EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙ නම් මචන් අපි ටිකක් තදින් හිටියොත් උන්ට බලපානවා .මොකද සිංහල උන් නොගියොත් උන්ට බිස්නස් ගොඩක් අඩුවෙන හින්ද .
    අනික මේ අවුරුද්දේ වෙනදට සෙනග පොරකන මුස්ලිම් කඩවල මෙහෙ නම් සෙනග අඩුයි .දැනට නම් :yes:

    කන්නවත් සල්ලි නැතුව මිනිස්සුන්ට මොන ඇඳුම්ද බං... :P ඒක වෙන්නැති සෙනග අඩු... ;)
     
    kingdewi

    Well-known member
  • ඒ අතින් මුස්ලිම් උන් කවදාවත් එහෙම මිනිස්සුන්ව බෙදලා සලකලා නෑ... මට කවදාවත් එහෙම වෙලා නෑ.. සිංහල කඩවලදි තමයි ඕක වෙන තරමක් වුනේ..

    කෝකත් එකයි මෙහෙ නම් .සිංහල එකත් එහෙමයි මුස්ලිම් එකත් එහෙමයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ කතාව නම් සම්පූර ඇත්ත... මේ තුට්ටු දෙකට වැඩ කරන හරියට ඉස්කෝලෙවත් ගිය නැති උන්ගේ ලයින් බලන්න ගියහම තමයි මල පනින්නේ... අනිත් එක අපේ උන්ට වාහනයකින් ගියොත් හෙන ලොකුයි... අපේ ගෙවල් ලඟ හාඩ්වෙයාර් එකට මම වාහනේ ගන්න කලින් දවස් 2ක් ගියා.. ඉන්න එකා වැඩිය ගනන් ගත්තේ නෑ... වාහනෙන් ගියා මේ ලගඳි , මූ මොනවද සර් ඕනේ කියලා අහනවා... :lol:

    සිරාවට මචන් .වාහනෙකින් මොන උනහපුලුවෙක් ආවත් සමහර උන්ට "සර් "
    ඌම පයින් ආවොත් අයියා :yes:

    :yes: :D :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝකත් එකයි මෙහෙ නම් .සිංහල එකත් එහෙමයි මුස්ලිම් එකත් එහෙමයි

    කලුතරයි කොටුවෙයි නම් නම් මට එහෙම සීන් එකක් දැනුනේ නෑ... කොටුවේ කොහොමත් වාහනේක ය්න්න බැහැනේ කඩේ ලඟට...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ මේ විකාර කතා කරනව ... රෑට පොඩ්ඩක් ITN News දාල බලපන්කො :D :P

    මම ITN බලපු කාලයක් මතක නෑ.. කොහොමත් මට ඔක්කොම ටී.වී චැනල් එපා වෙලා තියෙන්නේ... ඔය හැම නිව්ස් චැනල් එකක්ම තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර අනුව තමයි වැඩ කරන්නේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කතාව නම් සම්පූර ඇත්ත... මේ තුට්ටු දෙකට වැඩ කරන හරියට ඉස්කෝලෙවත් ගිය නැති උන්ගේ ලයින් බලන්න ගියහම තමයි මල පනින්නේ... අනිත් එක අපේ උන්ට වාහනයකින් ගියොත් හෙන ලොකුයි... අපේ ගෙවල් ලඟ හාඩ්වෙයාර් එකට මම වාහනේ ගන්න කලින් දවස් 2ක් ගියා.. ඉන්න එකා වැඩිය ගනන් ගත්තේ නෑ... වාහනෙන් ගියා මේ ලගඳි , මූ මොනවද සර් ඕනේ කියලා අහනවා... :lol:

    :rofl: කියලා වැඩක් නෑ බං...... හැබැයි කාර් එකේ ගියහම, ගානත් වැඩි වෙනවා බව මතක තියා ගනින් හොදේ....... :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ITN බලපු කාලයක් මතක නෑ.. කොහොමත් මට ඔක්කොම ටී.වී චැනල් එපා වෙලා තියෙන්නේ... ඔය හැම නිව්ස් චැනල් එකක්ම තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර අනුව තමයි වැඩ කරන්නේ...

    උන් ගිහිල්ල මයික් අල්ලනව ... "කොහොමද මෙදා පාර බිස්නස් එහෙම ?" ... අනේ මහත්තයෝ කියල වැඩක් නෑ අපිට මේ පාරනම් ජයට අවුරුදු කන්න පුළුවන් :rofl: ...

    මොනව ගන්නද කියල හිතාගන්න බෑ හැමදේම මිළ අඩුයි (පාරිභෝගිකයො)
     
    kingdewi

    Well-known member
  • ]
    නැතුව නැතුව ... හොඳම entertaining news යන්නෙ ITN එකේනෙ :cool:

    521355_10151400072499480_1785727545_n.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උන් ගිහිල්ල මයික් අල්ලනව ... "කොහොමද මෙදා පාර බිස්නස් එහෙම ?" ... අනේ මහත්තයෝ කියල වැඩක් නෑ අපිට මේ පාරනම් ජයට අවුරුදු කන්න පුළුවන් :rofl: ...

    මොනව ගන්නද කියල හිතාගන්න බෑ හැමදේම මිළ අඩුයි (පාරිභෝගිකයො)

    සිරාවට එහෙම ඒවා පෙන්නනවද..? අඩෝ බලන්නම වටින සීන් එකක්නේ... :lol:
     
    Status
    Not open for further replies.