EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හ්ම්ම්..... ඔව් විකියෝ..... ඒත් නොගිහින්ම බැරි ගමනකදී විතරයි........
    එහෙනම් ගෙවල් හැදිලි අර මේ මොන ලබ්බවල් ඔක්කොම තියල රෝද හතරක් ගනින් ලෙඩ නැති රෝද කරකෙන මොකක් හරි අටමගලක් :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් ගෙවල් හැදිලි අර මේ මොන ලබ්බවල් ඔක්කොම තියල රෝද හතරක් ගනින් ලෙඩ නැති රෝද කරකෙන මොකක් හරි අටමගලක් :frown:

    එකෙන්ම....... දැන් ගෙවල් හදාගෙන ඉවරයි සැනසිල්ලේ ඉන්න පුළුවන් ගනනට..... උඩ තට්ටුවට ආයේ කාලයක් යනකම් අත තියන්නේ නෑ....... එනිසා කොහොමහරි වාහනයක් ගන්න තමා ට්‍රයි එක..... :yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ මුන්....?? තරි මාමා දැන් පේන්නම නෑ......

    මම ඉන්නවෝ....... ඊයේ රෑ කතා කරද්දීත් නිකං පාන් කියාගන්න බැරි ගානට කතා කරේ එවෙලේ තමයි ගෙදර ඇවිත් තියෙන්නෙත්...... වෙනදට දවල්ට ඇවිත් toin කියලවත් යනවා මේ ටිකේ එහෙමවත් නෑ.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඉන්නවෝ....... ඊයේ රෑ කතා කරද්දීත් නිකං පාන් කියාගන්න බැරි ගානට කතා කරේ එවෙලේ තමයි ගෙදර ඇවිත් තියෙන්නෙත්...... වෙනදට දවල්ට ඇවිත් toin කියලවත් යනවා මේ ටිකේ එහෙමවත් නෑ.........

    :oo: කෝල් කරාට උත්තරත් නෑ...... :no: ආතතිය වත්ද.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.