EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද්ද ඒ උඹ එනකොට යන සීන් එක..? මම නම් එහෙම එකක් දැකලා නෑ.. මතකනේ මට උඹ ගෙන හිතුන සීන් එක.. මම උඹෙන් PM කරලා ඇහුවේ.. එහෙම සීන් එකක්ද දන්නේ නැහනේ... ඕනවට වඩා දේවල් සීරියස් ගන එපා... :cool:

    අනිත් එක උඹ නැති වුනහම කෝ අපිට අංකල් කෙනෙක්... :rofl:

    :oo: අනේ මන්දා මූට හිතෙන ඒවා...... :P ඉතින් ඔහොම හිතනවා නම්, මම ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනකොට, තොපි ඔක්කොමත් යන්න යනවනේ....... :angry: :frown: :rofl:

    :rofl: ඒක තමා..... අපිට කොස් අංකල් / කිඹුල් අංකල් / මිනිපුර අංකල් / තරි අංකල් හැර, වෙන කුමන අංකල් ලද.....!! :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: උඹට නම් විකාර...... :baffled: මේ දවස් ටිකේ මටත් වැඩිය කෝල් දෙන්න උනේ නෑ නේ.... ඒක තමා උඹ ඔය...... :yes: මේ දවස් ටිකේ, කිඹුලගේ ආතතිය, මට හැදිලා තියෙන්නේ........ :baffled: :dull:

    කරීනා එක පට්ට බං..... අපි කාර් හොයද්දි, ඔය කොහුවල කාර් සේල් එකක තිබ්බා එකක්, සුපිරි..... ඒ දවස් වලත් ඒක 23ක් හෝ 25ක් කිව්වා....... :dull: :(

    :love::love:
    කරීනා එකේ මොකක්ද අවුලක් තියෙනවලු නේද...:rolleyes: මට මතක විදිහට 2001 න් ඕක ඉවරයි..ඊට පස්සේ ඕක වෙනුවට තමා Allion එක ආවේ...:yes::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශොකය ප්‍රකාශ කරලා බැනර් එකක්වත් දාමුද එලකිරියෙ ජිටි ට කියලා පෙරාගෙ තාත්තා වෙනුවෙන්
    එලකිරියට වැඩක් කරපු උන්ගෙන් ඉහලම ඉන්න එකෙක් නෙ පෙරා

    හොඳ අදහස..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කරීනා එකේ මොකක්ද අවුලක් තියෙනවලු නේද...:rolleyes: මට මතක විදිහට 2001 න් ඕක ඉවරයි..ඊට පස්සේ ඕක වෙනුවට තමා Allion එක ආවේ...:yes::cool:
    koi car ekath hodai petroll weda karanawa nam :cool::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: අනේ මන්දා මූට හිතෙන ඒවා...... :P ඉතින් ඔහොම හිතනවා නම්, මම ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනකොට, තොපි ඔක්කොමත් යන්න යනවනේ....... :angry: :frown: :rofl:

    :rofl: ඒක තමා..... අපිට කොස් අංකල් / කිඹුල් අංකල් / මිනිපුර අංකල් / තරි අංකල් හැර, වෙන කුමන අංකල් ලද.....!! :P

    උඹ ගැන ඉතිං කවර කතාද... :dull:

    තරියට අංකල් කිව්වහම මල පනිනවනෙ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කරීනා එකේ මොකක්ද අවුලක් තියෙනවලු නේද...:rolleyes: මට මතක විදිහට 2001 න් ඕක ඉවරයි..ඊට පස්සේ ඕක වෙනුවට තමා Allion එක ආවේ...:yes::cool:

    ගාන වැඩි එක තමයි අවුල... :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අනේ මන්දා මූට හිතෙන ඒවා...... :P ඉතින් ඔහොම හිතනවා නම්, මම ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනකොට, තොපි ඔක්කොමත් යන්න යනවනේ....... :angry: :frown: :rofl:

    :rofl: ඒක තමා..... අපිට කොස් අංකල් / කිඹුල් අංකල් / මිනිපුර අංකල් / තරි අංකල් හැර, වෙන කුමන අංකල් ලද.....!! :P
    කිං මල්ලිද? :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ගැන ඉතිං කවර කතාද... :dull:

    තරියට අංකල් කිව්වහම මල පනිනවනෙ... :lol:
    uncle newei aiya aiya :cool:
    dan badath nehe.. kolla tawama .. Car eke sun glass deka dala gihin Van dam wage bahinne .. 6pack awama ath wela hitapalla.. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ ආරංචියක් තිබෙන අතර නරක ආරංචියක්ද තිබේ......

    තරි මාමා Mazda BJ5P එකක් අරගෙනෝ......... :)

    කෝච්චි පෙරාගේ තාත්තා අභාවප්ප්‍රාප්ත වී ඈත....... :(
    පෙරාගේ පියතුමන්ට නිවන්සුව ලැබේවා....:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    marai neh.. man yanooo arake ituru tika hadanna...
    ada dawasama man weda.. :(

    :oo: හා හා ..... මේ සතියේ ඒ වැඩේ, ප්‍රින්ට් කර ගන්න ඕනා..... :yes: අළුතෙන් සුපුල් එකක් ඕපන් කරා මාළඹේ..... එතනට එන සෙට් එකටත් බෙදතහැකි..... :yes: හෙට ඉදන් වැඩ පටන් ගන්න වෙනවා පුතේ..... :yes: නැත්නම් සෙත්ත පෝච්චි තමා..... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න වරි තන්ඩිය :yes: ;)

    images
    :yes::cool::cool::)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: හා හා ..... මේ සතියේ ඒ වැඩේ, ප්‍රින්ට් කර ගන්න ඕනා..... :yes: අළුතෙන් සුපුල් එකක් ඕපන් කරා මාළඹේ..... එතනට එන සෙට් එකටත් බෙදතහැකි..... :yes: හෙට ඉදන් වැඩ පටන් ගන්න වෙනවා පුතේ..... :yes: නැත්නම් සෙත්ත පෝච්චි තමා..... :dull:
    itin man be kiwwada ? :P
    koika karannat kalin ara Desk top eke wede balanna one heta...
    eeta passe tama company :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    koi car ekath hodai petroll weda karanawa nam :cool::rofl:

    ඇත්ත බං... ඔය ජපන් වාහන ඔක්කොම එක කොලිටිය... ටොයෝටා,නිසාන්,හොන්ඩා,මැස්ඩා සෙට් එකම එකයි.. හැම එකකම පොදු දුර්වලකම් වගේම හොඳත් තියෙනවා.. වාහනේ ගානේ හැටියට තමයි වාහනේ කොලිටිය... නැතුව මොඩල් එක නෙමෙයි...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: වැඩි විස්තර නොදනිමි..... :no: නදියා විසින් කතා කර, තරි අංකල්ට කිවූ පණිවිඩයකි. උදෑසන පෙරා ඈමතුවද, කිසිදු දෙයක් කිව්වේ නැත. රෑ බෝ වී නැවත අමතමි.... :yes:
    මලගෙදර කොහේද...
     
    Status
    Not open for further replies.