DCP එක නම් මම දැන් පාවිච්චි කරනවා අවුරුදු 4 ක විතර ඉඳල..අවුලක් නම් නෑ...දැන් මේ අයින් කරන්න යන එක prolink ... මෙලෝම රහක් නෑ ... DCP හොඳයිද![]()


DCP එක නම් මම දැන් පාවිච්චි කරනවා අවුරුදු 4 ක විතර ඉඳල..අවුලක් නම් නෑ...![]()
... oka kochchara wela thiyenawada 
ela ... prolink eka 2 mins walin off wenawa ban... oka kochchara wela thiyenawada
![]()

අහ්..ඔන්න ඔතන නම් පොඩි කේස් එකක් තියෙනවා...
මොකද මම පාවිච්චි කරන්නේ ලැප් එකනේ...PC එකට කෙල වුනාට පස්සේ UPS එක දාල තියෙන්නේ Router එකට..
ඉතින් ඒකෙනම් පැය බාගේ තිබ්බ දවසුත් තියෙනවා...




අහ්..ඔන්න ඔතන නම් පොඩි කේස් එකක් තියෙනවා...
මොකද මම පාවිච්චි කරන්නේ ලැප් එකනේ...PC එකට කෙල වුනාට පස්සේ UPS එක දාල තියෙන්නේ Router එකට..
ඉතින් ඒකෙනම් පැය බාගේ තිබ්බ දවසුත් තියෙනවා...
PC එක ඒ දවස්වල කොච්චර වෙලා දාල තිබ්බද කියල මතක නෑ බං...![]()

router වලට මොන ups ද බන් ... ලොකු current එකක් යනවයැ![]()
හරි උඹේ ගොන් මොලේට මෙහෙම හිතපන්කෝ...2GB විතර file එකක් බානවා download resume නැති එකක්..
95% වෙද්දී කරන්ට් එක යනවා...
කොහොමද ආතල් එක...
ඒ වගේ වෙලාවට කියල හිතල තමා මේක දාල තියෙන්නේ..අනික නැත්තම් UPS එක නිකන්මනේ තියන්න වෙන්නේ..ඒක නිසා මේ විදිහටවත් පාවිච්චි කරනවා...

සිංහල කඩවල ඉන්න සේල්ස් ගර්ල්ස්ලගේ පඩෂෝඑක තමා ඉවසන්න බැරි....



දැන් මේ අයින් කරන්න යන එක prolink ... මෙලෝම රහක් නෑ ... DCP හොඳයිද![]()
DCP හොදයි කියනවා......
2Yrs Warranty 
උත්සව කාලේ කියලා කිසිම දේක ගණන් අඩු වෙන්නේ නෑ තව වැඩි වෙනවා මිසක්.....
දැක්කද ඊයේ නිව්ස් වලට පෙන්නුවා දඹුල්ලේ එළවලු කිලෝ 40000ක් විසි කරනවා කුණු වලට..... ගොවියන්ට කිලෝව රුපියල් 3ටවත් විකුණගන්න බෑ ඒත් මෙහෙ ගණන් කොහොමද ග්රෑම් 250ක්ම රුපියල් 30යි 40යි...... අම්මපා මතක් වෙද්දී එන කේන්තියට මෙතන යකා නටන්න හිතෙනවා.......
ආස්චර්ය......

ඔව්. වාහනේක යනවා නං පාකින්ලොට් එකේදි, බස් එකේ යනවා නං හෝල්ට් එකේදිwiyapaarika sthaanayata athul weemata perada ?![]()

ඔව්. වාහනේක යනවා නං පාකින්ලොට් එකේදි, බස් එකේ යනවා නං හෝල්ට් එකේදි![]()
