EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:P මම කිව්වයි කියලා හිතගනින්කෝ ඉතිං.......

    කතාවට එකෙක් සැට් වෙච්චි ගමන්ම වැඩ වගයකට එලියට යන්න වෙලා....... ගිහින් එන්නම්...... අද සිහියකින් නෙවෙයි බං වැඩ කරන්නේ මේ........
    දෙකක් දාල ද අද කවදාවත් නැතුව...................??????????????:baffled::baffled::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද අපේ බොසා පට්ට බීසි..:dull: බස් වල වැඩයි,:dull:ඔෆිස් එකේ වැඩයි:dull: මාලබේ බ්‍රාන්ච් එකේ වැඩයි...:rolleyes:
    ඒ අස්සෙ කම්පියුටර් කේස් වගේකුයි.... ඔක්කොම තනි මොලෙන් හැන්ඩ්ල් කරනවා අද.. :cool:
    අන්න ලොක්කො :love::cool:
    වෙලාවට උඹේ ලොක්කට මොළ දෙකක් නොතිබුනේ....:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ උඹ පලවෙනි වතාවටද බයික් පැද්දේ....... හොඳ වෙලාවට එහෙනං මම ආවේ නැත්තේ උඹලා එක්ක යන්න........

    :frown: මම බයික් පැදලා තිබේ..... ඒත් ලයිසන් නැත..... :no:

    බයික් ඩ්‍රයිව් කරන්නෑ යකො බස් වගෙ ... රයිඩ් කරන්නෙ :P

    :rofl: වැරදුනා..... :lol:

    හැඬල් බාර් එක ගලවලා ඒ වෙනුවට බස් එකේ එන තඩි ස්ටියරිං වීල් එක හයි කරං ඩ්‍රයිව් කරලා තියෙන්නෙ :P

    :rofl:

    අෆ්ෆටසිරි කිව්වලු දැන්නේ ඒක දැක්කේ........ අනේ මගේ පරණ පිනකට මූත් එක්ක නොගියේ.......

    :rofl::P

    bike-with-steering-wheel-2.jpg

    :rofl:

    බස් බයික් කියල වෙනසක් නෑ නෙ ඉතින් ... පාර පුරා යන්නැති ඕක :baffled:


    :rofl:

    :yes::yes: ලොවෙත් නෑ...... :P

    අනික රෑ නේ ගිහින් තියෙන්නේ වාහනත් නැති නිසා නියමෙට යන්න ඇති........

    :rofl: බයට හෙමිහිට ආවේ..... CJ කෑ ගහනවා හයියෙන් යද්දි...... :P

    රත්නේ බිස්නස් හොයලා දෙනවට කොමිෂන් එහෙම දෙනවද උඹ.....? :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1544804

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: :baffled: මෙහෙං ඔෆිස් එකට මිනිස්සු ඇවිත්...අපි ලග නැති පාට්ස් අහනවෝ :dull: අහල හැරිලා යනවා.. එකෙක් ට වත් නෑ කිව්වෙ නෑ.. :no::rofl: හෙට දෙන්නං හෙඩ් ඔෆිස් එකේ තියෙනවා කිව්වා :yes::cool:
    ඒ අස්සෙ ගෑණූ ළමයිත් එනවා.. අනේ මන්දා :rofl:

    :rofl: අනේ මගේ කට...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: :baffled: මෙහෙං ඔෆිස් එකට මිනිස්සු ඇවිත්...අපි ලග නැති පාට්ස් අහනවෝ :dull: අහල හැරිලා යනවා.. එකෙක් ට වත් නෑ කිව්වෙ නෑ.. :no::rofl: හෙට දෙන්නං හෙඩ් ඔෆිස් එකේ තියෙනවා කිව්වා :yes::cool:
    ඒ අස්සෙ ගෑණූ ළමයිත් එනවා.. අනේ මන්දා :rofl:
    ගෑනු ළමයි ආවහම උඹට නිකන් කිචි වගේද, නැත්නම් ආතතිය හැදෙනවද...:oo::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනිස්සු අදුරගන්න පුලුවං.. කම්පියුටර් වල නොදන්න නොදන්න මගුල් ඉගෙනගන්න පුලුවන්.. සල්ලි එක්ක ගනුදෙනු කරන්න බිල් ලියන්න හම්බෙවා :love: මං බිල් ලියන වැඩේට ආසයි.. බිල ලියලා ඉවර වෙලා සීල් එක ගහන සීන් එක පට්ට :cool::rofl:
    තැපැල් කන්තෝරුවක ලියුම් වලට සීල් ගහන වැඩක් හොයාගනින්.:baffled::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෑනු ළමයි ආවහම උඹට නිකන් කිචි වගේද, නැත්නම් ආතතිය හැදෙනවද...:oo::rolleyes:
    බිල් පොතේ නිසදැස් ලියවෙනවාලු.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලාගෙන ගෑනු ළමයි උඹට අතවර කරන්න හදුවොතින් එහෙම ටාර් ගාලා මට කෝල් එකක් දියන්.........

    :rofl: අතවර නෙවේ, අද මම යනකොට, මු ගෑණු ලමයෙක් දැලේ දාගෙන..... ඔන්න ඒ ලමයට අද DVD Writer එකක් ගෙදරටම ගෙනිහින් දෙන්නත් බාර ගත්තා මේකා...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බිල් පොතේ නිසදැස් ලියවෙනවාලු.. :P
    කොහොමෙන්හරි සන්කපාලයට චීත්ත කෑල්ලක් සෙට් වුනොත් හොඳයි.;):rolleyes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl: අතවර නෙවේ, අද මම යනකොට, මු ගෑණු ලමයෙක් දැලේ දාගෙන..... ඔන්න ඒ ලමයට අද DVD Writer එකක් ගෙදරටම ගෙනිහින් දෙන්නත් බාර ගත්තා මේකා...... :P

    සංකපාලය එහාපැත්තෙ කෑල්ලෙන් ප්‍රයෝජනයක් ගන්න වගෙ හදන්නෙ :rofl: :P
     
    Status
    Not open for further replies.