EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: කවුද මේකේ ඉන්නේ ඔය වගේ වැඩකට......?? :rolleyes:
    කොසා, කවිය, උඹ, m.l. , සන්ජියත් මොනවා හරි දන්නවා නැතැයි....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෑම් කඩේ ද.? අපෝ දැන්මම බෑ බං... තව ප්‍රශ්න ටිකක් තියෙනවා විසදගන්න... ඊට පස්සේ තමයි බරපතල වැඩකට අතගහන්න වෙන්නේ... :yes:
    ඕක නොදන්නා දෙයක්නේ....:rolleyes:
    ඉස්සෙල්ලම ෆාස්ට් ෆූඩ් ගැන ඉගෙනගන්න වෙනවා. ඒ පිලිබඳ මොකක්හරි කෝස් එකක් ඇතිනේ ඒක මුලින්ම කරපන්....:yes:
    අපි දන්නේ නැතිව උයන්න ගියොත් කුක් ලගේ ගණන් බලන්න වෙනවා, ඒක නැතිවුනොත් අපි හරි උයන්න දැනගෙන ඉන්න ඕනි.
    මගේ යාළුවෙක්ගේ බේකරියක් තියෙනවා. කෑම හදන්න මික්ස්චර් එක දාල දෙන්නේ එයා. අනිත් වැඩකරන අය අනිත් හැම වැඩක්ම කරනවා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක තමයි... ආවට ගියාට කරන්න බැහැනේ මචං... හොඳට හොයලා බලලා කරන්න ඕනේ.. අනිත් එක හොඳ කුක්ලා හොයාගන්න එකත් ලේසි නෑ... :oo:

    කුකා අතේ තමයි ගේම තියෙන්නෙ :yes:
    ඕකුන් සතපහකට විශ්වාස නැහැ. අද හිටිය හෙට වැඩි පඩියට වෙන තැනක.:frown:
    ඒක නිසා රෙසිපි ටික තමන් හොඳට ඉගෙනගෙන ඉන්න ඕනි කුක් නැත්නම් උයන්න හරි....:yes:
    කරන්න දෙයක් නෑ, තමන්ගේ දෙයක් උනාම කට්ට කන්න වෙනවා. මමත් එහෙමයි. රෙන්ට් කරන බඩු පටවන්න කවුරුත් නැති වුනොත් මම හරි කරනවා. :baffled:
     
    kingdewi

    Well-known member
  • ඒක තමයි... ආවට ගියාට කරන්න බැහැනේ මචං... හොඳට හොයලා බලලා කරන්න ඕනේ.. අනිත් එක හොඳ කුක්ලා හොයාගන්න එකත් ලේසි නෑ... :oo:

    කුකා අතේ තමයි ගේම තියෙන්නෙ :yes:

    ඕක නොදන්නා දෙයක්නේ....:rolleyes:
    ඉස්සෙල්ලම ෆාස්ට් ෆූඩ් ගැන ඉගෙනගන්න වෙනවා. ඒ පිලිබඳ මොකක්හරි කෝස් එකක් ඇතිනේ ඒක මුලින්ම කරපන්....:yes:
    අපි දන්නේ නැතිව උයන්න ගියොත් කුක් ලගේ ගණන් බලන්න වෙනවා, ඒක නැතිවුනොත් අපි හරි උයන්න දැනගෙන ඉන්න ඕනි.
    මගේ යාළුවෙක්ගේ බේකරියක් තියෙනවා. කෑම හදන්න මික්ස්චර් එක දාල දෙන්නේ එයා. අනිත් වැඩකරන අය අනිත් හැම වැඩක්ම කරනවා.

    අනිවා මිණියෝ ....තමන් දැනගෙන ඉන්න ඕන සාත්තරේ
    නැත්නම් එක එක පජාතියො ගාව නැවෙන්න වෙනව :yes:
    අපේ කිඹුලයිය අනිවා උදවු කරයිනේ සාත්තරේ අල්ලගන්න
    කරනවනම් MSG FREE කරන්න ඕන ....අනිවා ගොඩ :yes:
     
    kingdewi

    Well-known member
  • ඕකුන් සතපහකට විශ්වාස නැහැ. අද හිටිය හෙට වැඩි පඩියට වෙන තැනක.:frown:
    ඒක නිසා රෙසිපි ටික තමන් හොඳට ඉගෙනගෙන ඉන්න ඕනි කුක් නැත්නම් උයන්න හරි....:yes:
    කරන්න දෙයක් නෑ, තමන්ගේ දෙයක් උනාම කට්ට කන්න වෙනවා. මමත් එහෙමයි. රෙන්ට් කරන බඩු පටවන්න කවුරුත් නැති වුනොත් මම හරි කරනවා. :baffled:

