මෙහෙ නම් මචන් අපි ටිකක් තදින් හිටියොත් උන්ට බලපානවා .මොකද සිංහල උන් නොගියොත් උන්ට බිස්නස් ගොඩක් අඩුවෙන හින්ද .
අනික මේ අවුරුද්දේ වෙනදට සෙනග පොරකන මුස්ලිම් කඩවල මෙහෙ නම් සෙනග අඩුයි .දැනට නම්![]()
කන්නවත් සල්ලි නැතුව මිනිස්සුන්ට මොන ඇඳුම්ද බං...
ඒක වෙන්නැති සෙනග අඩු... 


කියලා වැඩක් නෑ බං...... හැබැයි කාර් එකේ ගියහම, ගානත් වැඩි වෙනවා බව මතක තියා ගනින් හොදේ.......
TP-Link Agent 
උඹමනෙ හම්බයන්ට බැන බැන හිටියෙ ... අවුරුදු කාලෙට වෙනස් වෙන්න බෑ එහෙම 