EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉබ්බාගමුව පැත්තේ යාමක් සෙට් වී තිබේ..... අපි මාරු වෙනෝ...... අනාත කුකුල්ලු ටික මේක කාලා තියාපියෝ...... ;)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000226.png

    :rolleyes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: UPS :baffled::dull: මොනවද ඕනා.....??

    Pro Link / DCP / Powertron / Luminous ඔය කියන ඒවා තියෙනවා..... Pro Link එකකින් මට්ටු උන නිසා, මම හිතනවා, DCP එක හොද වෙයි කියලා...... :yes: Powertron නම් අළුත් බ්‍රෑන්ඩ් එකක්...... ලුමිනස් එක නම් ටිකක් කේස් ඈවිත් තිබ්බා බැටරි වල...... :baffled:

    දැන් මේ අයින් කරන්න යන එක prolink ... මෙලෝම රහක් නෑ ... DCP හොඳයිද :confused:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ යකෝ....... ! :P:rofl: චන්දේ තියපු විකියාට ඇපත් නෑ......... :rofl:

    :rofl: ... උඹ මාර ඉක්මනට පෝස්ට් දානවනෙ බන් ... මේ හැරිල මේ බලද්දි දෙතුන් දෙනෙක්ටම රිප්ලයි කරල ඉවරයි :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහ් විවාහක කුකුලනි...
    සැප දුක් කෙසේද ? මහින්ද මාමාගේ පිහිටෙන් , ලද සොච්චම් පඩියෙන් මාසෙකටත් වඩා වැඩ කරගත් හැකිදැ ? :rolleyes::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සන්ජී අයියා මහතාගේ රෙපත් සමග දැන් 12ක් විය..
    පුලුවන් පුලුවන් උන්ට මං ගානෙ 12 :yes::cool::love::love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ් විවාහක කුකුලනි...
    සැප දුක් කෙසේද ? මහින්ද මාමාගේ පිහිටෙන් , ලද සොච්චම් පඩියෙන් මාසෙකටත් වඩා වැඩ කරගත් හැකිදැ ? :rolleyes::dull:

    පුහ්හ්..... මෙන්න මූත් එපාර පඩි ගැන කියෝනවා....... මොකෝ රත්නේ පඩි දෙන්නේ නැද්ද.....?

    පිස්සු කතා කරනවද බං මේ පඩියෙන් ජිවත් වෙන්න නම් බඳින්නේ නැතුව ඉන්න ඕනේ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්ජී අයියා මහතාගේ රෙපත් සමග දැන් 12ක් විය..
    පුලුවන් පුලුවන් උන්ට මං ගානෙ 12 :yes::cool::love::love:

    ප්‍රීති ප්‍රීති...........:cool:

    මටනං සැකයි..... දීපං බලන්න 12ක් ම හම්බෙයිද බලන්න....... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුහ්හ්..... මෙන්න මූත් එපාර පඩි ගැන කියෝනවා....... මොකෝ රත්නේ පඩි දෙන්නේ නැද්ද.....?

    පිස්සු කතා කරනවද බං මේ පඩියෙන් ජිවත් වෙන්න නම් බඳින්නේ නැතුව ඉන්න ඕනේ.......
    ගහන්න පුලුවන් ලෝන් ඔක්කොම ගහලත් මේ පාර අවුරුදු නං කන්න වෙන් නෑ කියලා අල්ලපු ගෙදර එකාත් අද උදේ කෑ ගහනවා ඇහුනා :baffled:
    මිනිස්සුන්ට සෑහෙන්න අමාරුයි මේ ටිකේ...:dull: දැං අනිද්දායින් පස්සෙ ලයිට් බිලුත ්වැඩි වෙනවලු...
    මොනවා කරන්නද මන්දා බං... එළවලු,අල ලූනු එහෙමත් අවුරුද්දට ගනං යන කථාවක් තියෙනවා :dull:
    2.gif
     
    Status
    Not open for further replies.