    අනිවා මිනියෝ ....තමන්ගෙ එක තමන් කරන්න දැනන් ඉන්නම ඕන
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක නොදන්නා දෙයක්නේ....:rolleyes:
    ඉස්සෙල්ලම ෆාස්ට් ෆූඩ් ගැන ඉගෙනගන්න වෙනවා. ඒ පිලිබඳ මොකක්හරි කෝස් එකක් ඇතිනේ ඒක මුලින්ම කරපන්....:yes:
    අපි දන්නේ නැතිව උයන්න ගියොත් කුක් ලගේ ගණන් බලන්න වෙනවා, ඒක නැතිවුනොත් අපි හරි උයන්න දැනගෙන ඉන්න ඕනි.
    මගේ යාළුවෙක්ගේ බේකරියක් තියෙනවා. කෑම හදන්න මික්ස්චර් එක දාල දෙන්නේ එයා. අනිත් වැඩකරන අය අනිත් හැම වැඩක්ම කරනවා.

    එහෙම ඉගෙනගන්න තැන් තියෙනවද බං..? මොනව කරත් ජොබ් එක කරන ගමන් කරන්න ඕනේ... ඒකයි වැඩේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකුන් සතපහකට විශ්වාස නැහැ. අද හිටිය හෙට වැඩි පඩියට වෙන තැනක.:frown:
    ඒක නිසා රෙසිපි ටික තමන් හොඳට ඉගෙනගෙන ඉන්න ඕනි කුක් නැත්නම් උයන්න හරි....:yes:
    කරන්න දෙයක් නෑ, තමන්ගේ දෙයක් උනාම කට්ට කන්න වෙනවා. මමත් එහෙමයි. රෙන්ට් කරන බඩු පටවන්න කවුරුත් නැති වුනොත් මම හරි කරනවා. :baffled:

    අනිවා මිණියෝ ....තමන් දැනගෙන ඉන්න ඕන සාත්තරේ
    නැත්නම් එක එක පජාතියො ගාව නැවෙන්න වෙනව :yes:
    අපේ කිඹුලයිය අනිවා උදවු කරයිනේ සාත්තරේ අල්ලගන්න
    කරනවනම් MSG FREE කරන්න ඕන ....අනිවා ගොඩ :yes:

    අනිවා මිනියෝ ....තමන්ගෙ එක තමන් කරන්න දැනන් ඉන්නම ඕන

    තමන්ගේ දේට ඉතිං කොච්චර නැහුනත් දුකක් නෑ බං... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිවා මිණියෝ ....තමන් දැනගෙන ඉන්න ඕන සාත්තරේ
    නැත්නම් එක එක පජාතියො ගාව නැවෙන්න වෙනව :yes:
    අපේ කිඹුලයිය අනිවා උදවු කරයිනේ සාත්තරේ අල්ලගන්න
    කරනවනම් MSG FREE කරන්න ඕන ....අනිවා ගොඩ :yes:

    මොනව ගැනද..? :rolleyes:
    තව නියම බිස්නස් එකක් තියෙනවා කරන්න....:yes:
    මගෙත් පොඩි අදහසක් නැතුවම නෙවෙයි....:rolleyes:
    දියවැඩියාව, කොලෙස්ටරෝල් තියෙන ජනගහනය එන්න එන්න වැඩිවෙනවා, ඒ අයට සාමාන්‍යය කෑම කන එක එච්චර හොඳ නෑ...
    ඒගොල්ලෝ ටාගට් කරලා කරන්න පුළුවන්...
    ලෝ සුගර්, ලෝ ෆැට් එහෙම නැත්නම් ඩයබෙටික් ෆුඩ් සෙන්ටර් එකක්...
    මේ කෑම කන එක කාගේත් සවුක්යයට හොඳ නිසා මේ ගැන හිතන හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන්.:)
    අපි කියුවාට මේවා බිස්නස් රහස් හරිය....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම ඉගෙනගන්න තැන් තියෙනවද බං..? මොනව කරත් ජොබ් එක කරන ගමන් කරන්න ඕනේ... ඒකයි වැඩේ...
    මට හිතෙන විදියට තියෙනවා ඇති...
    හරියටම කිඹුලා දන්නවා ඇති.
     
    kingdewi

    Well-known member
  • තව නියම බිස්නස් එකක් තියෙනවා කරන්න....:yes:
    මගෙත් පොඩි අදහසක් නැතුවම නෙවෙයි....:rolleyes:
    දියවැඩියාව, කොලෙස්ටරෝල් තියෙන ජනගහනය එන්න එන්න වැඩිවෙනවා, ඒ අයට සාමාන්‍යය කෑම කන එක එච්චර හොඳ නෑ...
    ඒගොල්ලෝ ටාගට් කරලා කරන්න පුළුවන්...
    ලෝ සුගර්, ලෝ ෆැට් එහෙම නැත්නම් ඩයබෙටික් ෆුඩ් සෙන්ටර් එකක්...
    මේ කෑම කන එක කාගේත් සවුක්යයට හොඳ නිසා මේ ගැන හිතන හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන්.:)
    අපි කියුවාට මේවා බිස්නස් රහස් හරිය....:P

