කුරුල්ලො හැප්පිලා උන් විතරක් මැරෙන්නේ නෑ... එන්ජින් අස්සට ගියොත් ඉතිං ඔක්කොම සුං...
මුන්ට මිනිස්සුන්ගේ ජීවිත වල වටිනාකමක් තියෙන එකක් කියලෑ......
කටුනායකින් නග්ගලා... මත්තලින් බස්සලා.. දාගෙන... ආපහු මත්තලින් නග්ගනවා...![]()
ආස්චර්ය......!!කුරුල්ලො හැප්පිලා උන් විතරක් මැරෙන්නේ නෑ... එන්ජින් අස්සට ගියොත් ඉතිං ඔක්කොම සුං...
මුන්ට මිනිස්සුන්ගේ ජීවිත වල වටිනාකමක් තියෙන එකක් කියලෑ......
කටුනායකින් නග්ගලා... මත්තලින් බස්සලා.. දාගෙන... ආපහු මත්තලින් නග්ගනවා...![]()
ආස්චර්ය......!!මේ ... දැන් කටුණායක ඉඳල මත්තල ගිහින් ආවොත් duty free එකට access හම්බෙනවද![]()

එහෙම කරානම් යකෝ කෝටි තුන් හාරසීයක් කමිෂන් උබද දෙන්නේ![]()

![]()
මුන්ට මිනිස්සුන්ගේ ජීවිත වල වටිනාකමක් තියෙන එකක් කියලෑ......
![]()
![]()
ආස්චර්ය......!!
එහෙම නම් නෑ... ඒත් ඉතිං කියන්න බෑ මිනිස්සු ගෙන්න ගන්න ඒකත් කරයිද කියලා..![]()

අපි කොච්චර බැන්නත් ... ඔය වගෙ චාන්ස් එකක්වත් සෙට් උනොත් යනවනෙ![]()
එක හරි.. ඒත් බං අර වියදම් කරපු බිලියන ගානට මොකෝ වෙන්නේ..? උඹලා අපි ගියා කියලා ඕකට ලාබයක් එන්නේ නැහනෙ...

අනේ මන්දා බං.. මම මේ බයේ ඉන්නේ අපේ එක්කෙනාටත් ඔය route එකෙන් යන්නවෙයිද ක්ඉයලා
ජපන් කාරයෝ ඔය තුම්පනෙන් රට යන්න නගින්න එන එකක් නෑ බං..... 
කුරුල්ලො හැප්පිලා උන් විතරක් මැරෙන්නේ නෑ... එන්ජින් අස්සට ගියොත් ඉතිං ඔක්කොම සුං...
kurullonta me karana wipaththiyata me anduwata hondak nam wenna epa. kurullo kotala, paharala marenna ona.ජපන් කාරයෝ ඔය තුම්පනෙන් රට යන්න නගින්න එන එකක් නෑ බං.....
![]()
minissu wage da ban kurullokurullonta me karana wipaththiyata me anduwata hondak nam wenna epa. kurullo kotala, paharala marenna ona.

උන් කටුනායකට එනවනේ.. මෙයාලා කරන්නේ කටුනායකින් යන ගමන් මත්තලටත් රිංගලා යන එක...
විකාර වැඩ...... 
මොකෝ වාහනේ..? එලද...?![]()