EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුරුල්ලො හැප්පිලා උන් විතරක් මැරෙන්නේ නෑ... එන්ජින් අස්සට ගියොත් ඉතිං ඔක්කොම සුං...

    :( :( මුන්ට මිනිස්සුන්ගේ ජීවිත වල වටිනාකමක් තියෙන එකක් කියලෑ...... :baffled: :dull:

    කටුනායකින් නග්ගලා... මත්තලින් බස්සලා.. දාගෙන... ආපහු මත්තලින් නග්ගනවා... :lol:

    :rofl: ආස්චර්ය......!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ... දැන් කටුණායක ඉඳල මත්තල ගිහින් ආවොත් duty free එකට access හම්බෙනවද :confused:

    එහෙම නම් නෑ... ඒත් ඉතිං කියන්න බෑ මිනිස්සු ගෙන්න ගන්න ඒකත් කරයිද කියලා.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :( :( මුන්ට මිනිස්සුන්ගේ ජීවිත වල වටිනාකමක් තියෙන එකක් කියලෑ...... :baffled: :dull:

    :rofl: ආස්චර්ය......!!

    අනේ මන්දා බං.. මම මේ බයේ ඉන්නේ අපේ එක්කෙනාටත් ඔය route එකෙන් යන්නවෙයිද ක්ඉයලා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙම නම් නෑ... ඒත් ඉතිං කියන්න බෑ මිනිස්සු ගෙන්න ගන්න ඒකත් කරයිද කියලා.. :P

    අපි කොච්චර බැන්නත් ... ඔය වගෙ චාන්ස් එකක්වත් සෙට් උනොත් යනවනෙ :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි කොච්චර බැන්නත් ... ඔය වගෙ චාන්ස් එකක්වත් සෙට් උනොත් යනවනෙ :P

    එක හරි.. ඒත් බං අර වියදම් කරපු බිලියන ගානට මොකෝ වෙන්නේ..? උඹලා අපි ගියා කියලා ඕකට ලාබයක් එන්නේ නැහනෙ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා බං.. මම මේ බයේ ඉන්නේ අපේ එක්කෙනාටත් ඔය route එකෙන් යන්නවෙයිද ක්ඉයලා

    :oo: ජපන් කාරයෝ ඔය තුම්පනෙන් රට යන්න නගින්න එන එකක් නෑ බං..... :no:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කුරුල්ලො හැප්පිලා උන් විතරක් මැරෙන්නේ නෑ... එන්ජින් අස්සට ගියොත් ඉතිං ඔක්කොම සුං...

    minissu wage da ban kurullo :) kurullonta me karana wipaththiyata me anduwata hondak nam wenna epa. kurullo kotala, paharala marenna ona.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ජපන් කාරයෝ ඔය තුම්පනෙන් රට යන්න නගින්න එන එකක් නෑ බං..... :no:

    උන් කටුනායකට එනවනේ.. මෙයාලා කරන්නේ කටුනායකින් යන ගමන් මත්තලටත් රිංගලා යන එක...
     
    Status
    Not open for further replies.