කොයි කකුල් දෙක අල්ලලා ද වදින්න ඕනෙ ?![]()
ඉස්සරහා ඉස්සරහා..... පිටිපස්සට වැන්දොත් උඹට ගොම නාන්න වෙයි........
කොයි කකුල් දෙක අල්ලලා ද වදින්න ඕනෙ ?![]()
![]()
මෙහෙං ඔෆිස් එකට මිනිස්සු ඇවිත්...අපි ලග නැති පාට්ස් අහනවෝ
අහල හැරිලා යනවා.. එකෙක් ට වත් නෑ කිව්වෙ නෑ..
හෙට දෙන්නං හෙඩ් ඔෆිස් එකේ තියෙනවා කිව්වා
ඒ අස්සෙ ගෑණූ ළමයිත් එනවා.. අනේ මන්දා![]()
අපේ බොසාට අනං මනං කියන් නෑ හරිය ?ඉස්සරහා ඉස්සරහා..... පිටිපස්සට වැන්දොත් උඹට ගොම නාන්න වෙයි........
අද ආතතියෙං ඉන්නෙ...
නෑ මං දර්ශනයා,සන්බෝයියා වගේ බැදපු නැති එකෙක්ට කථා කරන්න හිටියෙබලාගෙන ගෑනු ළමයි උඹට අතවර කරන්න හදුවොතින් එහෙම ටාර් ගාලා මට කෝල් එකක් දියන්.........

අපේ බොසාට අනං මනං කියන් නෑ හරිය ?අද ආතතියෙං ඉන්නෙ...
![]()
![]()

මිනිස්සු අදුරගන්න පුලුවං.. කම්පියුටර් වල නොදන්න නොදන්න මගුල් ඉගෙනගන්න පුලුවන්.. සල්ලි එක්ක ගනුදෙනු කරන්න බිල් ලියන්න හම්බෙවාමොනාද........?![]()
මං බිල් ලියන වැඩේට ආසයි.. බිල ලියලා ඉවර වෙලා සීල් එක ගහන සීන් එක පට්ට 

නෑ මං දර්ශනයා,සන්බෝයියා වගේ බැදපු නැති එකෙක්ට කථා කරන්න හිටියෙ![]()
ඔව් ඉතිං ආතතියෙන් ඉන්නේ මේක කන්න බැරුව මිසක් වෙන අහවල් දේකටද.......![]()
ඇද ඌට සිරාවටම වැඩ වැඩියි... ඔෆිස් එකේ ලැපක් කන ගමං ත්රෙඩ් එක කනවා වගේ නෙවෙයි නෙහ්.. විනාඩියත් වටින දවසක්... එදාම පාර පට්ට ට්රැෆික් කියහංකො... මුගෙ..
නෑ අපේ බොස්ගෙ කාලයෙං වැඩිමනක් පාරටම අහවරයි 
මිනිස්සු අදුරගන්න පුලුවං.. කම්පියුටර් වල නොදන්න නොදන්න මගුල් ඉගෙනගන්න පුලුවන්.. සල්ලි එක්ක ගනුදෙනු කරන්න බිල් ලියන්න හම්බෙවාමං බිල් ලියන වැඩේට ආසයි.. බිල ලියලා ඉවර වෙලා සීල් එක ගහන සීන් එක පට්ට
![]()
සීල් කඩන්න ආස නැද්ද.........? 
මං හැදුවේ දේදුනු එන්ට්රප්රයිසස් අනුග්රාහයෙන් ලැබෙන කොසු වරුසාවකින් නුඹව බේරාගන්න පමණිමම හැදුවේ උඹව බේරගන්න පමණි.......
ඇද ඌට සිරාවටම වැඩ වැඩියි... ඔෆිස් එකේ ලැපක් කන ගමං ත්රෙඩ් එක කනවා වගේ නෙවෙයි නෙහ්.. විනාඩියත් වටින දවසක්... එදාම පාර පට්ට ට්රැෆික් කියහංකො... මුගෙ..
නෑ අපේ බොස්ගෙ කාලයෙං වැඩිමනක් පාරටම අහවරයි
![]()

කඩපු මිනිස්සු කියන කථා කියෙව්වම.. හිතෙනවද කියලා උඹම තීරණය කරපංමාර දොළදුක් උඹටත් හැදෙන්නේ..........සීල් කඩන්න ආස නැද්ද.........?
![]()

මං හැදුවේ දේදුනු එන්ට්රප්රයිසස් අනුග්රාහයෙන් ලැබෙන කොසු වරුසාවකින් නුඹව බේරාගන්න පමණි
අපි පොඩ්ඩ ඇත්නං ගඩොල් බාග වලින් ගහන්න යන් නෑ.. බොසා එක්ක මලා කියලා ක්ලබ් එකෙන් යන් නෑපුහ්හ් ස්වාමි භක්තිය........![]()

කඩපු මිනිස්සු කියන කථා කියෙව්වම.. හිතෙනවද කියලා උඹම තීරණය කරපං![]()

මම කිව්වයි කියලා හිතගනින්කෝ ඉතිං.......ඉස්තුතියි........ එහෙනං උඹේ සීල් කැඩෙන ඒවා උඹටම තනියම බලාගන්න වෙයි........

අපි පොඩ්ඩ ඇත්නං ගඩොල් බාග වලින් ගහන්න යන් නෑ.. බොසා එක්ක මලා කියලා ක්ලබ් එකෙන් යන් නෑ![]()


හාඅඩෝ අඩෝ මේ....... ඊයේ ඒක සිහියකින් මේකේ ඉන්න බැරි නිසා ගිය මිසක් වෙන දෙකට ගියා නෙවෙයි හරිය.........![]()
