EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :lol: :lol: ඒකටද දන්නෙත් නෑ අද මේ පැත්තේ එන්න ඈහුවේ...... :P අර කැෆේ කෑල්ලට ගහපු රූම් එක දැක්කා නම්, ඔය පොර හැම වීක් එන්ඩ් එකේම මෙහේ එයි...... :yes:
    :rofl::rofl: duwilla as karana dei apita free ma..
    mun denna eka atule eliphant Concert 2k 3k ibba nam duwilla loweth ne :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ela ela.. man kadawatha place ekakin ahuwa.. uu kiyanawa 55k one lu
    hebei apita majan ga ganna one ne lu.. car eka damma pahuwada aran awa
    උන් හරියට කරනවා නං කමක් නෑ. ඔය ගානට ෞන් මොන ගෑස් එකද ගහන්නෙ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eka nam dan nehe.. ehema gas wargath tiyenawada ? :dull::rolleyes:
    ඔව්. 2000ටද කොහෙද කලින් yom තියන වාහන වල එන cooling gas එක දැං පාවිච්චි කරන්න තහනං. දැං පාවිච්චි කරන ගෑස් එක පරන compressor වලට ගහන්න බෑ compressor එක ගලවලා වෙනස් කරන්නෙ නැතුව. පරන ඒවා හයි කරද්දි ඕක බලන්න වෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ ආරංචියක් තිබෙන අතර නරක ආරංචියක්ද තිබේ......

    තරි මාමා Mazda BJ5P එකක් අරගෙනෝ......... :)

    කෝච්චි පෙරාගේ තාත්තා අභාවප්ප්‍රාප්ත වී ඈත....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න වරි තන්ඩිය :yes: ;)

    images
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ ආරංචියක් තිබෙන අතර නරක ආරංචියක්ද තිබේ......

    තරි මාමා Mazda BJ5P එකක් අරගෙනෝ......... :)

    කෝච්චි පෙරාගේ තාත්තා අභාවප්ප්‍රාප්ත වී ඈත....... :(
    :shocked:
    පෙරාගෙ පියාට නිවන් සුව පතනවා. :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked:
    පෙරාගෙ පියාට නිවන් සුව පතනවා. :(

    :oo: වැඩි විස්තර නොදනිමි..... :no: නදියා විසින් කතා කර, තරි අංකල්ට කිවූ පණිවිඩයකි. උදෑසන පෙරා ඈමතුවද, කිසිදු දෙයක් කිව්වේ නැත. රෑ බෝ වී නැවත අමතමි.... :yes:
     
    Status
    Not open for further replies.