hondai ban ...wahana passenma inna welawak naa ban mei tike![]()
ඇයි බං මේ දවස් වල නේද උඹ ෆ්රී වෙනවා කිව්වේ.. තාම බරපතල වැඩද..?
hondai ban ...wahana passenma inna welawak naa ban mei tike![]()
ආ මාමේ.......
![]()
දෙවිදියකට සැලකීම......

මෙයාලා කරපු තරමක් කරේ විකාර තමයි...
යුද්ධේ ඉවර කරපු එක නම් කරා...... කොමිස් ගැහුවා නම් තමා ඒකෙනුත්...... ඒත් ඉවරයක් කරානේ...... 
![]()
![]()
දෙවිදියකට සැලකීම......
![]()
![]()
![]()

යුද්ධේ ඉවර කරපු එක නම් කරා...... කොමිස් ගැහුවා නම් තමා ඒකෙනුත්...... ඒත් ඉවරයක් කරානේ......
![]()

ඇයි ෆොන්සේකා නෙමෙයිද යුද්දේ ඉවර කරේ..? උඹ ඒ කාලේ කිව්වෙ එහෙමනේ..![]()

ෆොන්සේකාව දැක්කෙත් නෑලු දන්නෙත් නෑලු![]()
ෆොන්සේකව ලොකුවට උස්සපු ඔක්කොම දැන් එහෙම තමයි කියන්නේ...

රිදුනද පුටේ...![]()

ෆොන්සේකාව දැක්කෙත් නෑලු දන්නෙත් නෑලු![]()
මෙන්න මේක නම්, මම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ......