EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: :baffled: මෙහෙං ඔෆිස් එකට මිනිස්සු ඇවිත්...අපි ලග නැති පාට්ස් අහනවෝ :dull: අහල හැරිලා යනවා.. එකෙක් ට වත් නෑ කිව්වෙ නෑ.. :no::rofl: හෙට දෙන්නං හෙඩ් ඔෆිස් එකේ තියෙනවා කිව්වා :yes::cool:
    ඒ අස්සෙ ගෑණූ ළමයිත් එනවා.. අනේ මන්දා :rofl:

    බලාගෙන ගෑනු ළමයි උඹට අතවර කරන්න හදුවොතින් එහෙම ටාර් ගාලා මට කෝල් එකක් දියන්.........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සරහා ඉස්සරහා..... පිටිපස්සට වැන්දොත් උඹට ගොම නාන්න වෙයි........
    අපේ බොසාට අනං මනං කියන් නෑ හරිය ? :dull: අද ආතතියෙං ඉන්නෙ... :yes:
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලාගෙන ගෑනු ළමයි උඹට අතවර කරන්න හදුවොතින් එහෙම ටාර් ගාලා මට කෝල් එකක් දියන්.........
    නෑ මං දර්ශනයා,සන්බෝයියා වගේ බැදපු නැති එකෙක්ට කථා කරන්න හිටියෙ :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනාද........? :rolleyes:
    මිනිස්සු අදුරගන්න පුලුවං.. කම්පියුටර් වල නොදන්න නොදන්න මගුල් ඉගෙනගන්න පුලුවන්.. සල්ලි එක්ක ගනුදෙනු කරන්න බිල් ලියන්න හම්බෙවා :love: මං බිල් ලියන වැඩේට ආසයි.. බිල ලියලා ඉවර වෙලා සීල් එක ගහන සීන් එක පට්ට :cool::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඉතිං ආතතියෙන් ඉන්නේ මේක කන්න බැරුව මිසක් වෙන අහවල් දේකටද....... :rofl:
    :no: ඇද ඌට සිරාවටම වැඩ වැඩියි... ඔෆිස් එකේ ලැපක් කන ගමං ත්‍රෙඩ් එක කනවා වගේ නෙවෙයි නෙහ්.. විනාඩියත් වටින දවසක්... එදාම පාර පට්ට ට්‍රැෆික් කියහංකො... මුගෙ..:baffled: නෑ අපේ බොස්ගෙ කාලයෙං වැඩිමනක් පාරටම අහවරයි :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මිනිස්සු අදුරගන්න පුලුවං.. කම්පියුටර් වල නොදන්න නොදන්න මගුල් ඉගෙනගන්න පුලුවන්.. සල්ලි එක්ක ගනුදෙනු කරන්න බිල් ලියන්න හම්බෙවා :love: මං බිල් ලියන වැඩේට ආසයි.. බිල ලියලා ඉවර වෙලා සීල් එක ගහන සීන් එක පට්ට :cool::rofl:

    මාර දොළදුක් උඹටත් හැදෙන්නේ.......... :P සීල් කඩන්න ආස නැද්ද.........? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම හැදුවේ උඹව බේරගන්න පමණි.......
    මං හැදුවේ දේදුනු එන්ට්‍රප්‍රයිසස් අනුග්‍රාහයෙන් ලැබෙන කොසු වරුසාවකින් නුඹව බේරාගන්න පමණි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: ඇද ඌට සිරාවටම වැඩ වැඩියි... ඔෆිස් එකේ ලැපක් කන ගමං ත්‍රෙඩ් එක කනවා වගේ නෙවෙයි නෙහ්.. විනාඩියත් වටින දවසක්... එදාම පාර පට්ට ට්‍රැෆික් කියහංකො... මුගෙ..:baffled: නෑ අපේ බොස්ගෙ කාලයෙං වැඩිමනක් පාරටම අහවරයි :dull:

    පුහ්හ් ස්වාමි භක්තිය........ :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාර දොළදුක් උඹටත් හැදෙන්නේ.......... :P සීල් කඩන්න ආස නැද්ද.........? :rolleyes:
    කඩපු මිනිස්සු කියන කථා කියෙව්වම.. හිතෙනවද කියලා උඹම තීරණය කරපං :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං හැදුවේ දේදුනු එන්ට්‍රප්‍රයිසස් අනුග්‍රාහයෙන් ලැබෙන කොසු වරුසාවකින් නුඹව බේරාගන්න පමණි

    ඉස්තුතියි........ එහෙනං උඹේ සීල් කැඩෙන ඒවා උඹටම තනියම බලාගන්න වෙයි........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුහ්හ් ස්වාමි භක්තිය........ :cool:
    අපි පොඩ්ඩ ඇත්නං ගඩොල් බාග වලින් ගහන්න යන් නෑ.. බොසා එක්ක මලා කියලා ක්ලබ් එකෙන් යන් නෑ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කඩපු මිනිස්සු කියන කථා කියෙව්වම.. හිතෙනවද කියලා උඹම තීරණය කරපං :dull:

    :P:P මම කිව්වයි කියලා හිතගනින්කෝ ඉතිං.......

    කතාවට එකෙක් සැට් වෙච්චි ගමන්ම වැඩ වගයකට එලියට යන්න වෙලා....... ගිහින් එන්නම්...... අද සිහියකින් නෙවෙයි බං වැඩ කරන්නේ මේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි පොඩ්ඩ ඇත්නං ගඩොල් බාග වලින් ගහන්න යන් නෑ.. බොසා එක්ක මලා කියලා ක්ලබ් එකෙන් යන් නෑ :rofl:

    අඩෝ අඩෝ මේ....... ඊයේ ඒක සිහියකින් මේකේ ඉන්න බැරි නිසා ගිය මිසක් වෙන දෙකට ගියා නෙවෙයි හරිය......... :frown::rolleyes:
     
    Status
    Not open for further replies.