    GOOD idea machan :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තව නියම බිස්නස් එකක් තියෙනවා කරන්න....:yes:
    මගෙත් පොඩි අදහසක් නැතුවම නෙවෙයි....:rolleyes:
    දියවැඩියාව, කොලෙස්ටරෝල් තියෙන ජනගහනය එන්න එන්න වැඩිවෙනවා, ඒ අයට සාමාන්‍යය කෑම කන එක එච්චර හොඳ නෑ...
    ඒගොල්ලෝ ටාගට් කරලා කරන්න පුළුවන්...
    ලෝ සුගර්, ලෝ ෆැට් එහෙම නැත්නම් ඩයබෙටික් ෆුඩ් සෙන්ටර් එකක්...
    මේ කෑම කන එක කාගේත් සවුක්යයට හොඳ නිසා මේ ගැන හිතන හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන්.:)
    අපි කියුවාට මේවා බිස්නස් රහස් හරිය....:P

    සිරාවටම් පට්ට අයිඩියා එකක්නේ... ඒත් ඔය ලෙඩ තියෙන කට්ටිය පිටින් කෑම කනවා අඩුයි නේද..?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    GOOD idea machan :cool:
    m. c. සෙට් එකම එකතුවෙලා, ටික දවසකින් කරමුද. තමතමන්ගේ පැතිවල බ්‍රන්චස් දාගමු...:rolleyes::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම් පට්ට අයිඩියා එකක්නේ... ඒත් ඔය ලෙඩ තියෙන කට්ටිය පිටින් කෑම කනවා අඩුයි නේද..?
    නෑ, තියෙන අවිවේකි කමත් එක්ක කන්න වෙනවා. අනික ඔය මිනිස්සු එකම කෑම ජාතිටික කාල එපා වෙලා ඉන්නේ. ගැලපෙන විදියට වෙනස් කෑම හදන්න ඕනි. නෙට් එකෙත් ඇති. තව හොයාගන්න පුළුවන්.
    අනික ටාගට් කරන්නේ ලෙඩ්ඩුම නෙවෙයි. වලක්වා ගන්න උනන්දු වෙන හැමෝම.:yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ, තියෙන අවිවේකි කමත් එක්ක කන්න වෙනවා. අනික ඔය මිනිස්සු එකම කෑම ජාතිටික කාල එපා වෙලා ඉන්නේ. ගැලපෙන විදියට වෙනස් කෑම හදන්න ඕනි. නෙට් එකෙත් ඇති. තව හොයාගන්න පුළුවන්.
    අනික ටාගට් කරන්නේ ලෙඩ්ඩුම නෙවෙයි. වලක්වා ගන්න උනන්දු වෙන හැමෝම.:yes:

    ඕක ගොඩක් ගැලපෙන්නෙ කොළඹට තමයි ... ගම්වල ඉන්න මිනිස්සුන්ට සාපේක්ෂව ඔය ලෙඩ අඩුයිනෙ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක ගොඩක් ගැලපෙන්නෙ කොළඹට තමයි ... ගම්වල ඉන්න මිනිස්සුන්ට සාපේක්ෂව ඔය ලෙඩ අඩුයිනෙ
    අනිවා, නාගරිකව කරන්න ඕනි.
    ගම්වල අයටත් දැන් තියෙනවා. හඳුනාගන්නේ බොහොම සුළු ප්‍රමාණයක, එහෙම නැත්නම් ලෙඩක් හැදිලා අන්තිම වුනාට පස්සේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ, තියෙන අවිවේකි කමත් එක්ක කන්න වෙනවා. අනික ඔය මිනිස්සු එකම කෑම ජාතිටික කාල එපා වෙලා ඉන්නේ. ගැලපෙන විදියට වෙනස් කෑම හදන්න ඕනි. නෙට් එකෙත් ඇති. තව හොයාගන්න පුළුවන්.
    අනික ටාගට් කරන්නේ ලෙඩ්ඩුම නෙවෙයි. වලක්වා ගන්න උනන්දු වෙන හැමෝම.:yes:

    ඒකත් හොඳයි තමයි... මොනව කරන්නත් ඉසෙල්ලා ඕවා ගැන හොයලා බලලා ඉන්න එපැයි.. :yes:
     
    Status
    Not open for further replies.