙනව
අපේ කිඹුලයිය අනිවා උදවු කරයිනේ සාත්තරේ අල්ලගන්න
කරනවනම් MSG FREE කරන්න ඕන ....අනිවා ගොඩ![]()
අනිවා මිනියෝ ....තමන්ගෙ එක තමන් කරන්න දැනන් ඉන්නම ඕන

අනිවා මිණියෝ ....තමන් දැනගෙන ඉන්න ඕන සාත්තරේ
නැත්නම් එක එක පජාතියො ගාව නැවෙන්න වෙනව
අපේ කිඹුලයිය අනිවා උදවු කරයිනේ සාත්තරේ අල්ලගන්න
කරනවනම් MSG FREE කරන්න ඕන ....අනිවා ගොඩ![]()
තව නියම බිස්නස් එකක් තියෙනවා කරන්න....මොනව ගැනද..?![]()

මට හිතෙන විදියට තියෙනවා ඇති...එහෙම ඉගෙනගන්න තැන් තියෙනවද බං..? මොනව කරත් ජොබ් එක කරන ගමන් කරන්න ඕනේ... ඒකයි වැඩේ...
තව නියම බිස්නස් එකක් තියෙනවා කරන්න....
මගෙත් පොඩි අදහසක් නැතුවම නෙවෙයි....
දියවැඩියාව, කොලෙස්ටරෝල් තියෙන ජනගහනය එන්න එන්න වැඩිවෙනවා, ඒ අයට සාමාන්‍යය කෑම කන එක එච්චර හොඳ නෑ...
ඒගොල්ලෝ ටාගට් කරලා කරන්න පුළුවන්...
ලෝ සුගර්, ලෝ ෆැට් එහෙම නැත්නම් ඩයබෙටික් ෆුඩ් සෙන්ටර් එකක්...
මේ කෑම කන එක කාගේත් සවුක්යයට හොඳ නිසා මේ ගැන හිතන හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන්.
අපි කියුවාට මේවා බිස්නස් රහස් හරිය....![]()

m. c. සෙට් එකම එකතුවෙලා, ටික දවසකින් කරමුද. තමතමන්ගේ පැතිවල බ්‍රන්චස් දාගමු...GOOD idea machan![]()

නෑ, තියෙන අවිවේකි කමත් එක්ක කන්න වෙනවා. අනික ඔය මිනිස්සු එකම කෑම ජාතිටික කාල එපා වෙලා ඉන්නේ. ගැලපෙන විදියට වෙනස් කෑම හදන්න ඕනි. නෙට් එකෙත් ඇති. තව හොයාගන්න පුළුවන්.සිරාවටම් පට්ට අයිඩියා එකක්නේ... ඒත් ඔය ලෙඩ තියෙන කට්ටිය පිටින් කෑම කනවා අඩුයි නේද..?

නෑ, තියෙන අවිවේකි කමත් එක්ක කන්න වෙනවා. අනික ඔය මිනිස්සු එකම කෑම ජාතිටික කාල එපා වෙලා ඉන්නේ. ගැලපෙන විදියට වෙනස් කෑම හදන්න ඕනි. නෙට් එකෙත් ඇති. තව හොයාගන්න පුළුවන්.
අනික ටාගට් කරන්නේ ලෙඩ්ඩුම නෙවෙයි. වලක්වා ගන්න උනන්දු වෙන හැමෝම.![]()
අනිවා, නාගරිකව කරන්න ඕනි.ඕක ගොඩක් ගැලපෙන්නෙ කොළඹට තමයි ... ගම්වල ඉන්න මිනිස්සුන්ට සාපේක්ෂව ඔය ලෙඩ අඩුයිනෙ
නෑ, තියෙන අවිවේකි කමත් එක්ක කන්න වෙනවා. අනික ඔය මිනිස්සු එකම කෑම ජාතිටික කාල එපා වෙලා ඉන්නේ. ගැලපෙන විදියට වෙනස් කෑම හදන්න ඕනි. නෙට් එකෙත් ඇති. තව හොයාගන්න පුළුවන්.
අනික ටාගට් කරන්නේ ලෙඩ්ඩුම නෙවෙයි. වලක්වා ගන්න උනන්දු වෙන හැමෝම.![]()

ඔව්, ප්‍රශ්න විචාරක තවම පැමිණ නැත.අද පාඩම හෙල්ත් ෆූඩ් ද?![]()