EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    B.C. Dilum ඇතුළු බෙලිහුල්ඔය සෙට්එක ටවුන් එකේ පොඩි උද්ගෝෂණයක්....:baffled:
    මට හිතුන දිළුම ඇති කියලා, හොයාගෙන ගිහින් කතාකලා....
    උට එපවුනාද දන්නේ නෑ... :P:rolleyes:

    :rofl: දිලුමා ජබුක් උනාද..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට්ටිය දම්මලා ලොකුවට පස්සේ කරපන්, දැනට උඹල දෙතුන්දෙනා පොඩියට වැඩේ පටන්ගනින්....:yes::cool:
    ලොකුවට පටන්අරගෙන කට්ටිය අඩුවුනොත් පිටින් එන අයට අතින් ගෙවන්න වෙනවා, ඉතින් මුලින්ම මුට්ටිය දාල බලපන්. :rolleyes:

    :oo: දැන් කවුද දෙතුන් දෙනා......?? :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානයක් දැම්මනම් ගොඩ
    අර පෙන්නේ නැතෙයි ලහිපිටේ ඒ ටු ඉසෙඩ් Hit ad පුරවලා තියෙන්නේ ඔලුවේ මලක් ගහල මුනින් අතට ගත්ත පංච කාර්ම ෆොටෝ වලින් නේ
    ළමයි 1 1/2 ඉන්න තාත්තෙක් නේද මේකා.....:frown::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: දැන් කවුද දෙතුන් දෙනා......?? :rolleyes:
    ඇයි හොට්ටෝ දැන් ඔය කියන විදියට උඹයි, උඹේ අඹුවයි, සන්ජිය, සංකයා සමහරවිට කොසා, M L දෙන්නත් එයි....:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes:;)
    මාව ඉක්මනට පන්නගත්තා....:P
    තහනම් කලේ පංති යනවා වෙනුවට රට වටේ සවාරි යන හින්ඳාද කියලා අහන්න කලින්ද පන්නගත්තෙ ? :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තහනම් කලේ පංති යනවා වෙනුවට රට වටේ සවාරි යන හින්ඳාද කියලා අහන්න කලින්ද පන්නගත්තෙ ? :P
    අනේ මන්ද කෙල්ලෝ රැලක් මැද අනංගයා වගේ හිටියේ....;):P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි හොට්ටෝ දැන් ඔය කියන විදියට උඹයි, උඹේ අඹුවයි, සන්ජිය, සංකයා සමහරවිට කොසා, M L දෙන්නත් එයි....:rolleyes:

    :rolleyes: ක්ලාස් එකේ ඉගෙන ගන්නද මේ කට්ටිය......?? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    13,000 ටත් කිට්ටුයි ... ඔන්න දැන්ම කිව්ව 13 අපලයි ... උඹලම පොරකාල ගහගනිල්ල :baffled::rofl:

    :frown: මතකයි උඹ ගිය පාරත් කොහෙදෝ ඉදලා පාත් වෙලා 12000ද කොහෙද ඉස්සුවා..... :P
     
    Status
    Not open for further replies.