මම පන්සල් යනෝ !!
ආ අද වාහනේම පන්සල් යතහැකි......
ගේ එහා පැත්තේ පන්සල හැබැයි..... 
මම පන්සල් යනෝ !!
ආ අද වාහනේම පන්සල් යතහැකි......
ගේ එහා පැත්තේ පන්සල හැබැයි..... 
මොකද්ද ඒ උඹ එනකොට යන සීන් එක..? මම නම් එහෙම එකක් දැකලා නෑ.. මතකනේ මට උඹ ගෙන හිතුන සීන් එක.. මම උඹෙන් PM කරලා ඇහුවේ.. එහෙම සීන් එකක්ද දන්නේ නැහනේ... ඕනවට වඩා දේවල් සීරියස් ගන එපා...
අනිත් එක උඹ නැති වුනහම කෝ අපිට අංකල් කෙනෙක්...![]()
අනේ මන්දා මූට හිතෙන ඒවා......
ඉතින් ඔහොම හිතනවා නම්, මම ත්රෙඩ් එක කාගෙන කාගෙන එනකොට, තොපි ඔක්කොමත් යන්න යනවනේ.......
ඒක තමා..... අපිට කොස් අංකල් / කිඹුල් අංකල් / මිනිපුර අංකල් / තරි අංකල් හැර, වෙන කුමන අංකල් ලද.....!! 
කරීනා එකේ මොකක්ද අවුලක් තියෙනවලු නේද...උඹට නම් විකාර......
මේ දවස් ටිකේ මටත් වැඩිය කෝල් දෙන්න උනේ නෑ නේ.... ඒක තමා උඹ ඔය......
මේ දවස් ටිකේ, කිඹුලගේ ආතතිය, මට හැදිලා තියෙන්නේ........
![]()
![]()
කරීනා එක පට්ට බං..... අපි කාර් හොයද්දි, ඔය කොහුවල කාර් සේල් එකක තිබ්බා එකක්, සුපිරි..... ඒ දවස් වලත් ඒක 23ක් හෝ 25ක් කිව්වා.......![]()
![]()
![]()
මට මතක විදිහට 2001 න් ඕක ඉවරයි..ඊට පස්සේ ඕක වෙනුවට තමා Allion එක ආවේ...

කූඹි ගුල් ගහනකං එක තැන තියනකොට මයිලේජ් වැඩිවෙන්නෙ නෑ තමයි![]()

ශොකය ප්රකාශ කරලා බැනර් එකක්වත් දාමුද එලකිරියෙ ජිටි ට කියලා පෙරාගෙ තාත්තා වෙනුවෙන්
එලකිරියට වැඩක් කරපු උන්ගෙන් ඉහලම ඉන්න එකෙක් නෙ පෙරා
koi car ekath hodai petroll weda karanawa namකරීනා එකේ මොකක්ද අවුලක් තියෙනවලු නේද...මට මතක විදිහට 2001 න් ඕක ඉවරයි..ඊට පස්සේ ඕක වෙනුවට තමා Allion එක ආවේ...
![]()


අනේ මන්දා මූට හිතෙන ඒවා......
ඉතින් ඔහොම හිතනවා නම්, මම ත්රෙඩ් එක කාගෙන කාගෙන එනකොට, තොපි ඔක්කොමත් යන්න යනවනේ.......
![]()
![]()
![]()
ඒක තමා..... අපිට කොස් අංකල් / කිඹුල් අංකල් / මිනිපුර අංකල් / තරි අංකල් හැර, වෙන කුමන අංකල් ලද.....!!
![]()


කරීනා එකේ මොකක්ද අවුලක් තියෙනවලු නේද...මට මතක විදිහට 2001 න් ඕක ඉවරයි..ඊට පස්සේ ඕක වෙනුවට තමා Allion එක ආවේ...
![]()

කිං මල්ලිද?අනේ මන්දා මූට හිතෙන ඒවා......
ඉතින් ඔහොම හිතනවා නම්, මම ත්රෙඩ් එක කාගෙන කාගෙන එනකොට, තොපි ඔක්කොමත් යන්න යනවනේ.......
![]()
![]()
![]()
ඒක තමා..... අපිට කොස් අංකල් / කිඹුල් අංකල් / මිනිපුර අංකල් / තරි අංකල් හැර, වෙන කුමන අංකල් ලද.....!!
![]()

uncle newei aiya aiyaඋඹ ගැන ඉතිං කවර කතාද...
තරියට අංකල් කිව්වහම මල පනිනවනෙ...![]()


පෙරාගේ පියතුමන්ට නිවන්සුව ලැබේවා....සුභ ආරංචියක් තිබෙන අතර නරක ආරංචියක්ද තිබේ......
තරි මාමා Mazda BJ5P එකක් අරගෙනෝ.........![]()
කෝච්චි පෙරාගේ තාත්තා අභාවප්ප්රාප්ත වී ඈත.......![]()

marai neh.. man yanooo arake ituru tika hadanna...
ada dawasama man weda..![]()
හා හා ..... මේ සතියේ ඒ වැඩේ, ප්රින්ට් කර ගන්න ඕනා.....
අළුතෙන් සුපුල් එකක් ඕපන් කරා මාළඹේ..... එතනට එන සෙට් එකටත් බෙදතහැකි.....
හෙට ඉදන් වැඩ පටන් ගන්න වෙනවා පුතේ.....
නැත්නම් සෙත්ත පෝච්චි තමා..... 
itin man be kiwwada ?හා හා ..... මේ සතියේ ඒ වැඩේ, ප්රින්ට් කර ගන්න ඕනා.....
අළුතෙන් සුපුල් එකක් ඕපන් කරා මාළඹේ..... එතනට එන සෙට් එකටත් බෙදතහැකි.....
හෙට ඉදන් වැඩ පටන් ගන්න වෙනවා පුතේ.....
නැත්නම් සෙත්ත පෝච්චි තමා.....
![]()


koi car ekath hodai petroll weda karanawa nam![]()
මලගෙදර කොහේද...වැඩි විස්තර නොදනිමි.....
නදියා විසින් කතා කර, තරි අංකල්ට කිවූ පණිවිඩයකි. උදෑසන පෙරා ඈමතුවද, කිසිදු දෙයක් කිව්වේ නැත. රෑ බෝ වී නැවත අමතමි....
![]()