EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් මේ අයින් කරන්න යන එක prolink ... මෙලෝම රහක් නෑ ... DCP හොඳයිද :confused:
    DCP එක නම් මම දැන් පාවිච්චි කරනවා අවුරුදු 4 ක විතර ඉඳල..අවුලක් නම් නෑ...:cool::cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද විශාකා එක පැත්තේ ගියා..තරි අයියා ඉන්නවද බැලුවා..හිටියේ නෑනේ..ස්ටෝල් එකේ ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් නම් හිටියා....:D:D:P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ela ... prolink eka 2 mins walin off wenawa ban :dull: ... oka kochchara wela thiyenawada :confused:
    :oo::baffled: අහ්..ඔන්න ඔතන නම් පොඩි කේස් එකක් තියෙනවා...:baffled: මොකද මම පාවිච්චි කරන්නේ ලැප් එකනේ...PC එකට කෙල වුනාට පස්සේ UPS එක දාල තියෙන්නේ Router එකට..:rofl: ඉතින් ඒකෙනම් පැය බාගේ තිබ්බ දවසුත් තියෙනවා...:D;):yes::cool:
    PC එක ඒ දවස්වල කොච්චර වෙලා දාල තිබ්බද කියල මතක නෑ බං...:no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo::baffled: අහ්..ඔන්න ඔතන නම් පොඩි කේස් එකක් තියෙනවා...:baffled: මොකද මම පාවිච්චි කරන්නේ ලැප් එකනේ...PC එකට කෙල වුනාට පස්සේ UPS එක දාල තියෙන්නේ Router එකට..:rofl: ඉතින් ඒකෙනම් පැය බාගේ තිබ්බ දවසුත් තියෙනවා...:D;):yes::cool:
    PC එක ඒ දවස්වල කොච්චර වෙලා දාල තිබ්බද කියල මතක නෑ බං...:no:

    router වලට මොන ups ද බන් ... ලොකු current එකක් යනවයැ :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    router වලට මොන ups ද බන් ... ලොකු current එකක් යනවයැ :rofl:
    :oo: හරි උඹේ ගොන් මොලේට මෙහෙම හිතපන්කෝ...2GB විතර file එකක් බානවා download resume නැති එකක්..:baffled::baffled: 95% වෙද්දී කරන්ට් එක යනවා...:angry::angry: කොහොමද ආතල් එක...:dull::dull: ඒ වගේ වෙලාවට කියල හිතල තමා මේක දාල තියෙන්නේ..අනික නැත්තම් UPS එක නිකන්මනේ තියන්න වෙන්නේ..ඒක නිසා මේ විදිහටවත් පාවිච්චි කරනවා...:yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    526642_504292069638040_1129423940_n.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිංහල කඩවල ඉන්න සේල්ස් ගර්ල්ස්ලගේ පඩෂෝඑක තමා ඉවසන්න බැරි....:angry:
    මොනවා කරන්නද අමාරුවෙන් හරි ඉවසගෙන යන්න වෙනවා, ඕකුන් හිතාගෙන ඉන්නේ උන් කඩේ අයිතිකාරයෝ කියල.:frown:
    CIB එකෙන් බඩුගන්න ගිහින් වෙනපාට, වෙන සයිස් එකක් ඉල්ලුවම කියන්නේ ඔයටික තමා තියෙන්නේ කියල. බැරිම තැන මැනේජර් හොයාගෙන ගිහින් කම්ප්ලේන් කලා.
    නෑ කියපු සෙට් එකම ගෙන්නලා මම ඉද්දිම හොඳට ඇමතුවා මිනිහ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උත්සව කාලේ කියලා කිසිම දේක ගණන් අඩු වෙන්නේ නෑ තව වැඩි වෙනවා මිසක්.....

    දැක්කද ඊයේ නිව්ස් වලට පෙන්නුවා දඹුල්ලේ එළවලු කිලෝ 40000ක් විසි කරනවා කුණු වලට..... ගොවියන්ට කිලෝව රුපියල් 3ටවත් විකුණගන්න බෑ ඒත් මෙහෙ ගණන් කොහොමද ග්‍රෑම් 250ක්ම රුපියල් 30යි 40යි...... අම්මපා මතක් වෙද්දී එන කේන්තියට මෙතන යකා නටන්න හිතෙනවා.......

    :oo: ආස්චර්ය...... :baffled: :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wiyapaarika sthaanayata athul weemata perada ? :P
    ඔව්. වාහනේක යනවා නං පාකින්ලොට් එකේදි, බස් එකේ යනවා නං හෝල්ට් එකේදි :D
     
    Status
    Not open for further replies.