B.C. Dilum ඇතුළු බෙලිහුල්ඔය සෙට්එක ටවුන් එකේ පොඩි උද්ගෝෂණයක්....
මට හිතුන දිළුම ඇති කියලා, හොයාගෙන ගිහින් කතාකලා....
උට එපවුනාද දන්නේ නෑ...![]()
දිලුමා ජබුක් උනාද..... 
B.C. Dilum ඇතුළු බෙලිහුල්ඔය සෙට්එක ටවුන් එකේ පොඩි උද්ගෝෂණයක්....
මට හිතුන දිළුම ඇති කියලා, හොයාගෙන ගිහින් කතාකලා....
උට එපවුනාද දන්නේ නෑ...![]()
දිලුමා ජබුක් උනාද..... 
කට්ටිය දම්මලා ලොකුවට පස්සේ කරපන්, දැනට උඹල දෙතුන්දෙනා පොඩියට වැඩේ පටන්ගනින්....
ලොකුවට පටන්අරගෙන කට්ටිය අඩුවුනොත් පිටින් එන අයට අතින් ගෙවන්න වෙනවා, ඉතින් මුලින්ම මුට්ටිය දාල බලපන්.![]()
දැන් කවුද දෙතුන් දෙනා......?? 
වැඩි විස්තර නොදනිමි.තහනමට හේතුව මොකක්ද කියන එක ගැන දැනුවත් කරලා නැද්ද?

ළමයි 1 1/2 ඉන්න තාත්තෙක් නේද මේකා.....ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානයක් දැම්මනම් ගොඩ
අර පෙන්නේ නැතෙයි ලහිපිටේ ඒ ටු ඉසෙඩ් Hit ad පුරවලා තියෙන්නේ ඔලුවේ මලක් ගහල මුනින් අතට ගත්ත පංච කාර්ම ෆොටෝ වලින් නේ


ඇයි හොට්ටෝ දැන් ඔය කියන විදියට උඹයි, උඹේ අඹුවයි, සන්ජිය, සංකයා සමහරවිට කොසා, M L දෙන්නත් එයි....දැන් කවුද දෙතුන් දෙනා......??
![]()

තහනම් කලේ පංති යනවා වෙනුවට රට වටේ සවාරි යන හින්ඳාද කියලා අහන්න කලින්ද පන්නගත්තෙ ?
මාව ඉක්මනට පන්නගත්තා....![]()

අනේ මන්ද කෙල්ලෝ රැලක් මැද අනංගයා වගේ හිටියේ....තහනම් කලේ පංති යනවා වෙනුවට රට වටේ සවාරි යන හින්ඳාද කියලා අහන්න කලින්ද පන්නගත්තෙ ?![]()


ඇයි හොට්ටෝ දැන් ඔය කියන විදියට උඹයි, උඹේ අඹුවයි, සන්ජිය, සංකයා සමහරවිට කොසා, M L දෙන්නත් එයි....![]()
ක්ලාස් එකේ ඉගෙන ගන්නද මේ කට්ටිය......?? 
13,000 ටත් කිට්ටුයි ... ඔන්න දැන්ම කිව්ව 13 අපලයි ... උඹලම පොරකාල ගහගනිල්ල![]()

13,000 ටත් කිට්ටුයි ... ඔන්න දැන්ම කිව්ව 13 අපලයි ... උඹලම පොරකාල ගහගනිල්ල![]()
මතකයි උඹ ගිය පාරත් කොහෙදෝ ඉදලා පාත් වෙලා 12000ද කොහෙද ඉස්සුවා..... 
අහ්.. ඌ බොඩි ගාඩ් ?අනේ මන්ද කෙල්ලෝ රැලක් මැද අනංගයා වගේ හිටියේ....![]()

මතකයි උඹ ගිය පාරත් කොහෙදෝ ඉදලා පාත් වෙලා 12000ද කොහෙද ඉස්සුවා.....
![]()
බස්සා නෙමෙයි, මිනියා ගේම දුන්නෙ